මගේ කතාව...

එළකිරි_කොල්ලා;10393769 said:
අඩෝ කෝ බන් කතාව.මේක අස්සේ වෙන වෙන කතා ගොඩක් නේ යන්නේ

රස්තියාදුකාර මානසික රෝගියොන් අතට තාක්ෂණය ගියාම උන් ඒකෙන් වීරයෝ වෙන්න හදනවා කුණුහරුප කියලා බෙරිහන්දීලා හිතන්නෙ මම තමා මිනිහා කියලා
 
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මාතර කිඹුලා;10394442 said:
    රස්තියාදුකාර මානසික රෝගියොන් අතට තාක්ෂණය ගියාම උන් ඒකෙන් වීරයෝ වෙන්න හදනවා කුණුහරුප කියලා බෙරිහන්දීලා හිතන්නෙ මම තමා මිනිහා කියලා
    :D:D:D 100% ta 200% hari machan
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මෙයා ඇත්ත වෙන්න ඇති නේද කියන්නේ.............මට තාමත් සැකයි......හැබැයි මේවා වෙන්න බැරිත් නැහැ.........ම්.................................සුබ වාදිව හිතමු බලන්න......

    කොල්ලනේ..........අද කතාව කියන්නේ නැහැ වගේ නේද...............:confused:
     
  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    අක්කේ ,,,ඔයගේ කතාවෙ ඉතුරු ටික අහන්න ආසය්..........කියන්නකො.......අපි බලගෙන ඉන්නවා............
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    මේ වාගේ ගොඩාක් දේවල් මේකේ පලවෙනවා, මේක ෂිරාම තමයි කියලා විස්වාස කරන්න යම් කිසි පොඉන්ට් එකක් පෙන්නුම් කරන්න, එතකොට ආතල් එකේ බලාගෙන ඉන්නම්. එහෙත් එක්කම සිංහලෙන් ඉංගිරීසි වලට මාරුවුනේ ඇයි කියලත් කියන්න, මට පෙනන විදියටනම් නම් ඔයා කතාව සෙට් කරලා ඉවරයි දැන් කොටසෙන් කොටස දානවා එහෙම නේද නිමී

    :confused::confused:oya ona ekak hithagana..man sinhalen damme etahkota singlish kiyawanwata wada sinhala kiyawanna hamotama lesi nisa...mata kathawa set karana deyak na..man kathwa danna nisa..mokaada oya kathawa mata una nisa...:(:(:(
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    එහෙනම් එහෙම ගොඩක් ඒව පලවෙනව නම් ඇයි ඔහොම කියන්නෙ නැත්තෙ තියෙන අනික් ත්‍රෙඩ් වලටත් ගිහිල්ල? :lol::lol::lol: ඔයා අනික් බූට් ත්‍රෙඩ් දාපු අයගෙනුත් අහන්නකො ඇත්ත කියල ඔප්පු කරන්න පොයින්ට් එකක්? ඇයි ඔහොම මේ ත්‍රෙඩ් එකෙන් විතරක් අහන්නෙ? එයා කියන්නෙ ඇත්ත වෙන්නත් පුලුවන් නෙ. අනික් ත්‍රෙඩ් වල නැති විශේෂත්වය මොකක්ද මේකෙ? ;););)

    me? matath sinhala English maaru wenna puluwan. ehema maaru unoth boruda kiyanne? :lol::lol::lol::lol:

    :yes::yes::yes:oya eya kiwa ekatanam matath duakayi..kawruath kollo dana tread walin eheam ahanne nane..man katahwa sinhalen danne kiyawwanna lesi wenna...:(
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    1 ma 1 deyai kiyanna thiyenne, ea thamai, OYA YAALU WELA HITAPU EKAATA KONDHA PANA NEHE, bcz, Uoo ara gayan da mokaada ekaata pehediliwama bhaya wela, uoo saddyak daanna ethi, moo bhaya wela, neththan kondhak thiyenawa nam num 1k denna oane nehehe, tharaha una paliyata, moooo ambaanaka bhaya wela, .... "යාලුවෝ ටික එයාව වටකරන් කිවලු දැන් එහෙං සම්බන්දයක් නැත්තම් මොකද ෆොනේ නුම්බෙර් එක දෙන්න බැරි කියල...එයට වෙන කරන්න දෙයක් නැති නිසා මං වැඩිය පාවිච්චි කරන නැති නුම්බෙර් එකක් දුන්නලු..." :angry::angry::angry::angry::angry:

    1 athakata oyata eya nethi una 1 hondai, neththan passe passe yaluwek kiwwoth bendhata passe waliyak daan inna dawasaka " umba tharaha wela nam inne, ai geaniwa ewanna beri " kiyala, Moo oyaawath dila ei, thawa mona mona dei da kawda danne.. :yes::yes::yes::yes::yes:

