eka nam atta...hoda aya wagema naraka ayat innawa....eth mehema comment karanakota kata unat duka hitenawaneකොටසක් නිසා මුළු කොල්ලො ඔක්කොමටම වදින්න මෙහෙම කියන එක නම් සම්පූර්ණ වැරදියි.![]()
![]()
![]()
ඇයි බන් උඹලට තේරෙන්නේ නැත්තේ මේ කොල්ලෙක් කියල මේක fake
eka nam atta...hoda aya wagema naraka ayat innawa....eth mehema comment karanakota kata unat duka hitenawane

sis man dan yanwa...kathawe ithuru tika heta dananm..mata dan mahansi...

oyanam puduma manussayek kenekge dukedi oyat hina wenawa..oyatanam hodak wen na...man eka kiwe mage hadawathinmayi..kawda hari dawasaka hodak nounama mawa mathak karaganna....![]()


mekayi man hamotama kiyanne...metha inna samahara kollo kiyan ewa wage e wage kollo hitapu nisa thamyi mage anagathe wenas uneth..ranukala wage hoda ayath innawa...gayange yaluwo wage naraka ayath innawa...ganu lamyekta anan manan kiyala moda sathutak thama oyala labaganne....owa thama inaga athmeyi samahara wita me athmedima unath padisan denne...owa wena keelonta karapu aya thama e athmedima bhoot wadinne...awankawa hithala balanna....
anika mata adahas dakwanna epa kiwata anith aya anan manan kiyaddi kata wahagena inna puluwanda....
man kolloknam oya kellok wenna athi...kollekta puluwanda me wage kathawak kiyanna..oyata puluwanda???anika me wage kathwak hadanna puluwanda boruwata...katha poth wala thiyean samahara katha thiyene ewala witharayi kiwata ewath aththa loke thiyenawa...naththam kohomada eyala kathwak liyanne...
kenek kiwa wage aduma gane mage kathawa kiywala ganu lamyi hithana pathana widihawat kenek therum gaththoth athi..kollekta ba kawdawath kellek wage hithanna..matath ba kollek wage hithanna...
anika oyalata mage kathawa one naththam me eka eka ewa kiyal comment dan nathiwa inna..ahanna kamthi ayat withark man kiyannam...me tread 1ta awith comment danama ona kiyala nithiyak nane..,
man llog out wela gihinuth ayimath kalpana kara...nidaganth gihin ayimath awe..mamath manussayek,..mata dawasama computer1 gawata wela inna ba...mata wena wada thiyenawa...e nisa man katahwa hemita type kara kara danne...eka para serama type karana mata hakiyawak na......serama wada atha harala me type karanath bane..enisa man nathi welawata anan manan kiyanna epa..ko lunch brakeda wage ewa...man e tika kiyanayi awe...ada poson1ta awidinna gihin mata mahansi..anika mata kathawa kiyana manasikathwayakuth na...methana hariyata wadinna giay dewale ise kadan watuna wage tham mata une...kollonge jara gathi arinna ba...e wage ayat kello boot1 thiyana ekamyi hoda....
![]()










we like this thread..k..sis...oyata puluwan welawata post karanna...meke inna samahara aya nam mekema tamai...ekai ochara hadissiyasis man dan yanwa...kathawe ithuru tika heta dananm..mata dan mahansi...
![]()
අපෝයි ඔව්.. මට ගොඩක් කෙල්ලෝ ඔහොම කියල තියනවා.
මේ මම හොඳට ඉන්නේ.. නිකන් බොළඳ talk නොදා තමන්ගේ අනාගතේ ගැන හිතල බලන්න.
මෙතන අනුකම්පාව හිඟා කෑවා කියල කාටවත් වැඩක් වෙන්නේ නෑනේ.
අහල නැද්ද අර කතාවක් තියෙන්නේ "තම හිසට තම අතමය සෙවනැල්ල කියල"![]()




thanks oyata..man godak duken hitiye.....e wage kollonta tham kello boot1 thiyaneth..kenekge dukak theren nathi minissu ekka kellekta inna puluwan kamak nane...
![]()


