ඔව් බන් හොදටම දුකායි.......![]()
danq itin owa gena hitha hitha idala wadak neh..

danq itin owa gena hitha hitha idala wadak neh..
![]()
![]()
එක තරම් හිතට වදින දෙයඉ තවත් නෑ....
danq itin owa gena hitha hitha idala wadak neh..
![]()
![]()
එක තරම් හිතට වදින දෙයක් තවත් නෑ....
මගෙ නම් තාම 1stඒ උනාට බන් 1stඑක තරම් හිතට වදින දෙයක් තවත් නෑ....
![]()
එක continue වෙනවා...bt ඔච්චර සිරා story 1ක් නෙවෙ...


ඈයි බන් එහෙම කිව්වේඋඹට කතා ලියන්න බෑ බන්.. copy කරන්න ට්රයි කලාට හරි ගිහින් නෑ වගේ.
ඔක්කොටම කලින් සිංහල හරියට ලියපන්..!![]()
ඒ උනාට බන් 1stඑක තරම් හිතට වදින දෙයක් තවත් නෑ....
![]()

8 කොටස
ඊට පස්සෙ ඉරිදා දවසෙ අපි අර සංදර්ශනයට ගියා. එදා දවසෙම එයා හිටියෙ මගේ ලග.මට ඒක අමුතුම සතුටක් ගෙනදුන්න. අපි නෑටුම කරනකොට මම එයාගෙ කවදාවත් දෑකපු නෑති ලස්සනක් දෑක්ක. මම එදා හවස පූජාවට එනකොට මගෙ පරන ෆෝන් එකයි Airtel සිම් එකක් ගෙනහෑල්ල අසින්සලාට දුන්න.
මට කොල්ලො කියනව ඈහිල තියෙනව Airtel තමයි මල් කඩන්න හොදම එක කියල.
එයා මට කොච්චර ආදරෙ කරාද කිව්වොත් මට කවදාවත් නම කියල කතාකරේ නෑ. මට එවපු හෑම sms එකකම එයාගෙ ආදරෙ හෑංගිල තිබුන.
ඒත් අවාසනාවකට ඒක මගේ O/L සමය උනා, ඒ ජල්තරෙට පාඩම් කරනකොට මම කොටන නිසා(sms යනව නිසා) අම්ම මගෙ ෆෝන් එක ගත්ත. එක නිසා මට එයා එක්ක කතාකරන්න තිබුන අවස්තාව නෑති උනා.
අන්න ඒක නිසා මම සතියකට එක ලියුම ගානෙ ජීවන්ත මල්ලි අතේ එයාට යෑව්වා. ඒවට Reply ත් එයා ඒ මල්ලී අතෙම තමා එව්වෙ. එක දවසක් දහම්පාසල් දවසකදි අපි දෙන්නගෙ ලියුම් දෙකක් මාට්ටු උනා. අපේ ගෙවල් වලින් ගෙන්නල කරුනු පෑහෑදිලි කරල දුන්නට පස්සෙ අපි දෙන්නව ගොඩක් දුරට වෙන්උනා. එයාව ආයෙත් දහම්පාසල් එවන්නෙත් නෑ කියල කිව්ව.
අපේ නායක කමුත් නෑතුව ගියා.
9 කොටස
ඒත් හිත නිස්කලංක වෙන හෑම වෙලාවකම මගෙ හිත ඉල්ලුවෙ පලමු ආදරෙ සුව මිහිරයි.
අපි දෙන්නගෙ මතක සටහන් මතක්වෙන හෑම වෙලාවකම මහ අමුතුම පාලුවක් මගෙ හිතට දෑනුන, ඒ දුක නෑති කරන්න කරන්න ඕනෙ හොදම දේ තමා බොන එක කියල හිතපු මම කටේ කිරි සුවද යන්නත් ඉස්සර වෙලා ලෝදිය කටෙ දාගත්තා. මම බොනව කියල ගෙදරට ආරංචි වෙලා ගෙදරිනිත් මට හොදටම ගෑහුව. ඒත් මේ හෑම දේකම පීඩනය නෑති කරන්න මම තවත් කරේ හොදටම බීපු එක. මේ විස්තර හෑම එකක්ම කොහොම හරි අසින්සලාට ආරංචි වෙලා තිබුන.
එක දවසක් හවස 6ට වගෙ අපේ ලෑන්ඩ් ලයින් එකට කෝල් එකක් ආව. ඒ වෙන කවුරුවත් නෙමෙයි. අසින්සලා,එයා මට කතා කරල කිව්ව. “අයියෙ ජීවිතේ කියන්නෙ ඔහොම තමයි අපි හිතන හෑම දෙම අපිට හම්බවෙන්නෙ නෑ. ඒක ගෑන පොඩ්ඩක් හිතල ඔය බොන එක නවත්තන්න” ඔන්න ඔහොම කියල එයා ෆෝන් එක තිබ්බ. මම ආයෙත් ඒ නම්බර් එකට කතා කරාට ඒක වෑඩ කරේ නෑ. ජීවිතෙ කියන්නෙ මොකක්ද කියල මට එයා ඒ කියපු වචන වලින් හොදටම තේරුනා. එදා ඉදන් මම බොන එක සදහටම නෑවෑත්තුව. එත් මගෙ හිත හෑම තිස්සෙම ඉල්ලුවෙ අසින්සලාමයි.
......