මගේ උප්පැන්නේ නම~මගේ නෙමෙයි ෆකෝ යාලුවෙක්ග
මචන්ලා දන්න කෙනෙක්ගෙන් පොඩි උදව්වක් ඕන.
මගේ උප්පැන්නේ නම (මගේ නෙමෙයි ෆකෝ යාලුවෙක්ගෙ)
සිංහලින් ලියල තියෙන විදියයි; ඒක ඌ ඉංග්ලිෂ් වලින් ලියනකොට එක අකුරක පොඩි වෙනසක් තියෙනවා.
උදාහරනෙකට ගත්තොත් ගුණසිංහ Gunasinha වෙනුවට Gunasinhe. මේ වැඩේ දැන් කෙලවෙලා නැට්ටටම ඉකිල තියෙන්නේ
. පාස්පෝට් ඇතුළු ඔක්කොම ගුණසිංහේ Gunasinhe විදියට හදල තියන නිසා උප්පැන්න සහතිකේ නම ගුණසිංහේ
කියල හදාගන්න ඕන. ඉපදිලා තියෙන්නේ බොරැල්ලේ.
මට දැනගන්න ඕන නීථ්යානුකූලව :
මේ වැඩේ කරගන්න පුලුවන්ද?
කොහෙන්ද කරගන්න පුළුවන් ?
කොච්චර කාලයක් යනවද,? වියදම් කරලා ඉක්මනින් හදාගන්න පුලුවන්ද
මේ වැඩේ කරගන්න ඌම ලංකාවට එන්න ඕනද?
දන්නා පින්වතුන් පිළිතුරු දෙත්වා නොදන්නා උන් බම්ප් කොරත්වා
බම්ප් කරන උන්ට ජිගි ජිගි 6ක් නොමිලේ

මචන්ලා දන්න කෙනෙක්ගෙන් පොඩි උදව්වක් ඕන.
මගේ උප්පැන්නේ නම (මගේ නෙමෙයි ෆකෝ යාලුවෙක්ගෙ)
සිංහලින් ලියල තියෙන විදියයි; ඒක ඌ ඉංග්ලිෂ් වලින් ලියනකොට එක අකුරක පොඩි වෙනසක් තියෙනවා.
උදාහරනෙකට ගත්තොත් ගුණසිංහ Gunasinha වෙනුවට Gunasinhe. මේ වැඩේ දැන් කෙලවෙලා නැට්ටටම ඉකිල තියෙන්නේ
. පාස්පෝට් ඇතුළු ඔක්කොම ගුණසිංහේ Gunasinhe විදියට හදල තියන නිසා උප්පැන්න සහතිකේ නම ගුණසිංහේ
කියල හදාගන්න ඕන. ඉපදිලා තියෙන්නේ බොරැල්ලේ.මට දැනගන්න ඕන නීථ්යානුකූලව :
මේ වැඩේ කරගන්න පුලුවන්ද?
කොහෙන්ද කරගන්න පුළුවන් ?
කොච්චර කාලයක් යනවද,? වියදම් කරලා ඉක්මනින් හදාගන්න පුලුවන්ද
මේ වැඩේ කරගන්න ඌම ලංකාවට එන්න ඕනද?
දන්නා පින්වතුන් පිළිතුරු දෙත්වා නොදන්නා උන් බම්ප් කොරත්වා
බම්ප් කරන උන්ට ජිගි ජිගි 6ක් නොමිලේ

Last edited:

රොබට් අයියා 