oyala kiyana dewal walata mama dan taraha ganne naha...loke hamoma eka wagema wenne nane...hamoma wiwidakarai..etakotai me lokaya sundara...oyala wage ayath inna oni....
![]()
ඒක හරි...
අපි මේ thread එකට ඇවිල්ලා අපි හිටපු නිසා තමයි.. මේක හැම වෙලාවේම bump වේවි තිබ්බේ...
ඔයා ඔය කියන එකෙන් අදහස් කරලා ඇත්තේ අපි හැමතිස්සෙම විහිළුවෙන් ඉන්න හදපු නිසා වෙන්න ඇති...
ඒක තාමා අපේ විදිහ...
ඒක මොන දෙයියටවත් වෙනස් කරන්න බැහැ කියලා මම තැන් කීපයකම කියලා ඇති...
ඉතින් අනේ කැමති නැද්ද ඔයගොල්ලත් එහෙම සතුටින් ඉන්න....



ඔයාවනම් හදන්න බැහැ..
හැමතිස්සෙම අඩනබබෙක් වෙන්න හදනවනේ...
අනිත් එක ඔච්චර ලොකු අකුරු පාවිච්චි කරන්න එපා... හරි කැතයි.. [ඒක ඔබේ කැමැත්තක්


