මගේ ආදර කතාව

praveensalinda

Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    Machanla mata mage 6 years parana love story aka mathak una ...

    mamath 1st time, dahampasaledi thamai kellekta love kole ..!
    mage friends la joke akata kellanta love karaddi mama ayata truly love kola,mage lama manasa nisa aya gana onavata vada hithapu mama "I LOVE YOU" kiyala kavadavath kivve naha ! (mama vage modayek !),
    manik katuwa langa tibuna ayage name mula akura dan athe madatama avilla,ubalata hitha ganna puluvande mama a davas vala mona tharam podida kiyala ?, dan ithin aka bala bala hulla hulla innava.
    ai ban apitama mehema venne ???
     
    • Like
    Reactions: pubudu lakmal

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය

    අනේ මන්ද බන් මටනම් කිසිම දෙයක් තේරෙන්නෙ නෑ...:confused:
    ඒත් මට එක දෙයක් සුවර්:nerd:
    අපි ජීවිතේ මුලින්ම කරන එක කවදවත් අමතක කරන්න බෑ කියන එක :sorry:
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    හා හා හොරෙ දැනුන දැනුන

    මොන හොරද බන් අපිනම්
    9.gif
    කරේ සිරාවටම :sorry::sorry:
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    අනේ මන්ද බන් මටනම් කිසිම දෙයක් තේරෙන්නෙ නෑ...:confused:
    ඒත් මට එක දෙයක් සුවර්:nerd:
    අපි ජීවිතේ මුලින්ම කරන එක කවදවත් අමතක කරන්න බෑ කියන එක :sorry:

    Uba hari machan,jivithe mona tharam deval labunath
    ayage 1st name aka ahena ahena varayak pasa mata danenne !

    "Without you in my life baby
    I just wouldn't complete my life at all... "
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    හිටපන් මේක පෙන්නවා උබලයේ අම්මට:yes:
    පූතාගේ වැඩ ටික:rolleyes:

    කතාව දුකයි තමා:(
    එලට ලියලා තියෙනවා
    11.gif

    උබට හොද අවසානයක් තියෙන කතාවක් ලියන්න ලැබේවා;)
     
    • Like
    Reactions: pubudu lakmal

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සන දුක කථාවක්... ගොඩාක් දුක මේක ඇත්ත කථාවක් උන එක...
    දැං එයා මොනවා කරනවා ඇත්ද ?
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මචං කතාව ඉවර වෙන කම්ම ලියපන් හොඳේ....

    නැත්නම් පාඨක අපි තමයි අනාථ වෙන්නේ......

    රෙප් +
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මචං කතාව ඉවර වෙන කම්ම ලියපන් හොඳේ....

    නැත්නම් පාඨක අපි තමයි අනාථ වෙන්නේ......

    රෙප් +

    කතාව ඉවරකරල දෑන් ගොඩක් කල් බන්
    පොඩ්ඩක් ඉස්සරහ ගිහිල්ල බලපන්
    රේප් එකට තෑන්ක් වේවා...... :)