මහේශ්ව බදින්න කියලා කසුන් මට kiuwata එයත් ගොඩක් දුකින් ඉදලා තියෙන්නේ ...මේ දේවල් සිද්ද වෙනකොට කැම්පස් 1a final exam එකත් kittui ..කොහොම හරි එයා lectures ඇවිල්ලත් නැහැ...එයත් මම වගේම පුදුම දුකක් විදලා තියෙනවා ..exam 1a කිට්ටු වෙද්දී එයා කොහොම හරි හිතා හදාගෙන exam 1a liuwat එයා fail වෙලා...එයටත් මට වගේම හිත හදා ගන්න අමාරු වෙලා... ඒ වෙනකොට එයාගේ ගෙදර ප්රශ්නත් වැඩි වෙලා...වියදම් කරන්න සල්ලිත් තිබිල නැහැ..එක නිසා එයා ඉගෙන ගන්න එක පැත්තකින් තියලා පොත් සාප්පුවක පොඩි ජොබ් එකක් හොයා ගෙන ...යාලුවෝ ගොඩක් අය එයාට udau කරලා තියෙනවා....එත් එයා කැමැති වෙලා ජොබ් එක අත හරින්න... ඒ වෙනකොටත් එයා ගමේ ගිහිල්ලත් නෑ..ලජ්ජාවට ..paule අයට මුණ දෙන්න බැරි නිසා...ඒ වගේම අරක්කු බොන්නත් ඇබ්බැහි වෙලා...

උබව කාලෙකින් මචෝ දැක්කේ...





දාදි මා..
