මගේ කඩේ ගාවම

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    1. සුපිරිම කස්ටමර් සර්විස් එකක් දෙන්න.
    2. මහත්තයා/නෝනා කියලා කතා කරන්න
    3. එක්කෙනෙක්ට බඩු දිදී ඉද්දි තව කෙනෙක් ආවොත් මොනවද මහත්තයා බැලුවේ කියලා අහලා, ඒ බඩුව තියනවානම් විනාඩියක් ඉන්න මහත්තයා ඉක්මනටම දෙන්නම් කියලා කතා කරලා ඉන්න
    4. මේ ටිකේ ලාභය ටිකක් අඩුවෙන් තියන් ඩිස්කවුන්ට් දෙන්න
    5. උදෙන් ඇරලා රෑ වෙනකන් කඩේ ඇරලා තියා ගන්න
    6. හැමදාම කඩේ අරින්න
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    1. සුපිරිම කස්ටමර් සර්විස් එකක් දෙන්න.
    2. මහත්තයා/නෝනා කියලා කතා කරන්න
    3. එක්කෙනෙක්ට බඩු දිදී ඉද්දි තව කෙනෙක් ආවොත් මොනවද මහත්තයා බැලුවේ කියලා අහලා, ඒ බඩුව තියනවානම් විනාඩියක් ඉන්න මහත්තයා ඉක්මනටම දෙන්නම් කියලා කතා කරලා ඉන්න
    4. මේ ටිකේ ලාභය ටිකක් අඩුවෙන් තියන් ඩිස්කවුන්ට් දෙන්න
    5. උදෙන් ඇරලා රෑ වෙනකන් කඩේ ඇරලා තියා ගන්න
    6. හැමදාම කඩේ අරින්න
    anith kade ekath oya tikama kaloth :no:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,753
    9,113
    113
    kandy
    මැරිච්ච මීයෙක් විසිකරපන් කඩේ ඇතුලට
    කුස්සියට හොරෙන් ගිහින් බඩයන බෙහෙත් කලවම් කරපන්
    පෙට්රල් බෝම්බයක් ගහපන්
    මුදලාලිට වෙඩිතියපන්
    P dial එකක් වගේ ඇඳගෙන කඩේ ඇතුලට ගිනින් අලුත් කඩෙන් බඩු ගන්න ආව උන් එක්ක අනග රැගුම් පා ලා වරෙන් ..
    ඕනේ නම් සතියක් ඕක තියෙයි :D
     

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    P dial එකක් වගේ ඇඳගෙන කඩේ ඇතුලට ගිනින් අලුත් කඩෙන් බඩු ගන්න ආව උන් එක්ක අනග රැගුම් පා ලා වරෙන් ..
    ඕනේ නම් සතියක් ඕක තියෙයි :D
    ඇදගෙන ගිහින් පුකේ ඇරියහම තේරෙයි
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    හාඩ්වෙයාර්
    ඒ කඩේ වාහන දවසට අනිවාර්යෙන් ඔයා කඩේ අරින්න
    උදේ එකට කලින් අරින්න
    මිනිස්සු එක්ක වෙනදට වඩා සුහදව කතා කරන්න
    පුළුවන් තරම් මිනිස්සු ආකර්ෂණය කරන දේවල් කරන්න
    discount
    සිමෙන්ති 50ට වඩා එක වැර ගෙනියනවා නම් free transpot

    ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ මිනිස්සු එක්ක හොඳට ඉන්න එක
    එකට කඩේ වැඩ කරන අනිත් අයත් එක්ක කතා කරන්න
    ඔයා කඩේ වැඩ කරන අයට කියන විදියට නෙමෙයි
    කඩේ වැඩ කරන අය ගෙන් ඔයා උපදෙස් ගන්න විදියට ඒ කතා බහ සිද්ද උනා නම් හොඳයි

    කඩේ ලොකු උනාට වැඩක් නැ හොඳ service එකක් නැත්නම්
    ඒ නිසා වෙනදට වඩා ඔක්කොම උනන්දුවෙන් වැඩ කරන්න
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,544
    1
    17,420
    113
    −273.15°C
    Hitman kenekta contract ekak deela iwarayak karala daanna tyenne.
    masa kihipayakata udadith ohoma scene ekak wela tibba.
    TV ekatath yanna puluwan.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,699
    2,796
    113
    ඇයි උන්ට කඩ ඔපන් කරන්න උම්බෙන් අහන්න ඔනෙද? අර නිකම් දලාදා මාලිගාවට වඩ උසින් බිල්ඩින්ග් හදන්න බැ වගෙ. නල්ල මලෙ එවුන්ට ගිය රට
    තම්බි උම්බ එයි මගෙ avatar එක දාගෙන ඉන්නව. නියම හෙලය ඕම වෙඩ කෙරෙන්නෙ නේ. :no:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,514
    35,370
    113
    සැලෙන්න එපා සහෝදරයා.
    - කොයි වෙලාවෙත් මූන එල්ලගෙන ඉන්නැතිව සිනාමුසු මුහුණින් ඉඳපං කස්ටමර් ඉස්සරහා.
    -මෝඩ සිංහලු කැමති උන්ට නම්බු දීලා කතාකරන කඩවල් වලට යන්න
    -උඹ මානය පැත්තකින් තියලා සර්, මැඩම් , මිස් කියලා කතාකරපං.
    -කස්ටමර් එක්ක අනිත් කඩේ වැරදි කියන්න යන්න එපා.
    -අනිත් කඩේ එකා විකුණන්නේ නැති දේවල් ගැන උපක්‍රමශීලීව හොයලා බලලා ඒවා වැඩිපුර ගෙනං.
    -වැඩිපුර විකිනෙන අයිටම් වලින් අඩු ලාභයක් හරි තියාගෙන දීලා සේල් එක වැඩිකරගනිං.
    - පුලුවන් උපරිම පැය ගානක් කඩේ ඕපන් කරලා තියා ගනිං.
    - ඉරිදා පෝය වගේ නිවාඩු දවස් වල අනිවා ඇරපං.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,067
    11,490
    113
    තම්බි උම්බ එයි මගෙ avatar එක දාගෙන ඉන්නව. නියම හෙලය ඕම වෙඩ කෙරෙන්නෙ නේ. :no:
    hahaha මම ගත්තෙ ඉන්ටනෙට් එකෙන්, උම්බට අයිති නැ නෙ, උම්බ copyright holder da? :lol: