මගේ ආදර කතාව...

Apr 19, 2011
5,700
210
0
සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා උතුරා ගැලු ගඟුලක් අද වියලිලා.....
sLo_serenade.gif
 
Apr 19, 2011
5,700
210
0
සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට
නුඹ ඈත ඉඳං ඇවිදින්
මගෙ පාලු හිතට
මනමාල කතා කියපන්
මනමාල කතා කියපං...
:(
 
Last edited:

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    තටු සිඳුනා,... හංසියේ,..
    යොවුන් වියේ හඟුම් දරා,..
    නෙතින් නෙතට පියාසලා,..
    තටු සිඳුනා,...ආආආආආආආආආආආ
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මගේ දින පොතේ හී,... අද රෑ ලියන්නේ,...
    අප පෙම් කතාවේ,..අවසානයයි
    ඔබ නේන දා හෙට මා,.. මලමාලියයි,..
    ඉහි,.. ඉහි,..
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :dull: සුදු අරලිය මල අ...............
    :baffled: පිපුනේ ඇයි තනිව.... අ...............
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අය්යෝ ගොඩක් දුක හිතෙන ආදර කතාවක් බාගෙට ඉවර වෙලා නේ........... :(
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    අසන්කලගේ අම්මල කැමැති වෙලා තිබුනා කසුන් kiyapu වේද මහත්තය හම්බ wenna යන්න ...වේද මහත්තය ඉදල තියෙන්නේ බලන්ගොඩ පට්ටේ ...හැම සතියකටම සැරයක් ඇවිත් beheth ගන්න කියල තියෙනවා....එය බෙහෙට් කියල දෙන්නේ පොලොස් වලින් හදපු මොනවදෝ බොන්න දෙනවලු...මට නම් ඒ ගැන වැඩි විශ්වාසයක් තිබ්බේ නැහැ....එයාට ඒ බෙහෙට් වට්ටෝරුව කියල තියෙන්නේ හීනෙන් දැකපු කෙනෙක්ලු....කොහොම හරි අසංක ටික දවසක් එයාගෙන් බෙහෙට් ගත්තා ...ඒ witharak නෙමෙයි අසංකට ඒ බෙහෙට් වලින් අඩු උනා ..මට නම් විශ්වාස karannath amarui...ඇදෙන් නැගිටින්න , කන්න බැරුව හිටි කෙනාට thaniyen ඇවිදලා යන්න පුළුවන් උනා ...කෑම kannath පුළුවන් උනා ...eyalage අම්මලත් ගොඩක් සතුටු උනා අසංකට අඩු wecha එකට ....ඒ witharak නෙමෙඉ eyalage gedarin මට hoda පිලි ගැනීමක් ලැබුනා...දවසක් මම නිවාඩුවට ගෙදර ආපු වෙලාවේ පාරේදී අසන්කව දැක්කා ..දැන් එයට thaniyema ඇවිදින්න පුළුවන්...habai එයාව dakinakota මට ලොකු දුකක් ඇති උනේ...එය raula වවාගෙන කොන්දෙත් වවාගෙන හිටියේ...මුනේ kisima සතුටු ගතියක් තිබුනේ නෑ ....මම එයාව දැකල ඉක්මනටම එය ගාවට යන්න හැදුවේ කතා කරන්න ...මම හිටියේ පාරෙන් මෙහා patthe කඩේක ...එයා බස් එකක නගින්න හිටියේ ...මම දුවල ගිහින් පාර පනින්න හැදුවත් ....මම පාර පනින්න isella බස් එකක ඇවිත් එය eke nagala ගියා...මට පුදුම දුකක් දැනුනේ...මම ගොඩක් උවමනාවෙන් හිටියේ asankath එක්ක katha කරන්න...අසන්කව බලන්න ගෙදර යන්න හිටියත් මට එකට edak ලැබුනෙත් නෑ...මගේ යාලුවට වැඩ වගයක් තිබුනා ඒ දවස් ටිකේ ....matath thaniyema යන්න පුළුවන් කමක් තිබුනේ නෑ...අන්තිමට මම ayemath කැම්පස් ගියා
     
