මගේ කතාව...

d3v13

Member
Mar 26, 2010
3,414
33
0
අදහස් පස්සේ කියමු. දැන් කතාව කියවමු.
 

d3v13

Member
Mar 26, 2010
3,414
33
0
ඇයි බන් උඹලට තේරෙන්නේ නැත්තේ මේ කොල්ලෙක් කියල මේක fake

ෆේක් උනත් නැතත් අපිට වැඩක් නෑනේ බන්, අපි කරන්නේ අපෙ යුතුකම, කාට හරි උදව් කරන එක...... (චේතනාව තමයි උතුම්)
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:) සයිලන්ට් සහන්.., :sorry: මචන් සැර වැඩි වචන අයින් කරපියෝ.. :no: කෙල්ලොත් මේක බලනව වෙන්න ඇති නෙ. :( මෙතන ඉන්න සමහර උන් කරන ඒවට නම් තරහ යනව තමයි., :sorry: මෙතන නෙවෙයි කොහෙත් ඔහොම තමයි. :eek: එලකිරි එකේ විතරක් නෙවෙයි, :yes: රටේ-තොටේ ගොඩක් අය ඉතින් බැරි වෙන දාකට වතුර එකක් වත් දෙන්න ඉදිරිපත් වෙන්නෙ නෑ දැන් කාලෙ නම්. :(
 

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ෆේක් උනත් නැතත් අපිට වැඩක් නෑනේ බන්, අපි කරන්නේ අපෙ යුතුකම, කාට හරි උදව් කරන එක...... (චේතනාව තමයි උතුම්)


    da story may be fake but the things others learn from it …….worth posting :yes:
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ඇයි බන් උඹලට තේරෙන්නේ නැත්තේ මේ කොල්ලෙක් කියල මේක fake

    Leave it dude..
    කෙල්ලෙක්ගෙ නමින් ඇවිත් කුණුහරප කිව්වත් "අනේ සුදු ඉතුරු ටිකත් දාන්න" කියන උන්ට තේරුම් කරලා වැඩක් නෑ.
    :lol::lol:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    :growl::growl::growl:ithin eyata math ekka sambandayak naththam eyata mage no 1n aththataam wadak nane..anika man kiwe mage wada karana no1k newene dunne...mamanam eke waraddak dakin na..eyage konda hodata pana thiyenawa..awrudu ganak mawa ashre karala mata kalalak wena widihata kawdawath hasirila..kollekge konda pana thiyenawada kiyala balanna ona ehema..nathiwa waliyakata yana eka newe...aththatama eya wali walata yan na..e bayat newe..eyat ka ekkawath randu wenna uwamanawak nathi nisa...e nisa mata eya 1000kin hoday...

    pissuda hatida?kollek wena ekekta thamange kellage number eka tiya ex-gf ge number ekawath denna man danna widiyata
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ko ithuru tika....?? matanm oyage ranuka gana hithenne wenama adahasak...mmmm mona unath ithuru tikath dannako balanna
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇයි බන් උඹලට තේරෙන්නේ නැත්තේ මේ කොල්ලෙක් කියල මේක fake




    machan uba hithanne mechchara deyak
    eliyata enne apita athal denna kiyalada?
    yako me akuru newe minihekge jeewithe
    kadulu thiyenne..eka therum ganin ban.
    thawa kenekge jeewithe dukak therum
    ganna balapan, hama dema sakshi
    walin podu theerana walin, kathika walin,
    samaja sara darma walin manala eka
    eka godata danna baha.hama detama
    wada minihekge hageem watinawa..
    e hageem ekka eliyata ena kadulakata wath galanna deepalla ban...
    labana athmeka hari nidahase thamaneg duka
    kiyala adanna wath labei e pinen..
    nidahase duka kagala kiyala adannawath
    bari una kenek witharai e wedanawa danne...
    cfffgf



    මන් දැන් කියනම්..අදත් ටිකය් දාන්න වෙන්නේ..දිග වැඩි වෙයදා මන්ද...මට කෙටියෙන් කියන්න තේරෙන නැ..

