2009 ඉඳන් මම ඉන්ටනෙට් ආපු විදි තමයි මේ. මෙතන තව ඩයල් අප් මොඩම් එකේ පෙට්ටිය අඩුයි. ඊට පස්සේ තමා එටිසලාට් ඩොන්ගල් එක ගත්තේ. පස්සේ 2013 තමා ටෙලිකොම් වලට මාරු වුනේ. 


අපේ පැත්තට තාම හරියකට 4Gවත් නෑ, 5G ගන්න වෙන්නේ වලේ ඉන්න කාලෙක තමා.SLT data price adu kale naththan lanagadima othanata 5G box ekakuth ei


එහෙනම් හැටක් හැත්තෑවක් විතර ඇති නේ වයසඅපේ පැත්තට තාම හරියකට 4Gවත් නෑ, 5G ගන්න වෙන්නේ වලේ ඉන්න කාලෙක තමා.![]()

DCP Link එක මම වෙනම කඩේකින් බන් ගත්තේ පලවෙනි ZTE රවුටරේ හෙනයක් ගහල පිච්චුනාට පස්සේ, උන්ගේ වොරන්ටි නෑ කියල. එටිසලාට් ඩොන්ගල් එක ගද්දි ලංකාවේ එටිසලාට් නෑ. මොබිටෙල් එකෙන් ගත්තේ.මගෙත් ඔය සෙට් එකම තිබුනා. මොඩම් එකේ පෙට්ටිය පිටින්ම වෙන කෙනෙක්ට දන් දුන්නා. ඒ කාලේ රු. 5000ක් විතර වටිනවා ඒක. dcp link එක වෙනුවට tplink mr-3420 එකක් තිබ්බෙ. ඒකට එටිසලාට් ඩොන්ගල් එක ගහල wifi වලින් කනෙක්ට් උනේ. මතක හැටියට මාසෙට 12GB රු. 1200ක්ද කොහෙද.