මගේ උරුමයේ ඛේදවාචකය ....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,296
    100,106
    113
    ....සිංහල ජාතිය බැබලේවා.. බුද්ධ සාසනය බැබලේවා... ලක්දිව බැබලේවා....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කණගාටුවට කරුණක්..

    ගොඩක් අය මේ එළකිරි එකේ ජාතිය සුරැකීම ගැන විවිධ අදහස් උදහස් දරනවා... හැබැයි ඒ හැම තැනකම අපේ අඩුපාඩු හදාගනිමක් ගැන සඳහනක් මම දැක්කේ නෑ.. ආකල්ප වල වෙනසක් වියයුතු බව අවධාරණයෙන් යුතුව සඳහන් වීමක් මම දැක්කේ නෑ.. මම නම් බලාපොරොත්තු උනා එහෙම ජාතිය සුරැකීම ගැන කතා කරන අයගෙනුත් මේකට යම් අදහසක් පිළිතුරක්.. නමුත් ඒ බොහෝ දෙනෙක් මේක දකින්න ඇති.. නමුත් කිසි අදහසක් නොදැක්වීම කණගාටුවට කරුණක්..

    ඉතින් ඉහත අදහස් දක්වපු හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා... :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හෙළයෙක්;16667139 said:
    ....සිංහල ජාතිය බැබලේවා.. බුද්ධ සාසනය බැබලේවා... ලක්දිව බැබලේවා....

    :yes: :yes: :yes: :yes: :yes: :yes: ඇත්තෙන්ම....

    බොක්කටම වැදුන රේප්+

    ඇත්තටම මචන්... එහෙම හිතුනනම්.. මගේ උත්සාහය සාර්ථකයි.. :yes:
    ගොඩක් ස්තුති දායකත්වයට... :)

    thanks...
     
    OGO

    Member
    May 16, 2014
    85
    6
    0
    Good Post bro,mehemayi ithin onama rataka sulutharaya ekamuthyi,Muslim ratawal walata gihin balanna e aya ekamuthu da kiyala ehema na,e aya apata hapan ekama agama hatharata pahata bedagana gahaganne,lankawe unath islam nikayawal walata bedila randu karana awastha thiyanawa,e me nagenahira una langadi,oka onama jathiyaka thiyanawa,jathiyak sulutharayak nam e jathiya nikanma ekamuthu wenawa eka loka sobahawaya,atthatama sinhala jathiya e athin ekamuthyi,na kiyanna ba,thawa ekamuthu wenna ona ithin,Theruwan saranai !!!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ....සිංහල ජාතිය බැබලේවා.. බුද්ධ සාසනය බැබලේවා... ලක්දිව බැබලේවා....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගොඩක් අය මේ එළකිරි එකේ ජාතිය සුරැකීම ගැන විවිධ අදහස් උදහස් දරනවා... හැබැයි ඒ හැම තැනකම අපේ අඩුපාඩු හදාගනිමක් ගැන සඳහනක් මම දැක්කේ නෑ.. ආකල්ප වල වෙනසක් වියයුතු බව අවධාරණයෙන් යුතුව සඳහන් වීමක් මම දැක්කේ නෑ.. මම නම් බලාපොරොත්තු උනා එහෙම ජාතිය සුරැකීම ගැන කතා කරන අයගෙනුත් මේකට යම් අදහසක් පිළිතුරක්.. නමුත් ඒ බොහෝ දෙනෙක් මේක දකින්න ඇති.. නමුත් කිසි අදහසක් නොදැක්වීම කණගාටුවට කරුණක්..

    ඉතින් ඉහත අදහස් දක්වපු හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා... :)

    අර සුද්දි පච්ච ගහන් ආපුවාම ඒකට කට ඇරලා කතාකරන්න හිටියේ 4-5 දෙනයි, පස්සේ දොස් කියන්නයි, සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීම ගැන කතාකරන්නයි මහා ගොඩක් හිටියා. කොටින්ම ආයතනයේ අධ්‍යක්ශක වරයෙක් , කළමානාකරුගෙන් අහලා තිබ්බා මම සීන් එකේ හිටියද කියලා. පොර කියලා එහෙම නෑ , නමුත් මම කිව්වා , කෙලින්ම කියන්න මම සීන් එකේ හිටියා , රට, ජාතිය , ආගම ගැන කතාකරන්න මම බය නෑ. රස්සාවෙන් අස්කලත් හිතට දුකක් නෑ කියලා. අවුලක්නම් ආවේ නෑ හැබැයි.