මගේ ඉන්ටනෙට් ප්‍රශ්නේ හරි බොක්කලා

Shendr

Junior member
  • Jun 24, 2021
    67
    59
    18
    මට ගැලපෙන සුපිරි පැකේජ් එකක් එක්ක හොද ස්ටේබල් කනෙක්ශන් එකක් සෙට් උනා SLT V 10 Router එකත් එක්ක
    ප්‍රශ්න අහද්දී පිලිතුරු දුන් සැමට තුති
    ජය වේවාෙෙ
    එක්සෑම් ඉවර කරගෙන ටික දොහකින් එඤ්ඤාහ්
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    router එකේ photo එකක් දාපන්කෝ. Normal slt එකෙන් දෙන එකද?
    Speed කොහොමද. Speed test නෙමෙයි . Fast.com එකේ
     
    • Like
    Reactions: adowhybn and NRTG

    Shendr

    Junior member
  • Jun 24, 2021
    67
    59
    18
    router එකේ photo එකක් දාපන්කෝ. Normal slt එකෙන් දෙන එකද?
    Speed කොහොමද. Speed test නෙමෙයි . Fast.com එකේ
    1625898562738.png
    මේ වෙලාවේ නම් මෙහෙට වහිනව බං
    කනු දෙකයි මේ ටෙස්ට් එක ගද්දි
    1625898768802.png

    මේ තියෙන්නෙ රවුටර් එක(Tozed SLT v10+1000Mah Battery). ඩිෆෝල්ට් එන චාජර් එකනම් ටිකක් අවුල්,ඔරිජිනල් චාර්ජර් එකක් තියෙනවනම් සුපිරි
    චාජ් එක තියෙනවා පැ‍ය හතරක් විතර
    යූ ටියුබර්ස්ලා කියන අන්ලොක්/හැක් සීන් කරන්න නම් යන්න එපා
    ඒවගේ කොමෙන්ට් සෙක්ශන් එකේ රවුටර් එක ඔටෝ රීස්ටාර්ට් වෙනවා කියන අය ඔක්කොම වගේ රවුටරේ ෆර්ම්වෙයා වෙනස් කරන්න ගිය අය
    මේකේ ෆර්ම්වෙයා වෙනස් කරන්න ට්‍රයි කරපු ගමන් රවුටර් එක අවුල් යනවා
    එන සිම් එක දාගෙන හොද සිග්නල් ලෙවල් එකක් තියෙන තැනක තියාගන්න
    මේකේ නෙට්වර්ක් කේබල් එක විදියට වැඩ කරන්නෙත් මයික්‍රො යූ එස් බී එකමයි
    ඒකත් සුපිරී
    මේකට එන වොයිස් පැකේජ් එකනම් ගන්න එපා බං ඒක පාඩුයි
    වෙන වොයිස් පැකේජ් එකකට මාරු නොවී මේකේන් කෝල් ගන්න යන්න එපා නිකං ගෙවන්න වෙයි
    මොනව හරි විස්තර දැනගන්න ඔනීනම් තව මට මේල් එකක් දාන්න
    [email protected]

    Good luck කොල්ලෝ
    එල.... සුභපැතුම් උඹට...
    Thanks Bokkala උබලගෙත් වැඩ කටයුතු සාර්තක වෙන්න ඕනි අනිවා💕
    ------ Post added on Jul 10, 2021 at 12:13 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    View attachment 134651 මේ වෙලාවේ නම් මෙහෙට වහිනව බං
    කනු දෙකයි මේ ටෙස්ට් එක ගද්දි
    View attachment 134652

    thanks for sharing machan..
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island

    [email protected]]
    CDMA නම්බර් එකකට ගත්තා ඔක වොයිස් විතරයි ගත්තේ රු 1100/= මේ මාසේ බිල් එක කෝල් ගත්තෙත් නෑ.
     
    Shendr

    Junior member
  • Jun 24, 2021
    67
    59
    18
    CDMA නම්බර් එකකට ගත්තා ඔක වොයිස් විතරයි ගත්තේ රු 1100/= මේ මාසේ බිල් එක කෝල් ගත්තෙත් නෑ.
    Voive witharak nam oya gana enna widiyak na bn
    Broadband Active wela atte
     
    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    CDMA නම්බර් එකකට ගත්තා ඔක වොයිස් විතරයි ගත්තේ රු 1100/= මේ මාසේ බිල් එක කෝල් ගත්තෙත් නෑ.
    oka thamai matath une.call gaththeth na un hena bill ewnne e unata.ita passe ain kal bill nogewama.thama liyum enwa nadu danawa kiyl
     
    • Wow
    Reactions: DjAnomaly

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    CDMA නම්බර් එකකට ගත්තා ඔක වොයිස් විතරයි ගත්තේ රු 1100/= මේ මාසේ බිල් එක කෝල් ගත්තෙත් නෑ.
    Un premium pack eka deela ati, downgrade karapan
    https://www.slt.lk/en/personal/telephone/calling-plans/VoLTE

    View attachment 134651 මේ වෙලාවේ නම් මෙහෙට වහිනව බං
    කනු දෙකයි මේ ටෙස්ට් එක ගද්දි
    View attachment 134652
    මේ තියෙන්නෙ රවුටර් එක(Tozed SLT v10+1000Mah Battery). ඩිෆෝල්ට් එන චාජර් එකනම් ටිකක් අවුල්,ඔරිජිනල් චාර්ජර් එකක් තියෙනවනම් සුපිරි
    චාජ් එක තියෙනවා පැ‍ය හතරක් විතර
    යූ ටියුබර්ස්ලා කියන අන්ලොක්/හැක් සීන් කරන්න නම් යන්න එපා
    ඒවගේ කොමෙන්ට් සෙක්ශන් එකේ රවුටර් එක ඔටෝ රීස්ටාර්ට් වෙනවා කියන අය ඔක්කොම වගේ රවුටරේ ෆර්ම්වෙයා වෙනස් කරන්න ගිය අය
    මේකේ ෆර්ම්වෙයා වෙනස් කරන්න ට්‍රයි කරපු ගමන් රවුටර් එක අවුල් යනවා
    එන සිම් එක දාගෙන හොද සිග්නල් ලෙවල් එකක් තියෙන තැනක තියාගන්න
    මේකේ නෙට්වර්ක් කේබල් එක විදියට වැඩ කරන්නෙත් මයික්‍රො යූ එස් බී එකමයි
    ඒකත් සුපිරී
    මේකට එන වොයිස් පැකේජ් එකනම් ගන්න එපා බං ඒක පාඩුයි
    වෙන වොයිස් පැකේජ් එකකට මාරු නොවී මේකේන් කෝල් ගන්න යන්න එපා නිකං ගෙවන්න වෙයි
    මොනව හරි විස්තර දැනගන්න ඔනීනම් තව මට මේල් එකක් දාන්න
    [email protected]

    Thanks Bokkala උබලගෙත් වැඩ කටයුතු සාර්තක වෙන්න ඕනි අනිවා💕
    ------ Post added on Jul 10, 2021 at 12:13 PM
    ko package eka daala nane ganipu :rofl: ohoma nm exam liyanna epa, uththare liyapan wal baila natuwa ;)
    ------ Post added on Jul 11, 2021 at 8:41 PM
     
    • Like
    Reactions: DjAnomaly