මගේ ඉන්බොක්ස් එක

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මගේ ඉන්බොක්ස් එක

වරෙල්ල බලන්න :growl: :growl:

Untitled.png


ඔය තියෙන්නෙ බලාගනියව් :growl: :growl:

ඒ අස්සෙ තව උන් මේ වගේ මැසේජුත් එවනව අනේ මන්ද :rolleyes: :rolleyes:
Untitled2.png


උඹලගෙත් ඔය ගෙවල් පැත්තෙ දන්න අඳුනන එලකිරි නොඑන විශ්‍රාම සුවයෙන් කල් ගත කරන ආච්චිල සීයල ඉන්නවනං එලකිරි අකෞන්ට් එකක් හදල දීල කියපල්ල මට pm දාන්න කියල :angry: :angry:

තව ඕන්නං තාප්ප වල පෝස්ටරුත් අලෝපල්ල අන්න අරූ ගාව ඊබුක් එක තියේ කියල එතකොට හරි :dull: :dull:
 
  • Like
Reactions: rangakw