මගේ ආදර කතාව

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
wadak naha bn kello kiyanne athmayakata wishwasa karanan bari ewwo bn math ohoam biwwa beela beela wadi wela adatath man beheth gannwa wakugadu 2 prashnayakata kello kiyanen maha jara ewun tikak a athin balankota uba wagema api hama ekama duk widinwa kello nisa eath un ????
 
pubudukalhara

Active member
  • උබටත් උනේ මට උන දේමද?:shocked::shocked::eek::eek:
    ඔව් බන් අය්යේ මොනවා කරන්නද දැන් ඉතින් හැමදාම ස්ට්න්ඩ් එකේ එය දිහා බලන ඉන්න විතරයි මට පුළුවන්.එය දැන් වෙන කෙනෙක්ගේ.මටත් මාර අප්සෙට්. :( :(
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,138
    24,740
    113
    tracing Geo-location.. ... ...
    ඔව් බන් අය්යේ මොනවා කරන්නද දැන් ඉතින් හැමදාම ස්ට්න්ඩ් එකේ එය දිහා බලන ඉන්න විතරයි මට පුළුවන්.එය දැන් වෙන කෙනෙක්ගේ.මටත් මාර අප්සෙට්. :( :(

    owwa ohoma thamai....:yes::yes:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    :yes::yes::yes:
    හනේ මු එදවස් වල මර ලතෝනි දෙනකොට
    මම කොච්චර අවවාද අනුශාසනා දුන්නද
    මූ ගියපු දුරක්,දැන් බලපන් කො මු රජෙක් වගේ කියන හැටි
    හි හි එල එල

    හැමෝටම ජය!!

    සිරා බන්....... මුන් වගේ බොක්කවල් සෙට් එකක් තමයි මාව ගොඩ දැම්මේ....
     
    Shanaka@!

    Active member
  • May 25, 2008
    450
    94
    28
    tyit

    DJ චි කේ යි යා;10911878 said:
    ඉම්බිති සියල්ලෝම සතුටින් ජීවත් විය,,,, ඉවරායි

    eeeta passe a denna sathutin godaak kalayak jeeewath wunalu,adooo rasa karan nathuwa dapan,idala idala elakiri awama,ubala tele drama wage add 20k witara daala mathu sanbandai ganawa!!!mewa kiyawana apita gahanna ona..nodakin:angry:
     
    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    Ado kathawe anthima ahaddi nam saahenna duaki machan :( mee wage welawata hamooma kiyanna wage math ubata kiyanne , Ubata honda kenek labei kiyala... kawru labunath ape prathama premaye sundarathwaya, ee mathakayan nam apita kawadawath amathaka wenne naaa... gud luck machan .. Tc !
     
    • Like
    Reactions: pubudu lakmal

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ඔව් බන් අය්යේ මොනවා කරන්නද දැන් ඉතින් හැමදාම ස්ට්න්ඩ් එකේ එය දිහා බලන ඉන්න විතරයි මට පුළුවන්.එය දැන් වෙන කෙනෙක්ගේ.මටත් මාර අප්සෙට්. :( :(

    පරණ දේවල් ඔක්කොම අමතක කරල අලුතෙන් හිතප්න් බන් :D
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    eeeta passe a denna sathutin godaak kalayak jeeewath wunalu,adooo rasa karan nathuwa dapan,idala idala elakiri awama,ubala tele drama wage add 20k witara daala mathu sanbandai ganawa!!!mewa kiyawana apita gahanna ona..nodakin:angry:

    ඈ... බොලං කතාව ඉවරකරල තියෙන්නෙ පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල බලපන් :P:growl:
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    Ado kathawe anthima ahaddi nam saahenna duaki machan :( mee wage welawata hamooma kiyanna wage math ubata kiyanne , Ubata honda kenek labei kiyala... kawru labunath ape prathama premaye sundarathwaya, ee mathakayan nam apita kawadawath amathaka wenne naaa... gud luck machan .. Tc !

