මගේ ආදර කතාව...

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
මහේශ්ව බදින්න කියලා කසුන් මට kiuwata එයත් ගොඩක් දුකින් ඉදලා තියෙන්නේ ...මේ දේවල් සිද්ද වෙනකොට කැම්පස් 1a final exam එකත් kittui ..කොහොම හරි එයා lectures ඇවිල්ලත් නැහැ...එයත් මම වගේම පුදුම දුකක් විදලා තියෙනවා ..exam 1a කිට්ටු වෙද්දී එයා කොහොම හරි හිතා හදාගෙන exam 1a liuwat එයා fail වෙලා...එයටත් මට වගේම හිත හදා ගන්න අමාරු වෙලා... ඒ වෙනකොට එයාගේ ගෙදර ප්‍රශ්නත් වැඩි වෙලා...වියදම් කරන්න සල්ලිත් තිබිල නැහැ..එක නිසා එයා ඉගෙන ගන්න එක පැත්තකින් තියලා පොත් සාප්පුවක පොඩි ජොබ් එකක් හොයා ගෙන ...යාලුවෝ ගොඩක් අය එයාට udau කරලා තියෙනවා....එත් එයා කැමැති වෙලා ජොබ් එක අත හරින්න... ඒ වෙනකොටත් එයා ගමේ ගිහිල්ලත් නෑ..ලජ්ජාවට ..paule අය‍ට මුණ දෙන්න බැරි නිසා...ඒ වගේම අරක්කු බොන්නත් ඇබ්බැහි වෙලා...
 

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ආ ඇන්ටි අයෙත් ආවද? එක පාරක් ගීයා නේද මල පැනලා
අය්යෝ මේ ප්‍රේම පුරාණය තව ඉවර නැද්ද.. එක නෙමේ මම මේ අහන්නමයි හිටියේ, ඔයාට සුජීව ප්‍රසන්නආරච්චි relationsla වෙනවද? :rolleyes:
ah..awada...??mama hituw kohen hari kada path wewi kiyala...tama prema puranaya iwara nane...eka tama adara nadiyak wage gala bahinawa....sujiwa mage reationsla neweine...oya tat oni nati deyak na...:rofl::rofl::rofl::rofl:
 

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    live 4 today n not tomorrow
    live 4 the now n what's here
    stop living 4 what maybe or what may never come
    live 4 the day already here
    never look back after u move on ur life :)
    hoping that ur
    life together will be rich in joy n love
    may all the days ahead
    be happy ever after :)

    :love::love::love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes: ammo ow ban mata una ewa liyanna giyanam ehema adenawa kawada liyala iwara karanna weyda danne nha aurudu 5k athulatha machan mage jeewithe wenna one hema dema wela kasadath banda mama.

    Hansitat kiyanne dan serama athitheta baara deela lassana babala denek thundenekuth hadagena sathutin inna kiyala

    ow macho liyanna epa ube anith dathath kedei
    ethakota avatar ekath wenas karanna wenawa
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ah..awada...??mama hituw kohen hari kada path wewi kiyala...tama prema puranaya iwara nane...eka tama adara nadiyak wage gala bahinawa....sujiwa mage reationsla neweine...oya tat oni nati deyak na...:rofl::rofl::rofl::rofl:

    ඇත්තෙයි.. ලක්ෂපානේ මේ දවස් වල වතුර නැහැලු, බැරිද ඔයාගේ ආදර නදියේ ජලවිදුලි බලාගාරයක් හදන්න.
    ඒක නෙමේ ඇන්ටි දැන් මේ කීවෙනි කොල්ලද? :lol::lol:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    live 4 today n not tomorrow
    live 4 the now n what's here
    stop living 4 what maybe or what may never come
    live 4 the day already here
    never look back after u move on ur life
    hoping that ur
    life together will be rich in joy n love
    may all the days ahead
    be happy ever after
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ආ ඇන්ටි අයෙත් ආවද? එක පාරක් ගීයා නේද මල පැනලා
    අය්යෝ මේ ප්‍රේම පුරාණය තව ඉවර නැද්ද.. එක නෙමේ මම මේ අහන්නමයි හිටියේ, ඔයාට සුජීව ප්‍රසන්නආරච්චි relationsla වෙනවද?
    :rolleyes:
    ඇන්ටි නෙවේ බන් ආච්චි:D
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    ඔව් බන් වැඩ වැඩ ඉවරයක් නෑ..
    එත් ඉතින් මොන වැඩ තිබුනත් මම සුරංගනා කතා කියවන්න හරි ආසයි. :rofl:
    ane chuti ekane tama surangana kata kiywanna...:eek::eek:
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    live 4 today n not tomorrow
    live 4 the now n what's here
    stop living 4 what maybe or what may never come
    live 4 the day already here
    never look back after u move on ur life :)
    hoping that ur
    life together will be rich in joy n love
    may all the days ahead
    be happy ever after :)

    :love::love::love:

    tnx frnd..
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ආච්චිගේ ප්‍රේමය :P

    ආච්චිගේ ප්‍රේමය
    තවත් එක් අනුවේදනීය ප්‍රේම වෘත්තාන්තයක්
    ෴෴෴෴෴෴
    කර්තෘ - angel_හන්සි (ආච්චි)