ඔච්චර කේන්ති ගියෝතිං,... වයසට යයි ඔයාආආආආආ
මචන් සමහර විට වයසේ යන්න ඇති, පවු අහිංසක කැලි පොඩ්ඩ.
ඔච්චර කේන්ති ගියෝතිං,... වයසට යයි ඔයාආආආආආ






....මට දරාගන්න බැරි උනා ඒ දුක...මම ගොඩක් කල් ගියාට passei දැනගත්තේ එයා මට ගොඩක් ආදරේ කලා කියලා ..එත් එතකොටත් මම ගොඩක් pramadai ... මට අදටත් එයාව මතක් වෙනවා...එත් මොනවා කරන්නද එයා අපි හැමෝගෙන්ම වෙන් වෙලා ගිහින්...මම අදටත් පන්සලකට ගියත් එයාට පින් දෙනවා ...මට හිතෙනවා එයා හොද තැනක ඉපදිලා ඇති කියලා ...මේක තමයි සංසාරේ හැටි...අපි ප්රාර්ථනා කරන හැම දෙයක්ම අපිට ලැබෙන්නේ නැහැ....හිතන දේවල් nemei වෙන්නේ..නොහිතන දේවල් වෙන්නේ...අසංක නැති උනා කියලා මම කසුන්ටත් kiuwa ....කසුනුත් ගොඩක් දුක් උනා....