මගේ ඇත්ත Photo එක Profie එකට දාගෙන ඉන්නවා මේකේ කෙනක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එකට කමක් නැහැ මම කැමති නැහැ වෙන අය මගේ ෆොටෝ එක දාලා අපහස කරනවට

    ithin gono uta PM ekak dala kiyapan, nethnam @spamcheck ta pm ekak dala kiyapanko, ubata ona balen expose wennada.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    ithin gono uta PM ekak dala kiyapan, nethnam @spamcheck ta pm ekak dala kiyapanko, ubata ona balen expose wennada.
    yyB7nLfc3J.png

    කලින් කිව්වා Reply කරේ නැහැ

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    ubata thibbe me thread eka danne nathuwa inna
    ඔව් , මේකේ දෙන්නෙක් ඉන්න ඕනේ නැනේ මගේ ෆොටෝ එක දාගෙන එකෙක් ඉන්නේ එකේ ඌටම ඉන්න කියලා මම යනවා අය ලොවෙත් මෙකට එන්නේ නැහැ කලින් වගේ හිතුනත් මේකට එන්නේ නැහැ මගේම Forum එකක් ගහනවා මම
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔව් , මේකේ දෙන්නෙක් ඉන්න ඕනේ නැනේ මගේ ෆොටෝ එක දාගෙන එකෙක් ඉන්නේ එකේ ඌටම ඉන්න කියලා මම යනවා අය ලොවෙත් මෙකට එන්නේ නැහැ කලින් වගේ හිතුනත් මේකට එන්නේ නැහැ මගේම Forum එකක් ගහනවා මම

    ko wena kawuda ubage photo eka dagena inne??
    anika uba ki serayak yanwai kiuwada ban, a kalinma gihin thibanam ohoma awul wenne naha neda?
     
    • Like
    Reactions: Kalegana

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,591
    1
    32,326
    113
    - උඩරට -
    ඔව් , මේකේ දෙන්නෙක් ඉන්න ඕනේ නැනේ මගේ ෆොටෝ එක දාගෙන එකෙක් ඉන්නේ එකේ ඌටම ඉන්න කියලා මම යනවා අය ලොවෙත් මෙකට එන්නේ නැහැ කලින් වගේ හිතුනත් මේකට එන්නේ නැහැ මගේම Forum එකක් ගහනවා මම
    ලස්සනයි බන් ඒක
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මේවා නම් කැත වැඩ බං.. මොනවා උනත් පව් නදුනයා.. ඌගෙන් උබලට කරදරයක් නැත්නම් මේවගේ මෝඩ ජෝක් ගන්න එපා..:no:
     
    • Sad
    • Like
    Reactions: shenat and Kalegana

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,255
    1
    61,682
    113
    Mother Earth
    මම ගියා , මේකේ අය කියනවා කියලම ගියේ ඌ ගානක් නැතුව මම කියන දේ අහාගෙන හිටියා ඇනුම් ඇරියා ඌට එපා වෙලා වගේ ඒ කරලා මම කරන ජොබ් එක ඇහුවා තව ගොඩක් විස්තර ඇහුවා සමාජ ජාල අඩුවෙන් භාවිතා කරන්න ඔය වගේ උපදෙස් දුන්නේ බෙහත් දුන්නේ නැහැ අය එන්න ඕනේ නැහැ කිව්වා
    බොරු කියන්න එපා යකෝ. 🙄

    හුත්ත පුකේ ලොම් කැරකෙ :eek:

    මොන වේස නමක්ද ඒ?
    @Solo Rider ගේ. උගේ තමයි ලොම් තියෙන්නේ.🙄
    ------ Post added on Sep 16, 2024 at 5:23 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,917
    2
    15,659
    113
    මගේ ඇත්ත Photo එක Profie එකට දාගෙන ඉන්නවා මේකේ කෙනක්
    බොහොම හොදින් කියන්නේ Profile එකෙන් මගේ Photo එක අයින්

    @Aldren කරන්න.

    https://elakiri.com/threads/සජිත්ට-චන්දෙ-දෙන-උනුත්-ඉන්නව-මේකෙ.2174290/unread

    දේශපාලන පොස්ට් දාන්න එපා මගේ Photo එක දාගෙන මම කියල හිතලා මට මිනිස්සු ඇවිල්ල ගහලා යයි Please එහෙම කරන්න එපා.!

