ඒ කඩේ වාහන දවසට අනිවාර්යෙන් ඔයා කඩේ අරින්න
උදේ එකට කලින් අරින්න
මිනිස්සු එක්ක වෙනදට වඩා සුහදව කතා කරන්න
පුළුවන් තරම් මිනිස්සු ආකර්ෂණය කරන දේවල් කරන්න
discount
සිමෙන්ති 50ට වඩා එක වැර ගෙනියනවා නම් free transpot
ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ මිනිස්සු එක්ක හොඳට ඉන්න එක
එකට කඩේ වැඩ කරන අනිත් අයත් එක්ක කතා කරන්න
ඔයා කඩේ වැඩ කරන අයට කියන විදියට නෙමෙයි
කඩේ වැඩ කරන අය ගෙන් ඔයා උපදෙස් ගන්න විදියට ඒ කතා බහ සිද්ද උනා නම් හොඳයි
කඩේ ලොකු උනාට වැඩක් නැ හොඳ service එකක් නැත්නම්
ඒ නිසා වෙනදට වඩා ඔක්කොම උනන්දුවෙන් වැඩ කරන්න