මගේ ආදර කතාව

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    කස්ටිය පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ... මම දවසකට කොටස් 2ක ගානෙ දාන්නම්කො.
    මේක කොහෙවත් තියෙන එකක් නෙමෙයි මට උන සිරා එක මේ ලියන්නේ....

    ;);););););););)
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    අඩො මාර සින් එක කියන්නෙ මුන් හැම එකාම දකින්නෙ ඇස්නෙ බන් මුලින්ම...........අවුලක් නැ කියපන්කො කතාව ,නවත්තන්නෙ නතුව
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    3කොටස

    ඉන්ටවල් එක ඉවර වෙන්න විනාඩි දහයක් තියල හරිම ලස්සන කටහඩකින් මට අයියේ… කියනව වගේ ඈහුන. මමත් පිටිපස්ස හෑරිල බලනකොට අර ලස්සන ඈස් දෙක ම්ගෙ දිහා කෙලින්ම බලාගෙන හිනාවුනා. මාව නිකන් හීතල උනා වගේ උනා. මට නිකන් හිතුනෙ මම ෆිජ් එකක ඉන්නව වගේ. උන්හිටි තෑන් අමතක උනා. එයාගෙ අතේ මම ලියන්න කියපු aplycation එක තිබුනා.
    ආ… මේක ගන්න කියල අමුතුවිදියට එයා ආයිත් මගේ දිහා බෑලුව. මම ඒක ගන්න ගමන් නංගි ඔයාගෙ නම මොකක්ද කියල ඈහුව. ඒත් මට ඒකට උත්තරයක් හම්බ උනෙ නෑ කොලේ දිපුගමන් එයා බිම බලාගෙන යන්නගියා..
    ඊට පස්සෙ තමයි මම දෑක්කේ එයා ඉන්නේ අපේ පංතියට එහා පංතියෙ කියල
    ඒත් එක්කම ඉන්ටවල් එක ඉවර උනා. ආයිත් උගන්නන්න පටන්ගත්තා..
    ඒත් මගේ ඈස් දෙක තිබුනෙම අර සුරංගනාවිය ලග එයත් මගේ දිහා හොරෙන් බල බල හිනාවෙනව දෑකල මමත් අහිංසක සතුටක් වින්ද

    කොහොම හරි ගෙදර යන්න ගහන බෙල් එකත් ගෑහුව. ඊට ටික වෙලාවකට පස්සෙ මදුශානි නංගි මගෙ ලගට ඈවිල්ල මට කියන්න දෙයක් තියෙනව කියල කිව්වා. “අන්න අරට උබට නම කියන්න කියල කිව්ව” ඔන්න ඕක තමයි එයා මට කිව්වෙ. මමත් කිව්ව අනේ බන් ඉතින් කියපන්කො කියල එයාගෙ නම අසින්සලා කියල කිව්ව මදුශානි නංගි යන්නගියා.
    එදා අවසාන රුස්වීමෙදි අපිට කිව්ව ලබන සතියෙ ශිෂ්‍යනායකයොන්ගෙ සම්මුක පරීක්ශනය කියල.

    අසිංසලා ඒකත් මාර නමක් තමයි. මුලු රෑම මට නිදාගන්න දුන්නෙ නෑති නම තමයි ඒක.
    අර කාගෙද සිංදුවක තියෙනව වගෙ “ඈගේ ඈස්, ඒ හිනාව, ඒ කතාව මගේ සිතේ තදින්ම දෑවටුනා”
    ගතවෙන හෑම තත්පරයක්ම මම අසිංසලා ගෑන හීන මෑව්ව. එයාව මගේම කරගන්න මම නොහිතපු දේවල් නෑති තරම්.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka

    කාලයක් මාත් ඔහොම හීන දැක්කා බං එක නමක් හිතේ තියන්. ඉතුරු ටිකත් දාපන් මචන්
    :yes::yes:
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    4 කොටස

    සතියක්ම ගෙවිල ගිහිල්ල ඉරිදාවක් උදා උනා, කවදාවත් නෑති ප්‍රොබෝදයකි මම දහම්පාසල් යන්න ලෑස්ති උනා. සම්මුක පරීක්ශනය ගෑන මතක් වෙනකොට තවත් අමුතුම සතුටක් මගේ හිතට ඈති උනා. ඉතින් වෙනද වගේම මම උදෙන්ම පන්සලට ගියා. ඒත් අර ලස්සන ඈස් දෙක මම හෙව්ව තෑනක් නෑති තරම්. ඒත් මට ඒ ඈස් දෙක එදා වේලාසනින්ම දෑකගන්න බෑරි උනා. උදේ රුස්වීමත් පටන් අරගෙන ඒත් තාම නෑ. මට මහ පුදුමාකාර දුකක් හිතට දෑනෙන්න ගත්ත.
    සතියක් පුරාවට පෙරුම් පුරල පුරල ඒ සුරංගනාවිව දකින්න බෑරි උන එකට මගේ හිත පුදුම කලකිරීමකින් හිටියෙ. ඒ වෙනකොටත් අසින්සලා ගෑන හිතන හෑම වාරයක් පාසාම මහ අමුතුම හෑගීමක් මගෙ හිතට ආව, මම හිතන්නේ ඒක තමයි ආදරේ කියන්නෙ.
    උදේ රුස්වීමෙන් පස්සෙ සම්මුක පරීක්ශන තියෙනව කියල අපිට දෑනුම් දුන්න.
    ලොකුම පන්තිවල අය අන්තිමට පරීක්ශනයට ගන්න නිසා අපිට පන්තියෙ ඉගෑන්නුව කොහොමින් හරි කාලයත් ඉක්මනින්ම ගෙවිල ගිහිල්ල අපේ වාරෙත් ආව.
    අපිත් යන්න ලෑස්තිවෙනකොටම කව්දෝමන්ද ලස්සනම ලස්සන කෙල්ලෙක් ටිකක් විතර කලබලෙන් වගෙ පඩිපෙල නගින්න ගත්තා.