    .මේක උනේ මං ඒ ලෙවල් කරන කලේ...:(:(..මං ගියේ බාලිකා පාසලකට...මට ඉතින් වැඩිය පිරිමි ළමය හම්බෙන් නැ..මං හැමදාම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ ඩ්‍රයිවර් අන්කල් එක්ක..මමයි මල්ලි දෙන්නම ගෙදර අවේ එහෙම...මං මුලින්ම ඒ ලෙවල් වලට clz ගිහාම තම එය හම්බුනේ..:):):)

    ඒ කලේ මට 4n1k තිබ්බ.clz පටන් අරන් ටික දවසක් ගිහාම මන් දැන් නැති no එකකින් මට msg1k ආව..ඒ කලේ ඕන තරම් දැන් නැති එවලින් අවට reply කරන නැ..එත් පුදුමේ කියන්නේ මට එදා හිතුන නිකන් අහන මේ කව්ද කියල...එත් එය කිවේ නැ..මටත් ඉතින් දැනගනම ඕන උන මේ කව්ද කියල...:cool::cool:මං ඒ කලේ හරි දගයි..අපි group clz ගිහං එකේ ඉන්නේ කොල්ලෝ ටිකය්නේ..ඒ නිසා අපි තම පන්තියේ වැඩියෙන්ම කෑගහන්නේ..:sorry::sorry:ඉතින් එය දවසක් මට msg කරලා කිව එය කව්ද කියල දැනගන ඕනෙනං පන්තිය ඇතුලට අන්තිමේට යන්න එතකොට එය කතා කරණං කියල...:):).ඉතින් මමය් මගේ හොදම යාළුවයි අන්තිමේට යන්න හිටිය...එත් කව්රුවත් කොල්ලෙක් අපිව ගණන ගත්තෙවත් නැ..සේරම ඇතුලට ගිය...:eek::eek:අපි බැන බැනා ගිය මහා බයගුල්ලෙක් කියල....:eek::eek:ඔය ට්රේ එයාගේ යාලුවෙක් ඉන්නවා මගෙත් යාලුවෙක් එය තම මට ඇවිත් කිවේ රනුක මං ගැන ඇහුව කියල...මං ඉතින් එයව දන්නෙත් නැ..අදුරනෙත් නැනේ...මං කිව මං දැන් නැ..එයට පිස්සු කියල බැන්නා.:rolleyes::rolleyes::rolleyes:ඊට පස්සේ මං කොහොම හරි කව්ද මේ රනුක කියන්නේ කියල හොයාගත්ත...(අපි ඉතින් ඒ කලේ ඔය වගේ වැඩවලට දක්ෂයි..හැමෝටම ඕන කොල්ලෝ හොයල දෙන්නේ අපි තමයි..)..මට එය දැක්කම මටම හිතාගන බැරි උන...මොකද කලින් දවසම මං මගේ යාලුවොන්ට කිව" අපෝ මේ clz 1නම් ඉන්නේ කිසිම වැඩකට නැති කොල්ලෝ ටිකක්..එත් මං යන හැම clz1ම ඉන්න ලස්සනම් කොල්ලෝ තම අරය..එය මේ clz1ටත් එනවානේ..එයාටනම් sure1ටම ගුණු ළමයෙක් ඇති කියල"(මොකද එය ඇත්තටම හුගක් ලස්සනයි..පන්තියේ පේපෙර් වලටත් හැමදාම වගේ අපිට වැඩ ලකුණුත් තියෙනවා.අදින ඇදුම උනත් හරිම පිළිවෙලයි.එකම අඩුම කවදාවත් 2 පාරක අදිනවා දැකල නැ...:D:D:Dවෙලාවට ඇවිත් වෙලවට් යනවා)කියල...අපිත් ඉතින් ඒ කලේ නිකන්ම එයට කැමති වෙලා හිටියේ...ඉතින් මට msg කරනේ එය කියල දැනගත්තම මට හිතාගන් බැරි උන...:shocked::shocked::shocked:..කොහොම හරි එය මට දිගටම msg කරා..එත් clz1දී නිකන්වත් මං දිහා බලනේවත් නැ..දැන් ඉතින් මට අයිමත් sure නැ මේ එයමද කියල...කෝකටත් කියල clz 1 ඉවර වෙලා යනකොට මං එය දිහා බැලුව...:shocked::shocked::shocked:අපෝ මෙන්න එයත් මං දිඅහ බලන ඉන්නවා...:baffled::baffled::baffled:දනන්ම් මට විශ්වසයි..

    ඊට පස්සේ ඔහොම ටික කාලයක් msg මං කිවා මට මෙහෙම් හැමදාම msg කරන බැ කියල..ඊට පස්සේ එය කිව අනේ එහෙම කියන එපා මං msg කරේ නැත්තම් බලු..එත් එය මට කවදාවත් අදරෙය් කියලවත් කියල නැ...:(:(ඒ උනාට නිකන් කතා කරනවා...දවසක් එය මට cd1k දුන්න(ලගට ඇවිත් දුන් නැ...යාලුවෙක් අතේ එව්වේ..කවදවත් ලගට ඇවිත් කතා කරලා නැ..බයයි වලු ඉස්සෙලම නිසා..ඒ ටික පස්සේ කිවේ)..කවුරුත් නැති වෙලාවක බලන කිව...එක ලස්සනට එඩිට් කරල තිබ්බ..සින්දු දල එහෙම..අන්තිම තිබ්බ I lOVE U nimeshi..plz be mine..කියල....ඊට පස්සේ මං එයට msg කිවා හා කියල...:):)එහෙම තම අපේ ආදරේ පටන් ගත්තේ....:):):)

    ඉතින් අපි 2 එකම වයසේ...එය bio මං maths කරේ..අපි අනති විෂයන්වලට එකම clz වලට තම ගියේ. රනුක ඇත්තටම හොද කෙනෙක්..ඉගෙන ගැනත් ගොඩක් දක්ෂයි..එයට o/l walata a10කම තිබ්බා.මට තිබ්බෙනම් a9..එයට clz වලත් හොදට ලකුණු තියෙනවා...ඉගෙන ගන්න මට වැඩ ගොඩක් උනන්දුයි..එයාගේ බලාපොරොත්තුව කොහොම හරි doc කෙනෙක් වෙන්න...:):):)එය කවදාවත් මට බැනලවත් මගේ හිත රිදවලවත් නැ..මට ඉගෙන ගන්න ඒවටත් ගොඩක් උදව කරා.

    ඉතින් අපි 2 හම්බුනේ සති අන්තේ තමයි..උදේ clz එක ඉවර වෙලා හවස clz එක පටන් ගනන්කන් වෙලාව තියෙන අතරේදී තම හම්බෙලා කතා කරේ..අපෝ මුල් දවස් වලනම් මුණ දිහා බලලා කතා කරනේවත් නැ.:rolleyes::rolleyes:..මනං කාටවත් බය නැ...කොල්ලෝ අගේ හප්පුනම මං බනිනවා මුනටම...:baffled::baffled::baffled:අපි 2 කවදවත් clz එකක් cut කරලා නැ...:):)එය මට එහෙම යෝජනාවත් කරලා නැ...:):)එත් ඉතින් අපි ගෙවල් වලට් හොරෙන් තම මේක කරේ..

    පව්ලේ විස්තරත් කියන ඕන..මගේ කතවට එකත බලපානවා..එය තම ගෙදර එකම ළමය..මං මේක දැනග්ත්තේනම් යාලු උනාට පස්සේ..එයාගේ අම්මයි තත්තයි වෙන වෙලා ඉන්නේ...:(:(එතකොට එයට ඉන්නේ අම්ම විතරයි..අම්ම තමයි එයාගේ මුළු ලෝකෙම...එත් තාත්ත සේරම වියදම් කරනවා..businnes වලින් බාගයක් දැටමත් මෙයාගේ නමටලු තියෙන්නේ...එනිසා එයාලට සල්ලි ප්‍රශ්නයක් තිබ්බේ නැ...

