මේ වෙලාවේ නම් මෙහෙට වහිනව බං
කනු දෙකයි මේ ටෙස්ට් එක ගද්දි
මේ තියෙන්නෙ රවුටර් එක(Tozed SLT v10+1000Mah Battery). ඩිෆෝල්ට් එන චාජර් එකනම් ටිකක් අවුල්,ඔරිජිනල් චාර්ජර් එකක් තියෙනවනම් සුපිරි
චාජ් එක තියෙනවා පැය හතරක් විතර
යූ ටියුබර්ස්ලා කියන අන්ලොක්/හැක් සීන් කරන්න නම් යන්න එපා
ඒවගේ කොමෙන්ට් සෙක්ශන් එකේ රවුටර් එක ඔටෝ රීස්ටාර්ට් වෙනවා කියන අය ඔක්කොම වගේ රවුටරේ ෆර්ම්වෙයා වෙනස් කරන්න ගිය අය
මේකේ ෆර්ම්වෙයා වෙනස් කරන්න ට්‍රයි කරපු ගමන් රවුටර් එක අවුල් යනවා
එන සිම් එක දාගෙන හොද සිග්නල් ලෙවල් එකක් තියෙන තැනක තියාගන්න
මේකේ නෙට්වර්ක් කේබල් එක විදියට වැඩ කරන්නෙත් මයික්‍රො යූ එස් බී එකමයි
ඒකත් සුපිරී
මේකට එන වොයිස් පැකේජ් එකනම් ගන්න එපා බං ඒක පාඩුයි
වෙන වොයිස් පැකේජ් එකකට මාරු නොවී මේකේන් කෝල් ගන්න යන්න එපා නිකං ගෙවන්න වෙයි
මොනව හරි විස්තර දැනගන්න ඔනීනම් තව මට මේල් එකක් දාන්න
[email protected]]