මගේ උප්පැන්නේ නම~මගේ නෙමෙයි ෆකෝ යාලුවෙක්&#3484

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මගේ උප්පැන්නේ නම~මගේ නෙමෙයි ෆකෝ යාලුවෙක්&#3484

    මචන්ලා දන්න කෙනෙක්ගෙන් පොඩි උදව්වක් ඕන.

    මගේ උප්පැන්නේ නම (මගේ නෙමෙයි ෆකෝ යාලුවෙක්ගෙ) :P සිංහලින් ලියල තියෙන විදියයි; ඒක ඌ ඉංග්ලිෂ් වලින් ලියනකොට එක අකුරක පොඩි වෙනසක් තියෙනවා.:dull: උදාහරනෙකට ගත්තොත් ගුණසිංහ Gunasinha වෙනුවට Gunasinhe. මේ වැඩේ දැන් කෙලවෙලා නැට්ටටම ඉකිල තියෙන්නේ :angry:. පාස්පෝට් ඇතුළු ඔක්කොම ගුණසිංහේ Gunasinhe විදියට හදල තියන නිසා උප්පැන්න සහතිකේ නම ගුණසිංහේ :baffled: කියල හදාගන්න ඕන. ඉපදිලා තියෙන්නේ බොරැල්ලේ.

    මට දැනගන්න ඕන නීථ්යානුකූලව :

    මේ වැඩේ කරගන්න පුලුවන්ද?
    කොහෙන්ද කරගන්න පුළුවන් ?
    කොච්චර කාලයක් යනවද,? වියදම් කරලා ඉක්මනින් හදාගන්න පුලුවන්ද
    මේ වැඩේ කරගන්න ඌම ලංකාවට එන්න ඕනද?

    දන්නා පින්වතුන් පිළිතුරු දෙත්වා නොදන්නා උන් බම්ප් කොරත්වා
    බම්ප් කරන උන්ට ජිගි ජිගි 6ක් නොමිලේ:love::love:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    විස්තර නම් දන්නවා ජිගි ජිගි ගන්න ඕන නිසා ඔන්න BUMP කලා
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: scylla4444

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    Ithin ban oya deka wena wenamane use karanne
    english oni tan walata denna uba birth certificate eka english walata translate karapan
    ehema translate karanakota Gunasinhe kiyala dapan

    Sinhala use karana place walata ahanne nahane ai me (e) kiyala
     
    • Like
    Reactions: scylla4444

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    කුකුලෝ ඔහොම ලිව්වට ඕක කියවන්නේ ගුණසිංහ කියල.

    සුද්දෝ දන්නේ නැනේ බං. ඊට එහා අපේ ෆකාල. කිසි බුරුලක් නෑ. වැරදි තියන් අනුන්ට බැනල වැඩක් නෑ. :dull:කොහොමහරි හදාගන්න ඕන. උබ දන්නවනේ රටවල්වල නමේ එක අකුරක් වෙනස් කියන්නේ වෙනින් පුද්ගලයෙක් කියල. :baffled:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අඩෝ මාත් අමරසිංහ. ඉංග්ලිශ් වලින් ලියන්නේ අමරසිංහෙ කියලනේ...
     
    • Like
    Reactions: scylla4444

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    Ithin ban oya deka wena wenamane use karanne
    english oni tan walata denna uba birth certificate eka english walata translate karapan
    ehema translate karanakota Gunasinhe kiyala dapan

    Sinhala use karana place walata ahanne nahane ai me (e) kiyala

    ඔහොම තමයි මෙච්චරකල් ජීවත්වුනේ. සිංහල ඉංග්ලිෂ් දෙකම චෙක් කරන ඒ සුන්දර මොහොත උදාවෙලා තියෙන්නේ. හැමිනිලා ඉන්නේ :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • වැල්ලවත්ත කියනකොට e අකුරක් එනවනෙ
    Wellawatte

    තව ඒවගේ නම් ඕන තරං තියෙනව..
    ජයවර්ධන කියල ලියන්නෙ මෙහෙම
    jayawardene

    ඇයි ඔතන වැරදි? ඊට ඉස්සරහින් h අකුරක් තියෙන නිසාද ?
    මම නං කියන්නෙ a අකුරක් දානවට වඩා e අකුරෙන් අවසන් කළාම, ඒව සුද්දො ලස්සනට කියනව..
    a අකුර දැම්මම වෙනස් විදියට කියන්නෙ
    හරියට නිකං වැල්ලවත්තා.. ජයවර්ධනා.. :lol:
     
    • Like
    Reactions: scylla4444

    AnuradhaRa

    Well-known member
  • මචන්ලා දන්න කෙනෙක්ගෙන් පොඩි උදව්වක් ඕන.

