මගේ ඇමති මණ්ඩලය ( 225 අයත් දාලා පිට අයත් දාලා හැදුවේ )

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අධ්‍යාපනය: රමේෂ් පතිරණ 😆 විනාසයි ඉතින්

    උගේ තාත්තා ඌව දොස්තර කෙනෙක් කලේ කොහොමද කියලා හොයලා බලපං ඉස්සෙල්ලා 😋


    නාමල්ට, නීතිය අධිකරණය බාරදුන්නා වගේ 😄
     
    Last edited:

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    ඒකනේ බං...ගාමිණී ලොකුගේ වගේ කරන්න පුළුවන්ද උෟට..ලොල් තමා..

    FullC483407D2020-01-01.jpg
    විහිලු කරන්න එපා බන්. 😂😂😂
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,498
    113
    අධ්‍යාපනය: රමේෂ් පතිරණ 😆 විනාසයි ඉතින්

    උගේ තාත්තා ඌව දොස්තර කෙනෙක් කලේ කොහොමද කියලා හොයලා බලපං ඉස්සෙල්ලා 😋


    නාමල්ට, නීතිය අධිකරණය බාරදුන්නා වගේ 😄
    පොලීසියේ පැමිණිල්ලක් දාන්න. ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කර කාරණාව සත්‍යක්නම් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගත හැකියි. - මීට සරත් ෆොන්සේකා ( නීතිය හා සාමය ඇමති )

    අවුලක් නෑනේ
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ඇයි බං මේකට රංජව දැම්මේ. උගේ කෙරැවාව හැමෝම දන්නවනේ. විනයක් නැති පොරක්නේ. බොරැව ඇත්ත කරන්න ගිහින්ම කොච්චර පච උනාද?.