    • Like
    Reactions: SP22614

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    අසංකට ගොඩක් පරිස්සම් වෙන්න කියල වෙද මහත්තය කියල තියෙනවා...එයාට හැම කෑම jathiyakma kannath එපා කියලා තියෙනවා...අසංකට ගොඩක් adui කියලා මම කසුන්ටත් kiuwa .කසුනුත් ගොඩක් සතුටු උනා...මමත් ගොඩක් satutin හිටියේ අස්න්කට ටිකක් හරි අඩු උන නිසා...habai ඒ සතුට වැඩි කාලයක් තිබුනේ නැහැ...අසංකට අඩු උනාට ඊට පස්සේ ගොඩක් වැඩි වෙලා තිබුනා ...අන්තිමටම එයාට හොදටම අමාරු උනා...අන්තිමට dosatarala kiyapu deya ඇත්ත උනා..එයා අපි හැමෝගෙන්ම වෙන් වෙලා ගියා :(:(:(:(:(:(:(....මට දරාගන්න බැරි උනා ඒ දුක...මම ගොඩක් කල් ගියාට passei දැනගත්තේ එයා මට ගොඩක් ආදරේ කලා කියලා ..එත් එතකොටත් මම ගොඩක් pramadai ... මට අදටත් එයාව මතක් වෙනවා...එත් මොනවා කරන්නද එයා අපි හැමෝගෙන්ම වෙන් වෙලා ගිහින්...මම අදටත් පන්සලකට ගියත් එයාට පින් දෙනවා ...මට හිතෙනවා එයා හොද තැනක ඉපදිලා ඇති කියලා ...මේක තමයි සංසාරේ හැටි...අපි ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම අපිට ලැබෙන්නේ නැහැ....හිතන දේවල් nemei වෙන්නේ..නොහිතන දේවල් වෙන්නේ...අසංක නැති උනා කියලා මම කසුන්ටත් kiuwa ....කසුනුත් ගොඩක් දුක් උනා....
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    කසුන් ඒ වෙනකම්ම දැනගෙන හිටියේ නැහැ අසංක කියන්නේ attatama kauda කියලා ...එත් මහේෂ් දැනගෙන හිටියා අසංක කියන්නේ මම මුලින් ආදරේ කරපු කෙනාට කියලා...ඒ wenakotath මට ගෙදරින් ගොඩක් bala කලා මහේෂ්ට කැමැති වෙන්න කියලා....එත් මම කොහොමද එහෙම කරන්නේ..මම මුළු හිතින්ම ආදරේ කලේ කසුන්ට... කොහොම හරි මහේෂ් ge වදෙන් බේරුනේ මම ඉගෙන ඉවර වෙන කම් ඉන්න කියලා ....කැම්පස් ගිහින් ඉවර උනාට පස්සේ ඒ දේවල් ගැන hitamu කියලි kiuwe ...ethakanwath මට මගේ පාඩුවේ ඉන්න දෙන්න kiuwa ...එත් ewayen වැඩක් උනේ නෑ....අපේ ගෙදරින් වගේම මහේෂ් ලගේ ගෙදරිනුත් ඕනි උනේ ඉක්මනටම අපි විවාහ වෙනවා dakinna...මම කසුන් එක්ක affair එකක තියෙනවා කියලා maheshge ගෙදරින් දැනගෙන හිටියේ නැහැ...එත් මහේෂ් දැනගෙන හිටියා ....මහේෂ් tat උවමනා උනේ කොහොම හරි මාව එයාගේ කර ගන්න ....මුලින්ම මහේෂ් හොද කෙනෙක් කියලා හිතුනත් මම පස්සේ එය ගැන පුදුම කේන්තියක් තිබුනේ....අපේ ගෙවල් වල අන්තිම තීරණේ උනේ මම කැම්පස් ගිහින් ඉවර unama විවාහ මංගල උත්සවයක් ගමු...දැනට අපි දෙන්නගේ registraion එක කරමු කියලා....මම එකට wirudha unath වැඩක් උනේ නෑ...මට ඒ වෙනකොට අපේ අම්මල ගැන පුදුම කේන්තියක් තිබුනේ ...මම පුදුම tarahakin හිටියේ,,,, මම මේ ගැන kasuntat kiuwa ....මම ඊට පස්සේ නිවාඩුවට gedra awama උනේ hinekinwath nohitapu deyak ....
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ela ela.. digatama post karanna hansi.. post karanna kalin apahu poddak sinhala akuru balala correction karalama post karanna.. nathnam kiyawana aya apahasuthawayata path wenawane ;)