    මගේ උප්පැන්නේ නම (මගේ නෙමෙයි ෆකෝ යාලුවෙක්ගෙ) :P සිංහලින් ලියල තියෙන විදියයි; ඒක ඌ ඉංග්ලිෂ් වලින් ලියනකොට එක අකුරක පොඩි වෙනසක් තියෙනවා.:dull: උදාහරනෙකට ගත්තොත් ගුණසිංහ Gunasinha වෙනුවට Gunasinhe. මේ වැඩේ දැන් කෙලවෙලා නැට්ටටම ඉකිල තියෙන්නේ :angry:. පාස්පෝට් ඇතුළු ඔක්කොම ගුණසිංහේ Gunasinhe විදියට හදල තියන නිසා උප්පැන්න සහතිකේ නම ගුණසිංහේ :baffled: කියල හදාගන්න ඕන. ඉපදිලා තියෙන්නේ බොරැල්ලේ.

    මට දැනගන්න ඕන නීථ්යානුකූලව :

    මේ වැඩේ කරගන්න පුලුවන්ද?
    කොහෙන්ද කරගන්න පුළුවන් ?
    කොච්චර කාලයක් යනවද,? වියදම් කරලා ඉක්මනින් හදාගන්න පුලුවන්ද
    මේ වැඩේ කරගන්න ඌම ලංකාවට එන්න ඕනද?

    දන්නා පින්වතුන් පිළිතුරු දෙත්වා නොදන්නා උන් බම්ප් කොරත්වා
    බම්ප් කරන උන්ට ජිගි ජිගි 6ක් නොමිලේ:love::love:

    තෝ බොරු ප්‍රශ්න මවාපාල, අනිත් එළකිරියන්ස්ලව නොමඟ යවන්ඩ එපා.. :angry:
    ඕක කොහොමද අවුලක් වෙන්නෙ... :angry:
    ඔය හරි, e අකුර තියෙන්ඩ ඇරපං..
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    තෝ බොරු ප්‍රශ්න මවාපාල, අනිත් එළකිරියන්ස්ලව නොමඟ යවන්ඩ එපා.. :angry:
    ඕක කොහොමද අවුලක් වෙන්නෙ... :angry:
    ඔය හරි, e අකුර තියෙන්ඩ ඇරපං..

    මචන්ලා මේ වැඩේ කරගන්න විදියක් විතරක් කියනවද. මට මේක අනිවාර්යයෙන් කරගන්න වෙලා තියෙනවා. එම්බසියෙන් ඇහුවහම කිව්වේ නම වෙනස්කලබවට පත්තරේ පලකරලා අවුරුද්දකට පස්සේ උප්පැන්නේ 13 කොටසේ වෙනත් නම් යටතේ දාගිය කියල. :dull: හැමිනෙනවා......:baffled::baffled:
    අකුරකට අවුරුද්දක් ෆුකදියන්කෝ :angry:
     
    • Like
    Reactions: Optimus_Prime_42

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මචන්ලා මේ වැඩේ කරගන්න විදියක් විතරක් කියනවද. මට මේක අනිවාර්යයෙන් කරගන්න වෙලා තියෙනවා. එම්බසියෙන් ඇහුවහම කිව්වේ නම වෙනස්කලබවට පත්තරේ පලකරලා අවුරුද්දකට පස්සේ උප්පැන්නේ 13 කොටසේ වෙනත් නම් යටතේ දාගිය කියල. :dull: හැමිනෙනවා......:baffled::baffled:
    අකුරකට අවුරුද්දක් ෆුකදියන්කෝ :angry:

    fuka diyanko dan boge original eka thiyenne sinhalenda ingreesiyenda uuro
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    QUOTE=asanka04024;20054871]fuka diyanko dan boge original eka thiyenne sinhalenda ingreesiyenda uuro[/QUOTE

    සිංහලෙන් තියෙන්නේ ට්‍රාන්ස්ලේට් කලා මම ලියන විදියට ඉංගිරිසියට. සිංහල එකයි ට්‍රාන්ස් ලේට් එකයි පාස්පෝට් එකයි බලල නම හදන් වරෙන් කුකුලෝ කිව්වා :baffled: ඔය මම දාල තියෙන්නේ උදාහරණයක් ඔයිට ගොඩක් සමානයි කේස් එක

    අදට ජිගි ජිගි ඉවරයි, හෙට ඉඳන් බුල්ටෝ 6ගානේ ....
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    :frown: රොබට් අයියා

    ඇයි යකෝ කන්න හදන්නේ :rofl: දුටු තැන විනාසයි:D:P

    අදට ජිගි ජිගි ඉවරයි, හෙට ඉඳන් බුල්ටෝ 6ගානේ ....
     
    Last edited: