10කොටස
ඊට මාස 2කකට පස්සෙ මට දෑනගන්න ලෑබුන අසින්සලා වගීශ කියල කෙනෙක් එක්ක යාලුවෙලා කියල. ඒත් මම එයාට කවදාවත් ෛවර කරන්නෙ නෑ. මම හිතනව ඒක තමයි ඒ ලෝකෙ තියෙන ඈත්තම ප්‍රේමය කියල. අදටත් මම එයාට ආදරෙයි. මොකද එයා නිසා මගෙ ජීවිතෙ මට හදාගන්න බෑරුව තිබුන ගොඩක් දේවල් හදල දුන්න. මම ඒකට එයාට ගරු කරනව.
මම පතනව කවදාක හරි මගේ ආදරය තේරුම් අරගෙන එයා මගෙ ලගට එයි කියල
හුදෙක් ආදරකතා සතුටකින් නිමාවෙද්දී මගෙ පලමු කතාව මෙන්න මේ වගෙ දුකකින් අවසන් උනා.
හිරු මෑකීයයි නීල අහසේ-සේද මීදුම් මායිමේ
නිමාවීයයි මේ වසන්තේ-යලිත් නොම ඒ කිසිදිනේ
ගිනිකදු පුපුරා ලෝදිය ගලනාතරම්
ගිගුම් දේ ආදරේ………
නෙතුසලා හමුවෙලා සුසුමකින් වෙනුනා