     
    • Like
    Reactions: lasa_dal

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඉතින් ඒකාලේ මට 4න් එකට විටදම් කරන සල්ලි නැනේ..මං bus එකේ යන්නේනෙත් නැති නිසා මට ගෙදරින් වැඩිය සල්ලි දෙනෙත් නැ...මගේ 4n එකට් සල්ලි දානෙත් ගෙදරින්...ඒකාලේ 4n වල ගනං ...:shocked:..cl 1k rs8y sms rs2.50y.:shocked::shocked:ඉතින් සල්ලි නිකන්ම ඉවර වෙනවා...ඊට පස්සේ එය මට හොරෙන් dialog sim1k අරන් දුන්න..එය ගව තිබ්බෙත් dialog නිසා my5 දැම්මම ලබා නිසා..අපොඉ sim1 ගාන 1000y..:shocked::shocked:මාසයක් විතර එකතු කරලා තම එක අරන් දුන්නේ කිව..අපිට id නැති නිසා id1k හොයාගත්තේ මාර අමාරුවෙන් කිව..කොහොම අහරි අපිට දවසට rs 50k යනවා එක්කෙනෙක්ට...එයා තම සේරම වියදම දරනේ...:(:((අපේ ගෙවල් වලට අහුවෙයි කියල බයයි.එනිසා දවලට කතා කරනේවත් නැ...රැට කලින් නිදගන්ව කියල හොරෙන් msg කරනවා..කෝල් ගන්නත් බයයි..)සතියේ දවස්වලට එකම clz න් තම හම්බුනේ..එත් එදාට uniform නිසා කොහොමත් කතා කරන නැ..අපි 2 ම ඉස්කෝලේ හොද ළමයි නිසා බයයි...අත්ත්ටාම් අපි කොහෙවත් එහෙම අවිදලවත් තිබේ නැ..මං එහෙම කියන්නේ අපේ පන්තියේ අනිත් අය එහෙම නැ..එයාලගේ කොල්ලෝ එක්ක හැමදාම clz cut කරලා එහෙ මෙහෙ යනවා..මං දානං හිටිය රනුක හොද කෙනෙක් නිසා එහෙම වැඩ කරන නැ කියල...ඒ කලේ මතක වෙනකොටත් අසයි..මගේ ජිවිතේ ලස්සනම් කලේ.:):).මට එයාගෙන් තොර ලෝකයක් තිබ්බේ නැ ඒ කලේනම්....:):):):)

    ඉතින් ඊට පස්සේ ජිවිතේ ඔහොම ගෙවිල ගිය අව්රුද්දක් විතර..ඒ දවස වල මගේ පස්සෙන් වෙන කොල්ලෝ හරියට එනවා මට හරිම කරදරයි එක..එයාලට ඕන උනෙත් කොහොම හරි අපිව තරහ කරනයි..අනේ මන්ද...රනුක එයාගේ යාළුවන්ට හරි අදරෙයි..එයට ඉන්නෙත් වැදගත් යල්ලුවෝ..දගලන ළමයි නෙවේ හොද යාලුවෝ....එගේ යාලුවෝ කාටවත් ගනු ළමයි හිටියේ නැ..එනිසා clz අවහම් එය කැමති යාළුවොත් 1 ඉන්නත්..එනිසානම් මගේ හිත රිදිලා තියෙනවා. :(:( හැබැයි එයාගේ හොද යාලුවොනම් අපි 2 ට ගොඩක් උදව කරලා තිඑනව..ඔය කලේ වෙනකොට අපේ පන්තිවල ඔනම් කෙනෙක් දන්නවා අපි යාලු වෙලා ඉන්නේ කියල..

    ඔන්න ඉතින් එක දවසක්...:(:(:(එදා තම සේරම අනිත් පැත්ත පෙරලුනේ...:(:(අපි පන්තිය ලග වැඩිය සෙනග නැති තැනකට වෙලා කතා කර කර හිටිය...card පෝලිම දිඅග නිසා අපි අන්තිමේට තම ඇතුලට යන්නේ..බොරුවට ඔකේ හිටන් ඉන්න එක තේරුමක් නැනේ...ඉතින් අපි ඔතන් ඉන්නකොට :(:( එයාලගේ ඉස්කෝලේ අංශ ප්‍රදාන sir ආව එතනින්..අපි හිතුවෙවත් නැ ඒ මිනිහ ඔහේ එයි කියල..එයනම් හොදටම් බය උනා...මත බය උන...මං ඉකමනට පන්තියට ගිය..එයත් අව ඒ එක්කම..sirth අපිව දැක්කේ නැ වගේ ගිය...:shocked::shocked:මං ඉතින් එක ගැන වැඩිය හිතුවේ නැ...එදා පන්තියේ අපි ත ඉදගන්න් ඉඩ නැ...මගේ යාලුවොය් එයාගේ යාලුවොය් පැරකු වෙලා ඉඩ අල්ලගන බැරි වෙලා..අපි ඉතින් අන්තිම පෝලිමේ ඉදගත්තා...අපේ පෝලිම පිටිපස්සේ ඊ කොල්ලොන්ගේ පෝලිමක් ඉදගන්නේ..එනිසා එකට කව්රුවත් යන්න අස නැ..එයාල කොළ වලින් ගහනව කරදර කරන නිසා..කරන්න දෙයක් නැති නිසා ඉදගත්තා..රනුකලටත් ඉඩ නැති නිසා එයාලත් ආව අපේ පෝලිම පිටිපස්සට..(එයාල අක්ව්දවත් කෙල්ලෝ අස්සට එන නැ..පස්සෙම ඉඩගත්තත් කොල්ලොන්ගේ පැත්තේ තම ඉදගන්නේ.)..එදානම් අපි clz1 වෙලාවෙත් කතා කර..කවදාවත් නැතිව එය හොදට සතුටින් හිටිය..එත් එදා තම ඒ සතුට තිබ්බ අන්තිම දවස....:(:(:(

    ....
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මං කවදාවත් හිතුවේ නැ එය මව දල යයි කියල..මං හිතුවෙම එයට මොකවත් කරදරයක් කියල...:(:(:(ඉතින් පහුවද මං ගෙදරට කිව ඉස්කෝලේ හවස පන්තියක් තියෙනවා මව එක්ක යන්න පරක්කු වෙලා එන්න කියල...අපේ අම්මටත් දැන් මං ගැන සැකයි...කම කන්නෙම නැ මං...රැට හොරෙන් බල්ල්ලට දැන්ව..ඇත්තටම් මට අගට පනත් නැ...අම්මත් මට බනිනවා මොකඩ කියල...ඉති එදා මමය් මගේ යාලුවයි ගිය ඉස්කෝලේ අරුණ ගමන එයාලගේ ඉස්කෝලේ ලගට...එයාලව ඉස්කෝලෙන් එවන්නේ අන්තිමට වයස පිලිවෙලටලු එලියට එවන්නේ..එනිසා අපි යනකොටත් එයාලගේ වයසේ අය ඇවිත් හිටියේ නැ..අපි 2 ඉස්කෝලේ ගේට්ටුව ගාවම රැකගෙන හිටිය...කොල්ලෝ සේරම මව අදුරනව..උන සේරම බල බල හිං වේවි යනවා...:eek::eek:ඊට පස්සේ එයාලගේ පන්තියේ අවත අව..එත් එය නැ..මද හරියේ එය එනවා දැක්ක...එය මව දැකල බය උනා වගේ උං..මොකද මං කවදාවත් ඔතෙන්න එන එන්නේ නැනේ :(:(ඊට පස්සේ එය cap1ක් දාගෙන හිටියේ එක මුණ වහෙනම් දාගත්ත..ඇස දෙකත් පෙන් නැතිවෙන්න..ඒ කරලා කොල්ලෝ අස්සේ මට එපං නැතිව ගිය..මට එයාව හොයන අස්සට යන්න බැනේ..මට මොකවත් හිතගනං බැ..:confused::confused::confused:ඉතින් මං ටිකක් වෙලා හිටිය එයාගේ යාලුවෙක්ගෙන්වත් මොඅකද අහන්න..එතකොටම එයාගේ හොදම් යාළුවා..(එය තමයි එයාගේ පන්තියේ 1 නිය..රනුක 3 කිව..)මං ඇහුව රනුකට මොකද වෙලා තියෙන්නේ කියාල..ගොඩක් වෙලා කත කරන්ත් බයයි කවෘවට් දැක්කොත් මං ඉවරයි..ඉතින් එය කිව.."ඔය දැන් එයාව අමතක කරන්න..ඊ එක ගැන හිතන්න එපා...එයට පොඩි ප්‍රශනයක් උන කිව"'මං ඇහුව මොකද උනේ කියල..අරය අරහෙම කිවම මට කලන්තේ වගේ..මට මොකවත් තෙරුන් නැ දැන් මොකද කරන්නේ කියල..එය කිව එදා එයාලගේ දෙමපිය රැස්වීම තිබ්බලු..ඉතින් අර sir රනුකට එන්න කියල කිවලු අර ගනු ළමයත් 1 තිබ්බ සම්බන්දෙ මොකක්ක්ද අද ගෙදරින් එනවද අහල..රනුකට කිවලු එහනම් අම්මව එක්කන් එන්න කියල..රනුක sirta වැද වැද කිවලු අම්මට කියන්න එපා කියල..ඊට පස්සේ මේක දැකල මෙයාගේ යාළුවා දැන් මං කතා කරන කෙනා එය 1 නිය නිසා sir එය එක්ක යාලුයිලු එයා කියල රනුක පන්තියේ වැඩ හොදට කරනවා කියල එයාගේ ලකුණුත් කියල.sir කිවලු අමම්ට කියනන් එපා කියල..එය මෙය අතින් ඇදන යන්නමලු හදන්නේ..කොහොම හරි අම්ම ගාවට ගියාලු ගිහින් මේ sir කිවලු පුතා හොදට් වැඩ කරනවා කියල..ඉතින් අම්මට හුගක් සතුටුයිලු..ඊට පස්සේ එය රනුකට කියල ඔය සම්බන්දේ නතර අක්රේ නැත්තම් අම්මට කියනවා principle ටත් කියනවා කිවලු...රනුක අම්මට හුගක් ආදරෙයි..එය කවදාවත් අම්මගේ හිත රිදවල නැ..එනිසා එය එහෙම තීරණයක්‌ අරන් කොහොම හරි හොදට වැඩ කරන ඕන කියල..මට මොකවත් හිතාගන් බැරි උන..ඊ ඉතින් එය ඕක මුලින් හිතුවේ නැත්තේ..මට බලපොරෝත්තුදෙන්න ඕනේ නැනේ..මටනම් පිස්සු වගේ..:baffled::baffled::baffled:...කොහොම හරි එදා රැ එය මට කත කර..එය කිවේ අපිට තව කල තියෙනව.මුලින් හොදට ඉගෙන ගෙන ඉන්න ඕන කියල..ඊට පස්සේ අනිත් ඒවා පුළුවන්ලු..එයට අම්මගේ හිත රිදවන බැලූ..ඔය වගේ එඅ කියලා එය ෆෝන් එක ඔෆ්ෆ් කර..අයි එක වැඩ අක්රේම නැ..මං එදා රැ පෙනඩෝල් බිව..අහු උන ඒවා...උදේ මට හොදටම අසනීපයි..අම්මල හොදටම බය වෙලා..මං එදා රැ දොර අරන් එලිය ගිහින් ලිදට පනින්න හිතුවේ,,,:(:(:(මගේ වෙලාවද මන්ද අම්ම එදා රැ යතුර අරන් තියල මට හොයගන් බැරි උන..ඊට පස්සේ අමන් අහු උං බෙහෙත් ජාති බීවේ පෙනඩෝල් එක්කම .මං මේ කියන කතාව මගේ ඇත්තම අත්දැකීම ඔයාල කොහොම මන් ගැන හිතයි ද දැන් නැ...කතාවනම් තව දිඅගය්..මට සේරම විස්තරේ කියවෙනවානේ....:(:(:(:(
    .........
    ඉතින් එදා මං හොදටම සනීප උනා.අම්මලටත් සැකයි මං එක පාරට අසනීප උනේ මොකද කියල..මට වමනේ යනවා උන..ඊට පස්සේ මං ඒ සතියේ පන්ති ගියෙත් නැ..ඊට පස්සේ සතියේ තම මං පන්ති ගියේ,,රනුකගේ ෆෝන් එක වැඩ කරනෙම නැ..මං මැසේජ් ගොඩක් අරිය ඒවා යනකන් බලන්න ඉන්නවා එත් වැඩක නැ.ඊලග සතියේ මං පන්ති ගිය..මට පන්තියේ අයට් මුණ දෙන්න බැ..මට හිනා වෙනවා..ඉස්කෝලේ යාළුවොත් මට බනින්නේ..ඕනවට වැඩ හිතට ගත්ත කියල...එදා කොහොම අහරි මං පන්ති යද්දී කොල්ලෝ සේරම මට හිනා වෙනවා....:eek::eek::(:(අපෝ එදානම් මතක කරනවත් හොද නැ...ඉතින් මං බිම බලාගෙන තම ගියේ..මං ගියේ කෙල්ලොන්ගෙය් කොල්ලොන්ගෙය් පෝලිම වෙන වෙන මදින්.ඉතින් මං යන්වකොට අක්ගේදෝ කකුලක හැප්පිලා මං වැටෙන්න ගිය..වෙනදටනම් මං බනිනවා එත් එදා මං රවනව කියලා මුණ දිහා බලනකොට ඒ රනුක...පොතකින් මුණ වහගෙන හිනා වෙනවා...මටනම් පුදුම තරහක් අවේ.:angry::angry::angry:.අනිත් අයත් කන්න වගේ මං දිහා බලන ඉන්නවා...:growl::growl::growl:ඊට පස්සේ මන් මගේ යාලුවෝ හෙව්වා..එයාලත් එතනමය් ඉදන් තියෙන්නේ..

    මං ගිහින් එතන ඉදගත්තා...මං එදා මොකවත්ම ලිවේ නැ..ඔහේ උද බලන හිටිය...හැමදාම මං තම පන්තියේ වැඩ කරන්නේ..එදා මං මගේ පොත කුරුටි ගාල ඉරල දැම්ම...:growl::growl:මට එදානම් හුගක් තරහයි..එයට ගානක්වත් නැ වගේ ඉන්න හැටි...:angry::angry::angry:වෙනදට අපි ඉන්ටෙර්වල් එකට එලියට යනවා කම කන්න එය යන්නේ එයාගේ යාලුවෝ එක්ක මං මගේ යාලුවෝ එක්ක යන්නේ..මෙන්න ඉන්ටෙර්වල් කිව විතරය් මෙය පොත් ටිකත් අරගෙන ගියා.:shocked::shocked::shocked:මං බලන හිටිය කොහෙද යන්නේ කියලා..මං දිහා බැලුවේවත් නැ.ගියා..මං පන්තියේ ඉදන්ම හිටිය..එලියට ගියෙත් නැ...එත් එය අයි අවේ නැ..මං හිතුව මං එයාල ලග ඉදගත්තා නිසා තමයි යන්න ඇත්තේ කියල.:(:(:(කොහොම හරි එදාට පහුවද එය මට කිව අයි එයට msg එවන්න එපා ෆොනේ එක අම්මට දුන්න..ඒකෙන එයට අයි වැඩක නැ කියල...:(:(:(ඉතින් මට අයි එයට කත කරන විදහක් තිබ්බෙම නැ...:(:(:(
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    mekayi man hamotama kiyanne...metha inna samahara kollo kiyan ewa wage e wage kollo hitapu nisa thamyi mage anagathe wenas uneth..ranukala wage hoda ayath innawa...gayange yaluwo wage naraka ayath innawa...ganu lamyekta anan manan kiyala moda sathutak thama oyala labaganne....owa thama inaga athmeyi samahara wita me athmedima unath padisan denne...owa wena keelonta karapu aya thama e athmedima bhoot wadinne...awankawa hithala balanna....


