මගේ ආදර කතාව

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    virus gard or add blocker 1n block karanawa :baffled:

    DSC00651.jpg
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    උඹට කතා ලියන්න බෑ බන්.. copy කරන්න ට්‍රයි කලාට හරි ගිහින් නෑ වගේ.
    ඔක්කොටම කලින් සිංහල හරියට ලියපන්..! :P
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    උඹට කතා ලියන්න බෑ බන්.. copy කරන්න ට්‍රයි කලාට හරි ගිහින් නෑ වගේ.
    ඔක්කොටම කලින් සිංහල හරියට ලියපන්..! :P
    ඈයි බන් එහෙම කිව්වේ
    වෑරෑද්දක් තියෙනවන්ම් පෙන්නල දීපන්කො...
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    කෝ... ඉතුරු ටික දාන්නකෝ... අනේ මොකද උනේ ඔයාලට????
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    8 කොටස



    ඊට පස්සෙ ඉරිදා දවසෙ අපි අර සංදර්ශනයට ගියා. එදා දවසෙම එයා හිටියෙ මගේ ලග.මට ඒක අමුතුම සතුටක් ගෙනදුන්න. අපි නෑටුම කරනකොට මම එයාගෙ කවදාවත් දෑකපු නෑති ලස්සනක් දෑක්ක. මම එදා හවස පූජාවට එනකොට මගෙ පරන ෆෝන් එකයි Airtel සිම් එකක් ගෙනහෑල්ල අසින්සලාට දුන්න.
    මට කොල්ලො කියනව ඈහිල තියෙනව Airtel තමයි මල් කඩන්න හොදම එක කියල.
    එයා මට කොච්චර ආදරෙ කරාද කිව්වොත් මට කවදාවත් නම කියල කතාකරේ නෑ. මට එවපු හෑම sms එකකම එයාගෙ ආදරෙ හෑංගිල තිබුන.
    ඒත් අවාසනාවකට ඒක මගේ O/L සමය උනා, ඒ ජල්තරෙට පාඩම් කරනකොට මම කොටන නිසා(sms යනව නිසා) අම්ම මගෙ ෆෝන් එක ගත්ත.  එක නිසා මට එයා එක්ක කතාකරන්න තිබුන අවස්තාව නෑති උනා.
    අන්න ඒක නිසා මම සතියකට එක ලියුම ගානෙ ජීවන්ත මල්ලි අතේ එයාට යෑව්වා. ඒවට Reply ත් එයා ඒ මල්ලී අතෙම තමා එව්වෙ. එක දවසක් දහම්පාසල් දවසකදි අපි දෙන්නගෙ ලියුම් දෙකක් මාට්ටු උනා. අපේ ගෙවල් වලින් ගෙන්නල කරුනු පෑහෑදිලි කරල දුන්නට පස්සෙ අපි දෙන්නව ගොඩක් දුරට වෙන්උනා. එයාව ආයෙත් දහම්පාසල් එවන්නෙත් නෑ කියල කිව්ව.
    අපේ නායක කමුත් නෑතුව ගියා.

    හරිම දුකයි
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    9 කොටස

    ඒත් හිත නිස්කලංක වෙන හෑම වෙලාවකම මගෙ හිත ඉල්ලුවෙ පලමු ආදරෙ සුව මිහිරයි.
    අපි දෙන්නගෙ මතක සටහන් මතක්වෙන හෑම වෙලාවකම මහ අමුතුම පාලුවක් මගෙ හිතට දෑනුන, ඒ දුක නෑති කරන්න කරන්න ඕනෙ හොදම දේ තමා බොන එක කියල හිතපු මම කටේ කිරි සුවද යන්නත් ඉස්සර වෙලා ලෝදිය කටෙ දාගත්තා. මම බොනව කියල ගෙදරට ආරංචි වෙලා ගෙදරිනිත් මට හොදටම ගෑහුව. ඒත් මේ හෑම දේකම පීඩනය නෑති කරන්න මම තවත් කරේ හොදටම බීපු එක. මේ විස්තර හෑම එකක්ම කොහොම හරි අසින්සලාට ආරංචි වෙලා තිබුන.
    එක දවසක් හවස 6ට වගෙ අපේ ලෑන්ඩ් ලයින් එකට කෝල් එකක් ආව. ඒ වෙන කවුරුවත් නෙමෙයි. අසින්සලා,එයා මට කතා කරල කිව්ව. “අයියෙ ජීවිතේ කියන්නෙ ඔහොම තමයි අපි හිතන හෑම දෙම අපිට හම්බවෙන්නෙ නෑ. ඒක ගෑන පොඩ්ඩක් හිතල ඔය බොන එක නවත්තන්න” ඔන්න ඔහොම කියල එයා ෆෝන් එක තිබ්බ. මම ආයෙත් ඒ නම්බර් එකට කතා කරාට ඒක වෑඩ කරේ නෑ. ජීවිතෙ කියන්නෙ මොකක්ද කියල මට එයා ඒ කියපු වචන වලින් හොදටම තේරුනා. එදා ඉදන් මම බොන එක සදහටම නෑවෑත්තුව. එත් මගෙ හිත හෑම තිස්සෙම ඉල්ලුවෙ අසින්සලාමයි.

    :(......:(

    උබෙ කෙල්ල කියලා තියෙන කතාවනම් සහතික ඇත්ත.