    ඒත් අපි බෑලුව කව්ද යකෝ මෙ පරක්කු වෙලා එන්නෙ කියල. ලගට එනකොටයි මම හරියට දෑක්කෙ ඒ වෙන කවුරුත් නෙමෙයි. මගේම සුරංගනාවිය අසින්සලා.
    “එයා ආපු ගමන් මගෙන් ඈහුව අයියා interview එක ඉවරද කියල. මමත් නෑ කියල කිව්වම එයා thank අයියා කියල මගෙත් එක්ක හිනාවෙලා කාර්යාලෙ ඈතුලට ගියා. ඒ ගියපු ගමන්ම එයා ආයෙත් ඈවිල්ල මගේ පිටිසස්සෙන් පෙලියට හිටගත්තා, මගේ පිටිපස්සෙන් ඉන්න නිසා මම ඈහුව ඈයි ආයෙත් ආවෙ කියල? , “හාමුදුරුවො මට බෑනල කිව්ව ආයෙත් ගිහිල්ල පේලියට එන්න කියල ඉතින්මම ආව කියල” මටත් ඒ වෑඩේටනම් හිනා ගියා. මම ඈහුව ඉතින් ඈයි ඔයා පරක්කු උනේ කියල.
    එතකොට එයා කියනව “ඊයෙ රෑ ෆිල්ම් එකක් බෑලුව ඒකනිසා මට අද ඈහෑරෙන්න පරක්කු උනා කියල” ඒකටත් මම අහිංසක හිනාවක් දාල ඉස්සරහ බලාගෙන හිටිය. ඒත් මගෙ හිත කිව්වෙම එයා එක්ක තව කතා කරන්න කියල.
    කාලය ගෙවිල ගිහිල්ල දහම්පාසල ඉවරවෙන්නත් ආව.
    ඒ ගෙවුන කාලය තුලත් මම එයා දිහා හොරෙන් බෑලුවෙ නෑතුවමත් නෙවෙයි.
    එදා සමිතිය තිබුන, ඒක නිසා ධර්මශාලාවෙ තමයි අපි හිටියෙ සමිති තිබුනට අපි ඔකෙ මුකුත් කරන්නෙ නෑති නිසා කොල්ලෝ සෙට් එකම අන්තිම පේලියට වෙලා පොඩි පහේ කයියක් දාගෙන හිටිය. ඒත් සමිතියෙ ලේකම් තුමියගෙ කතාවෙ මට පොඩි හුරු බවක් තේරුනා. ඒක නිසා මම පොඩ්ඩක් අවදානෙ බෑලුව කව්ද මේ ලේකම්තුමිය කියල. එතකොටයි මම දෑක්කේ එයා තමයි සමිතියෙ ලේකම් තුමිය(අසින්සලා). සබාපතිට හිටපු හාදය දිහා දෑක්කම මට පොඩි ඊශියාවක් ආව ඌ අතනට වෙලා චූන් එකේ අසින්සලා එක්ක ඉන්නව. මම අන්තිම පේලියට වෙලා හිතින් දුක් විදිනව.
    ඔක්කොම විශේශාන්ග ඉවර උනාට පස්සෙ රවීන්ද්‍ර සර් දෑනුම් දීමක් කරා. ඒක තමයි හෑමෝම බලාගෙන හිටපු දේ. ඒ තමයි සම්මුක පරීක්ශනයේ ප්‍රතිපල
    තේරුන අයගෙ නම් එක එක කියෙව්ව. අපිත් දෑන් කියයි කියයි කියල බලාගෙන හිටිය අන්තිම නම් 2ක කියන කොට මගේ ඔක්කොම හීන ටික බොදවෙලා තිබුන් ඒත් වාසනාවකට මගේ නමයි , අසින්සලාගෙ නමයි අන්තිමට කිව්වා.

    මෙන්න මේක තමයි අර මම කියපු පඩිපෙල
    07102009082.jpg
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    කාලයක් මාත් ඔහොම හීන දැක්කා බං එක නමක් හිතේ තියන්. ඉතුරු ටිකත් දාපන් මචන්
    :yes::yes:
    මට උබ කියපු දේ පෑහැදිලි මදි මචෝ.......
    මොකක්ද එක නමක් හිතේ තියන්. ඉතුරු ටිකත් දාපන් කියන්නේ
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අනේ මචෝ...අනෙක් ටිකත් දාපන්කෝ...ඉක්මනට...:):yes::yes:
    මටත් මතක් වුන මගෙත් දහම් පාසල් කාලේ වැඩ...:sorry::sorry::(:love:
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අනේ මචෝ...අනෙක් ටිකත් දාපන්කෝ...ඉක්මනට...:):yes::yes:
    මටත් මතක් වුන මගෙත් දහම් පාසල් කාලේ වැඩ...:sorry::sorry::(:love:
    උබගෙ ඒ ආදර කතාව අන්තිමට ඉවරවෙන්නේ සතුටකින්ද / දුකකින්ද?