    :growl::growl::growl:ithin eyata math ekka sambandayak naththam eyata mage no 1n aththataam wadak nane..anika man kiwe mage wada karana no1k newene dunne...mamanam eke waraddak dakin na..eyage konda hodata pana thiyenawa..awrudu ganak mawa ashre karala mata kalalak wena widihata kawdawath hasirila..kollekge konda pana thiyenawada kiyala balanna ona ehema..nathiwa waliyakata yana eka newe...aththatama eya wali walata yan na..e bayat newe..eyat ka ekkawath randu wenna uwamanawak nathi nisa...e nisa mata eya 1000kin hoday...
     
    comments danne nathuwa kathawa kiyannako
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    nangi tharaha wenna epa, mu nam hari yanne nethi ekek, pita kondak thiya mu pita allakwath nathi gobilek, dodan goda bada gaththa wage okkoma bada gaththa dial ekak, mata aiythi nethi ekak, eth porata pina ne.

    ane eya badagaththa serama ada wenakan hariyat kara..ok...ohe rasawak nathiwa boru show dagen inna nikamek newe eya..e wage ayata thama niyama kollo kiyanne(kello hithana widihat)..oya mata ohoma kiyanne oay hithala balanna oya ada inne thathwe thawa kenekta agilla dik karana puluwan thanakada kiyala....:(:(:(:sorry::sorry::sorry:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    man kiwe man ada dansalak denna yanawa kiyala..ekayi ada danna bari une..anika meke aya kiyana ewa dakkama mata duakyi..meyalata man sinhalen type karana ekath prashanayak...anika mata - rep dila kiyan ewa....:(...meke -rep dipu aya aduragana barida???
    ගණන් ගන්න එපා නංගිය ඕව ඔහොම තමයි..මිනිස්සු හිතන විදි වෙනස්.. රේප්+
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    man kiwe man ada dansalak denna yanawa kiyala..ekayi ada danna bari une..anika meke aya kiyana ewa dakkama mata duakyi..meyalata man sinhalen type karana ekath prashanayak...anika mata - rep dila kiyan ewa....:(...meke -rep dipu aya aduragana barida???

    පටන් ගත්තු කතාව දිගටම කියන්න. බාගෙට නැවැත්තුවොත් කාටවත් වැඩක් නෑ. ඔය රෙප් කපන මෝන්ගල් චරිත ගැන හොයන්න එපා. දැක්කා නේද කී දෙනෙක් නම් ඉන්නවද උදව් කරන්න බලාගෙන මේ කතාව ඉවර වෙනකන්
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    පටන් ගත්තු කතාව දිගටම කියන්න. බාගෙට නැවැත්තුවොත් කාටවත් වැඩක් නෑ. ඔය රෙප් කපන මෝන්ගල් චරිත ගැන හොයන්න එපා. දැක්කා නේද කී දෙනෙක් නම් ඉන්නවද උදව් කරන්න බලාගෙන මේ කතාව ඉවර වෙනකන්
    :yes::yes::yes::yes:
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    පටන් ගත්තු කතාව දිගටම කියන්න. බාගෙට නැවැත්තුවොත් කාටවත් වැඩක් නෑ. ඔය රෙප් කපන මෝන්ගල් චරිත ගැන හොයන්න එපා. දැක්කා නේද කී දෙනෙක් නම් ඉන්නවද උදව් කරන්න බලාගෙන මේ කතාව ඉවර වෙනකන්

    na rep kapuwatanam kamka na..mata ewalin wadak na..eth man kiwe eyala kiyana ewa gana...:(:(
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    කොහෙන්ද නතරකරේ...හ්ම්ම්...රනුකගේ හොද වගේම දුර්වල කම් තිබ්බ..එය එයාගේ යාලුවෝ එක්ක මට වැඩ කාලයක් ඉන්නවට මං කැමති උනේ නැ...එනම් කොල්ලොන්ගේ හැටි වෙන්න ඇති..අනික එයට සමහර වෙලාවට මං ගැන ගානක්වත් නැ...ඉගෙන ගන්න එක විතරයි...මගේ හිත රිදවල එය හොදට පාඩම කරනවා ගානක්වත් නැ..පස්සේ තම මව මතක වෙන්නෙත්...මං ඒ කලේ හිත රිදවගන්නේ මෝඩ දේවල් වලට කියල මට දැනුයි තේරෙන්නේ...ඒ කලේ මගේ ලෝකේ හිටියේ රනුක විතරයි...එය රැට මට කියන නැතිව නිදගනවා..මං ඉතින් අහරෙනකන්ම කෝල් කරනවා...සමහර දට කෝල් 100 කට කිට්ටු වෙන්න අරන් තියෙනවලු..:(:(:(මං එහෙම දවසට එළිවෙනකන් ඇහැරලා..ඊ රනුක 2 ට ඇහැරුණාම තම නිදාගන්නේ...එයනම් හිනා වෙනවා මට පිස්සු කියල...:sorry::sorry:දැන් තම මට ඒවා තේරෙන්නේ...:(:(:(