    අපෝ ඕවට සැලෙනවද බං. 🤣 අර @kukkubaba98 පොන්නයා මගෙ එකත් දාගෙන වටේටම පුක දෙන්නෙ. (ඔව් ඔව් උටම එපා වෙලා දැන් පොඩ්ඩක් නවත්තලා වගේ. එ‍්ක මට පාඩුයිනෙ. ඉතින් පොඩි mention පාරක් දාල උස්සලා ගන්ඩ ඕන. ඔය පොන්නයා මගෙ අවධානය හුජ්ජ බිංදුවක් තරම් හරි ගන්ඩ පුදුම ගේමක්නෙ දුන්නෙ. මෙහෙම එකපාරක් අවුස්සලා තිබ්බම මාසයක් දෙකක් අදින්න පුළුවන් උ‍ෟව. 🤣🤣🤣)
     
    • Haha
    Reactions: Psiko

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මගේ ඇත්ත Photo එක Profie එකට දාගෙන ඉන්නවා මේකේ කෙනක්
    බොහොම හොදින් කියන්නේ Profile එකෙන් මගේ Photo එක අයින්

    @Aldren කරන්න.

    https://elakiri.com/threads/සජිත්ට-චන්දෙ-දෙන-උනුත්-ඉන්නව-මේකෙ.2174290/unread

    දේශපාලන පොස්ට් දාන්න එපා මගේ Photo එක දාගෙන මම කියල හිතලා මට මිනිස්සු ඇවිල්ල ගහලා යයි Please එහෙම කරන්න එපා.!
    @spamcheck ට කියන්න ඔයාගේ ඇත්ත පොටෝ එකත් එක්ක යවලා.. එයා අයින් කරවී..
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    එකට කමක් නැහැ මම කැමති නැහැ වෙන අය මගේ ෆොටෝ එක දාලා අපහස කරනවට
    උඹ උන් කියන ඒවා ගණන් ගන්න එපා. උඹට අපහස කරන්නේ නෑනේ අනිත් අය. උඹ ඒ ය කියන දේවල් දැක්කේ නෑ වගේ හිටහන්. අනික උඹ අනුරදට වඩා දහස් ගුණයක් හොද පෙනුමක් තියනව.
     
    LovtusgeAmmageJangiya

    Junior member
  • Aug 23, 2024
    38
    20
    8
    ඔව් , මේකේ දෙන්නෙක් ඉන්න ඕනේ නැනේ මගේ ෆොටෝ එක දාගෙන එකෙක් ඉන්නේ එකේ ඌටම ඉන්න කියලා මම යනවා අය ලොවෙත් මෙකට එන්නේ නැහැ කලින් වගේ හිතුනත් මේකට එන්නේ නැහැ මගේම Forum එකක් ගහනවා මම
    උබට පුලුවන්ද එච්චර දෙයක් කරන්න,බැංකුවට ගියාම චු යනවා.
    යුටියුබ් එකෙන් බලලද ෆොරුම් එකක් හදන්නේ,ඔට්ටුයි උබට බැ

    උඹ උන් කියන ඒවා ගණන් ගන්න එපා. උඹට අපහස කරන්නේ නෑනේ අනිත් අය. උඹ ඒ ය කියන දේවල් දැක්කේ නෑ වගේ හිටහන්. අනික උඹ අනුරදට වඩා දහස් ගුණයක් හොද පෙනුමක් තියනව.
    anuradage photo ekak nadda @AnuradhaRa
    ------ Post added on Sep 16, 2024 at 5:54 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    මගේම Forum එකක් ගහනවා මම
    අපිට කියපන් එකේ හොදේ. අපි එන්නම්.

    anuradage photo ekak nadda @AnuradhaRa
    නෑ බන්. මේකේ දාල තිබ්බ එකක් හැබැයි. කාගේ හරි ගාව ඇති අනිවා.
    ------ Post added on Sep 16, 2024 at 5:55 PM
     
    • Haha
    Reactions: SLK_sri