මගේ කඩේ ගාවම

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    මගේ කඩෙ ගාවම ලොකු කඩයක් එකෙක් ඔපන් කලා මන් මානසිකව වෙටිල ඉන්නේ මොකද මන් කරන්න ඕන කොයල ඔලුවට එන්නෙ නැ
     
    • Like
    Reactions: pathaleiretta

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ඉතින් එහෙම බැලුවොතින් ටවුන් වල තියන පොඩි කඩවල් ටික වැහිලා ගිහින් තියෙන්න එපැයි. කොල්ලුපිටිය එහෙම ගත්තත් කොයි තරම් පොඩි කඩ තියනවා සුපිරියටම කරගෙන යන
    සමහර කඩ තියනවා කඩේ ඇතුලෙ 5 දෙනෙක්ට වඩා වාඩි වෙන්න ඉඩ නැහැ ඒ උනාට බිස්නස් එක හොඳටම කරගෙන යන ඒවා

    ලොකු කඩයක් කියන්නෙ Operating cost එක වැඩියි, මම හිතන්නෙ වියදමේ % එකක් විදියට ගත්තම පොඩි කඩ වල ලාබෙ වැඩි ඇති මොකද ගොඩක් වෙලාවට තමන්මයි කරන්නෙ, Operating cost එක අඩුයි වගේ දේවල්
    ඒව බලලා ලොකු කඩේ නැති දෙයක් උඹ දෙන්න බලපන්

    හාඩ්වෙයා නං කඩේ සයිස් එකට කවුරුවත් යන්නෙ නැහැනේ
    බඩු ගනං අඩු තැනට තමයි යන්නෙ
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    මගේ කඩෙ ගාවම ලොකු කඩයක් එකෙක් ඔපන් කලා මන් මානසිකව වෙටිල ඉන්නේ මොකද මන් කරන්න ඕන කොයල ඔලුවට එන්නෙ නැ
    Tika dawasak amaruwen hari allan idapan . alutha open kala ekata tamai risky wedi ekai
     

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    මැරිච්ච මීයෙක් විසිකරපන් කඩේ ඇතුලට
    කුස්සියට හොරෙන් ගිහින් බඩයන බෙහෙත් කලවම් කරපන්
    පෙට්රල් බෝම්බයක් ගහපන්
    මුදලාලිට වෙඩිතියපන්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    මගේ කඩෙ ගාවම ලොකු කඩයක් එකෙක් ඔපන් කලා මන් මානසිකව වෙටිල ඉන්නේ මොකද මන් කරන්න ඕන කොයල ඔලුවට එන්නෙ නැ
    හෙල ඉරිසියා සිතුවිලි ආවා නෙද? හිතුනා නෙඩ අලුත් කඩෙ අකුලොලා ගිය නම් හොන්ඩයි කියලා?
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    මගේ කඩෙ ගාවම ලොකු කඩයක් එකෙක් ඔපන් කලා මන් මානසිකව වෙටිල ඉන්නේ මොකද මන් කරන්න ඕන කොයල ඔලුවට එන්නෙ නැ
    කුඩු ටිකක් දාලා police යට ඔත්තුවක් දීපන්
     
    • Wow
    Reactions: fxmoney

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,078
    113
    Loading...
    අලුත් කඩේ එකාට වඩා අඩුවෙන් විකුණපන් හැමදේම, පොඩි ලාබයක් තියාගෙන. ඌව වට්ටන්න නම් ඒක තමයි කරන්න වෙන්නෙ. ගල්වලෙන් බඩු ටික ගෙනපන්. අඩුවට ගන්න පුලුවන්. කස්ටමර් සර්විස් එක හොඳට දීපන්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    ඇයි උන්ට කඩ ඔපන් කරන්න උම්බෙන් අහන්න ඔනෙද? අර නිකම් දලාදා මාලිගාවට වඩ උසින් බිල්ඩින්ග් හදන්න බැ වගෙ. නල්ල මලෙ එවුන්ට ගිය රට