    එල මචෝ..... උබගෙ විස්වාසය මම අගයනව
    උබටත් සුබ අනාගතයක් :D
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    godak ayage story meta wada godak wenas, maage story1th e wage dukkitha story1k,

    duka thama runjani,

    habai mama godak dewal eken egana gaththa.....

    gd story machan, ubata hoda leweme hakiyawak thiyanawa
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    godak ayage story meta wada godak wenas, maage story1th e wage dukkitha story1k,

    duka thama runjani,

    habai mama godak dewal eken egana gaththa.....

    gd story machan, ubata hoda leweme hakiyawak thiyanawa

    තෑන්ක් මචෝ.....
    උබගෙ කතාවත් මගේ කතාවට සමානද? :oo:
    උබටත් එහෙනම් දුකම තමා,,,,
     
    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    10කොටස

    ඊට මාස 2කකට පස්සෙ මට දෑනගන්න ලෑබුන අසින්සලා වගීශ කියල කෙනෙක් එක්ක යාලුවෙලා කියල. ඒත් මම එයාට කවදාවත් ෛවර කරන්නෙ නෑ. මම හිතනව ඒක තමයි ඒ ලෝකෙ තියෙන ඈත්තම ප්‍රේමය කියල. අදටත් මම එයාට ආදරෙයි. මොකද එයා නිසා මගෙ ජීවිතෙ මට හදාගන්න බෑරුව තිබුන ගොඩක් දේවල් හදල දුන්න. මම ඒකට එයාට ගරු කරනව.
    මම පතනව කවදාක හරි මගේ ආදරය තේරුම් අරගෙන එයා මගෙ ලගට එයි කියල​

    හුදෙක් ආදරකතා සතුටකින් නිමාවෙද්දී මගෙ පලමු කතාව මෙන්න මේ වගෙ දුකකින් අවසන් උනා.

    හිරු මෑකීයයි නීල අහසේ-සේද මීදුම් මායිමේ
    නිමාවීයයි මේ වසන්තේ-යලිත් නොම ඒ කිසිදිනේ
    ගිනිකදු පුපුරා ලෝදිය ගලනාතරම්
    ගිගුම් දේ ආදරේ………
    නෙතුසලා හමුවෙලා සුසුමකින් වෙනුනා

    :love::love::love::love::love::love::love::love:

    මෙතෙක් දවසක් ඔබට මෙම කතාව කිවූ මම පුබුදු ලක්මාල්
    (මෙය මගේ ජීවිතේ සත්‍ය සිදුවීමකි.)

    kalin lodiya biwwa dan dehida bonne??? :) kello ohommai ban vishvasa karanna ba......matanam mage amma taram kawawat sure na......:yes:
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    10කොටස

    ඊට මාස 2කකට පස්සෙ මට දෑනගන්න ලෑබුන අසින්සලා වගීශ කියල කෙනෙක් එක්ක යාලුවෙලා කියල. ඒත් මම එයාට කවදාවත් ෛවර කරන්නෙ නෑ. මම හිතනව ඒක තමයි ඒ ලෝකෙ තියෙන ඈත්තම ප්‍රේමය කියල. අදටත් මම එයාට ආදරෙයි. මොකද එයා නිසා මගෙ ජීවිතෙ මට හදාගන්න බෑරුව තිබුන ගොඩක් දේවල් හදල දුන්න. මම ඒකට එයාට ගරු කරනව.
    මම පතනව කවදාක හරි මගේ ආදරය තේරුම් අරගෙන එයා මගෙ ලගට එයි කියල​

    හුදෙක් ආදරකතා සතුටකින් නිමාවෙද්දී මගෙ පලමු කතාව මෙන්න මේ වගෙ දුකකින් අවසන් උනා.

    හිරු මෑකීයයි නීල අහසේ-සේද මීදුම් මායිමේ
    නිමාවීයයි මේ වසන්තේ-යලිත් නොම ඒ කිසිදිනේ
    ගිනිකදු පුපුරා ලෝදිය ගලනාතරම්
    ගිගුම් දේ ආදරේ………
    නෙතුසලා හමුවෙලා සුසුමකින් වෙනුනා

    Giwithe kiyanne okata thama apita 1ka wenaskaranna ba der hamadema une hodatai kiyala hitha hadaganna oa 1ka idi aya wena kenek 1ka giyoth kocha duka hitheida... 1ka nisa hitha hadaganna Love karadith oita wada prashna enawa athakota hithei thaniyama hitiyanam iwarai kiyala