    anika mata adahas dakwanna epa kiwata anith aya anan manan kiyaddi kata wahagena inna puluwanda....:(:(:(


    man kolloknam oya kellok wenna athi...kollekta puluwanda me wage kathawak kiyanna..oyata puluwanda???anika me wage kathwak hadanna puluwanda boruwata...katha poth wala thiyean samahara katha thiyene ewala witharayi kiwata ewath aththa loke thiyenawa...naththam kohomada eyala kathwak liyanne...

    kenek kiwa wage aduma gane mage kathawa kiywala ganu lamyi hithana pathana widihawat kenek therum gaththoth athi..kollekta ba kawdawath kellek wage hithanna..matath ba kollek wage hithanna...

    anika oyalata mage kathawa one naththam me eka eka ewa kiyal comment dan nathiwa inna..ahanna kamthi ayat withark man kiyannam...me tread 1ta awith comment danama ona kiyala nithiyak nane..,

    man llog out wela gihinuth ayimath kalpana kara...nidaganth gihin ayimath awe..mamath manussayek,..mata dawasama computer1 gawata wela inna ba...mata wena wada thiyenawa...e nisa man katahwa hemita type kara kara danne...eka para serama type karana mata hakiyawak na....:(:(:(..serama wada atha harala me type karanath bane..enisa man nathi welawata anan manan kiyanna epa..ko lunch brakeda wage ewa...man e tika kiyanayi awe...ada poson1ta awidinna gihin mata mahansi..anika mata kathawa kiyana manasikathwayakuth na...methana hariyata wadinna giay dewale ise kadan watuna wage tham mata une...kollonge jara gathi arinna ba...e wage ayat kello boot1 thiyana ekamyi hoda....:eek::eek::eek:
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0

    thanks oyata..man godak duken hitiye...:(:(..e wage kollonta tham kello boot1 thiyaneth..kenekge dukak theren nathi minissu ekka kellekta inna puluwan kamak nane...:(:(
     

    sssamson18

    Member
    Jul 19, 2009
    44
    4
    0
    yeah

    yep" Considering the facts, Story is little old at least before 2008 and the girl is defiantly far from Colombo :nerd:

    Yup i think so. But she dnt wanna talk abt it. I also think that is abt her privacy. we dnt need tht kind of details from her. :):):):):) Let see how this story ends. :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mekayi man hamotama kiyanne...metha........

    ..........wadinna giay dewale ise kadan watuna wage tham mata une...kollonge jara gathi arinna ba...e wage ayat kello boot1 thiyana ekamyi hoda....:eek::eek::eek:

    12.gif
    කොටසක් නිසා මුළු කොල්ලො ඔක්කොමටම වදින්න මෙහෙම කියන එක නම් සම්පූර්ණ වැරදියි. :no:
    12.gif
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    12.gif
    කොටසක් නිසා මුළු කොල්ලො ඔක්කොමටම වදින්න මෙහෙම කියන එක නම් සම්පූර්ණ වැරදියි. :no:
    12.gif

    na bro man oyalata newe kiwe..:sorry::sorry::sorry:e wage aya kiyala thiyene eka thamayi...hoda ayath innawa...ewage ayat..mata mara dukayi..hariyata eda panthiyedi ara kollo mata kara wage...:(:(:(
     
    Last edited: