මගේ ආදර කතාව...

unknown-me

Member
May 12, 2011
3,052
239
0
oyala kiyana dewal walata mama dan taraha ganne naha...:D:Dloke hamoma eka wagema wenne nane...hamoma wiwidakarai..etakotai me lokaya sundara...oyala wage ayath inna oni....:yes::yes::yes:

:eek: ඒක හරි...
:sorry: අපි මේ thread එකට ඇවිල්ලා අපි හිටපු නිසා තමයි.. මේක හැම වෙලාවේම bump වේවි තිබ්බේ...
:rolleyes: ඔයා ඔය කියන එකෙන් අදහස් කරලා ඇත්තේ අපි හැමතිස්සෙම විහිළුවෙන් ඉන්න හදපු නිසා වෙන්න ඇති...
:cool: ඒක තාමා අපේ විදිහ‍...

:) ඒක මොන දෙයියටවත් වෙනස් කරන්න බැහැ කියලා මම තැන් කීපයකම කියලා ඇති...

:D ඉතින් අනේ කැමති නැද්ද ඔයගොල්ලත් එහෙම සතුටින් ඉන්න....
 
angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
:(:(:(ජිවිතය දුර ගමනකි..,ආදරය ඵහි නැවතුමි පළකි..,කදුළ ඵහි අදුරැ මතකයකි..,ඵය මට උරැම වුන දෙයකි..:(:(:(
 
sorry hita riduna namm:(:(oyala nisai thread eka bump une..tnx frnd...
 
unknown-me

Member
May 12, 2011
3,052
239
0
:(:(:(ජිවිතය දුර ගමනකි..,ආදරය ඵහි නැවතුමි පළකි..,කදුළ ඵහි අදුරැ මතකයකි..,ඵය මට උරැම වුන දෙයකි..:(:(:(

:nerd: ඔයාවනම් හදන්න බැහැ..
:rofl: හැමතිස්සෙම අඩනබබෙක් වෙන්න හදනවනේ...
:baffled: අනිත් එක ඔච්චර ලොකු අකුරු පාවිච්චි කරන්න එපා... හරි කැතයි.. [ඒක ඔබේ කැමැත්තක්
]

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    live 4 today n not tomorrow
    live 4 the now n what's here
    stop living 4 what maybe or what may never come
    live 4 the day already here
    never look back after u move on ur life :)
    hoping that ur
    life together will be rich in joy n love
    may all the days ahead
    be happy ever after :)

    :love::love::love:

    ඈ ඇගී ඒ මක්කයි කීවේ, ඊලගට ඔයාගේ කතාවද? අනේ sweetනේ:P:P අනේ
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    methana ke gahana un jewethetawath love karapu nathi un tikak.unta therai un love karapu dawasakata..
    මචං මමත් මෙහෙම හිනාවෙලා හිටියට හොඳ බූට් එකක් කාලා ඉන්නේ,මම දන්නවා ඒකේ වේදනාව.එහෙමයි කියලා අතීතේ වෙච්ච දේවල් මතක් කරලා දුක් වෙවී හිටියම හරිද? ඇඬුවා,දුක් උනා කියලා ප්‍රශ්ණ විසදෙනවද? නෑනේ
    නැති වෙච්ච දේවල් ගැන හීන මැව්වට,කල්පනා කරාට ඒවා ආයේ ලැබෙන්නේ නෑ.ගිය දේ ගියා,ඒවා ගැන දුක් වෙලා වැඩක් නෑ.
    අපි අර වගේ Comment දැම්මේ කාගෙවත් හිත රිද්දන්න හිතාගෙන නෙවේ,දුකෙන් ඉන්න ඒ කෙල්ලගේ මූණට හිනාවක් දෙන්න විතරයි.
    ඉන්න ටිකේ සතුටින් හිනාවෙලා ඉන්න බලපන්,
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    :baffled: අනිත් එක ඔච්චර ලොකු අකුරු පාවිච්චි කරන්න එපා... හරි කැතයි.. [ඒක ඔබේ කැමැත්තක්
    ][/SIZE]
    [/SIZE]

    ඒයි නිකන් ඉදහන් බන්:growl::growl: හංසි ලොකු වලට ආස ඇති, ඔයා ලොකු කරලා ලියන්න හාන්සි:P:P මුට පිස්සු:angry::angry:.
     
    Dark2010

    Member
    Jan 14, 2011
    77
    3
    0
    මචං මමත් මෙහෙම හිනාවෙලා හිටියට හොඳ බූට් එකක් කාලා ඉන්නේ,මම දන්නවා ඒකේ වේදනාව.එහෙමයි කියලා අතීතේ වෙච්ච දේවල් මතක් කරලා දුක් වෙවී හිටියම හරිද? ඇඬුවා,දුක් උනා කියලා ප්‍රශ්ණ විසදෙනවද? නෑනේ
    නැති වෙච්ච දේවල් ගැන හීන මැව්වට,කල්පනා කරාට ඒවා ආයේ ලැබෙන්නේ නෑ.ගිය දේ ගියා,ඒවා ගැන දුක් වෙලා වැඩක් නෑ.
    අපි අර වගේ Comment දැම්මේ කාගෙවත් හිත රිද්දන්න හිතාගෙන නෙවේ,දුකෙන් ඉන්න ඒ කෙල්ලගේ මූණට හිනාවක් දෙන්න විතරයි.
    ඉන්න ටිකේ සතුටින් හිනාවෙලා ඉන්න බලපන්,

    මෙන්න නියම බුවෙක්....
    :yes:
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    ආදරේ කරන්න ශිල්ප සතර නිමකරන්
    ජීවිතේට මිහිර ඉසුර ඔබට ලංකරන්
    බාල කාලේ ආයේ එන්නේ නෑ
    වැරදුන තැන යළි හදන්න බෑ

    මේක නම් ඉතින් ඔය සුද්දෝ වගේ හිතන එවුන්ට නම් විහිළුවක් වෙන්න පුලුවන්
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම මේ ත්‍රෙඩ් එක මුල ඉදල අකුරක් නැර කියෙව්වා.කස්ටියක් සීන් එක කින්ඩියට අරගෙන තිබුනා.කාටවත් වරදක් කියනවා නෙමෙයි මම.ඒවට පදනමක් තියෙනව වෙන්නත් පුලුවන්.හැමෝටම දැනගන්න එක්ක ඒවා දන්න කෙනෙක් කියනවනම් අවුලක් නැතිවෙයි කියල හිතනව.අනිත් අතට බැලුවොත්,මේ අත්දැකීමට මූන දෙන්න උනානම් ඒක ලොකු වේදනාවක්.මොකද මමත් මගේ පලවෙනි ආදරෙන් ගොඩක් වේදන වින්දා.තාමත් එහෙම්ම තමයි.හැබැයි හන්සි ඔයා දැන් පරන දේවල් ගැන පසුතැවෙන්නෙ නෑතුව මහේශ් එක්ක හොදින් ඉන්න.:yes: