මගේ ආදර කතාව...

unknown-me

Member
May 12, 2011
3,052
239
0
මම මේ බැලුවේ සිංදු වලින් මේ කතාව ගෙනියන්න,.. සපොට් එකක් දීපන්කො,.. :angry::angry:
:lol: එලම වැඩේ සින්දු වලින් කරගෙන යමු....
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්​
:D කියන්න කියන්න.......... අ...
:nerd: හද රැදී දේ මා සමගේ.....
:P
කියන්න කියන්න.......... අ....
:baffled: ඇති සැමදේ රිසි සේ...

 
Apr 19, 2011
5,700
210
0
ඇඩෝව්ස් මං නැතුව මොන කතාද? ආවා ආවා ආවා එළකිරි සිනමාවේ අමරණීය දුෂ්ටයා ආවා...
vampirgf.gif
 

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;10763604 said:
    ඇඩෝව්ස් මං නැතුව මොන කතාද? ආවා ආවා ආවා එළකිරි සිනමාවේ අමරණීය දුෂ්ටයා ආවා...
    vampirgf.gif

    dushtaya maramu :rofl:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :D කියන්න කියන්න.......... අ...
    :nerd: හද රැදී දේ මා සමගේ.....
    :P
    කියන්න කියන්න.......... අ....
    :baffled: ඇති සැමදේ රිසි සේ...


    කෙටියෙන් පවසමි මගේ ආදරියෙ කීමට ඇති සැමදේ :love:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;10763624 said:
    මෙහෙම ගියොත් ඇගී වෛරය බලාගන්න පුළුවන් වෙයි...

    anee naa.... mama vira nokarami, sathuraatath maithree karami :)
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    කෙටියෙන් පවසමි මගේ ආදරියෙ කීමට ඇති සැමදේ :love:
    :D පෙරවදනක් නැති අප පෙම් පුරාවතට...
    :P මට කුමටද තව පසු වදනක් ඔබගෙන්...
    .
    anee naa.... mama vira nokarami, sathuraatath maithree karami :)
    :P විරා කවුද අනේ ඒ....