මගේ ඉන්ටනෙට් වල විකාශනය

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,039
    113
    34
    Kalutara
    2009 ඉඳන් මම ඉන්ටනෙට් ආපු විදි තමයි මේ. මෙතන තව ඩයල් අප් මොඩම් එකේ පෙට්ටිය අඩුයි. ඊට පස්සේ තමා එටිසලාට් ඩොන්ගල් එක ගත්තේ. පස්සේ 2013 තමා ටෙලිකොම් වලට මාරු වුනේ. :P

    rDGuLCc.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මගෙත් ඔය සෙට් එකම තිබුනා. මොඩම් එකේ පෙට්ටිය පිටින්ම වෙන කෙනෙක්ට දන් දුන්නා. ඒ කාලේ රු. 5000ක් විතර වටිනවා ඒක. dcp link එක වෙනුවට tplink mr-3420 එකක් තිබ්බෙ. ඒකට එටිසලාට් ඩොන්ගල් එක ගහල wifi වලින් කනෙක්ට් උනේ. මතක හැටියට මාසෙට 12GB රු. 1200ක්ද කොහෙද.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,039
    113
    34
    Kalutara
    මගෙත් ඔය සෙට් එකම තිබුනා. මොඩම් එකේ පෙට්ටිය පිටින්ම වෙන කෙනෙක්ට දන් දුන්නා. ඒ කාලේ රු. 5000ක් විතර වටිනවා ඒක. dcp link එක වෙනුවට tplink mr-3420 එකක් තිබ්බෙ. ඒකට එටිසලාට් ඩොන්ගල් එක ගහල wifi වලින් කනෙක්ට් උනේ. මතක හැටියට මාසෙට 12GB රු. 1200ක්ද කොහෙද.
    DCP Link එක මම වෙනම කඩේකින් බන් ගත්තේ පලවෙනි ZTE රවුටරේ හෙනයක් ගහල පිච්චුනාට පස්සේ, උන්ගේ වොරන්ටි නෑ කියල. එටිසලාට් ඩොන්ගල් එක ගද්දි ලංකාවේ එටිසලාට් නෑ. මොබිටෙල් එකෙන් ගත්තේ.
     
    • Like
    Reactions: hasithayad

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    mulinma cafe welin internrt giye yahoo mail ekak hadala fb account ekak haduwa yaluwek ekka gihin.
    Fb account eke updates chat photos upload kerenna cafe ekakata yannama ona e dawas wela.patta simple UI ekak tibbe fb eke chat wenamai messages wenamai issara 2007 wage. Pages na groups na.
    Habai eeta kalin mage n70 phone ekata mobitel la gprs dunna eken waptric ehema gihina hitiye fb ekath eken haduwa phone number ekata. E fb eka kela wela giya. Passe Thama Cafe giye. Eka laabai card danawata wada.
    Mage phone eken gattu photos pc ekata ganna mama cable ekak gatta issara nikamata eka dala mama 3g welin net giy. Eka thama mage palaweni modem
    Ekai dongle ekai router ekai une. N70 phone eka
    Fb eke Winadi 2 k
    Wage hitiye 100/= iwarai hehe virus godak awa explore ekenne giye nisa.
    Mlinma 2008 tama telecom eke 2500 unlimited eka gatte. Elakiri aweth oya kale thama. Lankawe kiyala sites tibbe bohoma atha lossai. Tharunaya kiyaka site ekak tibba uk based sinhala ekak mathaka widihata eke nathi deyak na ban. Dannam e site eka nadda koheda. Mulinma gatte SLTmodem ekak podi hatharas sudu. Eka dial kerenna ona dial up modem ekek. Eka pichchuna akunakata. Eeta passe router ekak gatta 2400 diila 2011 wage. Eeta passe peo tv gattu nisa un wena hoda ekak dunna.
    2017 wenakan telecom use kale. 2017-2019 dialog use kale. Aith 2019 indan SlT use kale.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    2009 දි මොඩම් එකක් ගත්තා
    2010 දි පියො ටිවි එක ගත්තා එකට දුන්නා ලා නිල් පාට රවුටරයක් පොර්ට්ස් වල කලර් එක කහ පාටයි.
    ඊට පස්සෙ 2012 දි ඩොන්ගල් එකක් ගත්තා ඩයලොග්


    ඊට පස්සෙ පොඩි රවුටර් වගයක් තිබ්බා වැස්සට හෙන ගහලම විටින් විට ගත්ත එව්වා .

    පස්සෙ හොඳ රවුටර් එකක් ගත්තා මැතක.
    දැන් එක වැඩක් නැහැ
    ෆයිබර් කනෙක්ෂන් එක නිසා.
    දැන් හෙන ගැහැව්වාට අවුලක් නැහැ ෆයිබර් එකෙ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    2004~2007 - Dialup (SLT, Suntel)
    2007~2009 - ADSL
    2010~2016 - 3G Dongles (etisalat, mobitel,hutch)
    2016~ මේ දක්වා - SLT 4G
     
    • Like
    Reactions: Heshan Daminda

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    FTTH ONT ekata warranty kohomada bn hena gahuwoth ehema?? akunu walata warranty claim karanna puluwanda without peotv connection walata??
     
    • Like
    Reactions: Heshan Daminda