na bro man oyalata newe kiwe..e wage aya kiyala thiyene eka thamayi...hoda ayath innawa...ewage ayat..mata mara dukayi..hariyata eda panthiyedi ara kollo mata kara wage...
![]()
හොඳම දේ කියන එකක් කියාගත්තාවෙ කියල තමන් කියන්න යන දේ කියන එක. එන - රෙප් වල හැටියටයි, ඒවගෙ ලියල තියෙන ඒවගෙ හැටියටයි අපි මේකෙ මරාගෙන මැරෙන්න ඕන එහෙනම්.
මිනිස්සුන්ගෙ ආකල්ප, මත, දන්න දේවල් වල ප්‍රමාණය, මෝඩකම, ඉරිසියාව..
ඔය හැම එකක් ම මත කියන කරන දේ වෙනස් වෙනව.
පිරිහෙන උන්ට සාප කර කර, බැන බැන ඉන්න ගියාම නිකන් අපිටත් තරහ වෙනව, කාලය ගත වෙනව.
පුළුවන් නම් බලන්න මෙගන් ඊස් මිසින්(ග්) කියන ෆිල්ම් එක
මටත් මේකෙ සාමාජිකාවක් කීවෙ ඒක බලන්න කියල, එක්ස්ට්‍රීම් චැටර්ස් 2 ත්‍රේඩ් එකේදි.
කොහෙත් ඔය ෆිල්ම් එකේ වගේ තමයි.
කමෙන්ට් වලට රිප්ලයි දාන්න බලන්න ඉවරයක් වෙයි ද බලන්න.
එහෙම නැතුව කතාව කියාගෙන යන්න ඉවරයක් වෙන්නෙ නැද්ද බලන්න.
ඔයා ෆේක් ද නැද්ද කියන එක වැදගත් නෑ.
හරි, මෙයා කොල්ලෙක්ගෙ ෆේක් එකක් නම් මෙතන කතාවක් දාල මොනව ලබාගන්නද? 
ඒ නිසා, ෆේක් හෝ නැතා,
ඒව වැඩක් නෑ මචන්ල.
මේ සයිට් එකේ උඹලට වඩා හොඳ මොඩ්. ල ඉන්නව මම දන්න තරමින්.
ෆේක් අයිඩී බෑන් කරන්න.
මේ කතාවෙන් දෙන්න හදන පණිවිඩේ තමයි වැදගත්.
පුළුවන් නම් මෝඩ කමෙන්ට් නොදා මොකද්ද මේ කියන්න හදන දේ කියලවත් අහගෙන හිටපල්ල.
ඔව් බන් මම දන්නවා ඕක..එක තමයි මම කවදාවත් මගේසයිලන්ට් සහන්..,
මචන් සැර වැඩි වචන අයින් කරපියෝ..
කෙල්ලොත් මේක බලනව වෙන්න ඇති නෙ.
මෙතන ඉන්න සමහර උන් කරන ඒවට නම් තරහ යනව තමයි.,
මෙතන නෙවෙයි කොහෙත් ඔහොම තමයි.
එලකිරි එකේ විතරක් නෙවෙයි,
රටේ-තොටේ ගොඩක් අය ඉතින් බැරි වෙන දාකට වතුර එකක් වත් දෙන්න ඉදිරිපත් වෙන්නෙ නෑ දැන් කාලෙ නම්.
![]()
මෙහෙමයි කව්රුත් කියන ඒවා ගණන් ගන්න එපා.මටත් මේකේ උන් කොච්චර ඒවා කියනවද?
මේකේ admin ටත් එහෙමයි ඔයාටත් එහෙමයි, මටත් එහෙමයි..ඉතින් ඒවගෙන් වැටෙන්න එපා..
මොකද ඔයාව තේරුම් ගන්න පුළුවන් එක්කෙනෙක් හරි ඉන්නවා එළකිරි එකේ.අනික මේකේ
එළිපිට කතා නොකලට ගැණු ළමයි ඉන්නවා ඕන තරම් එයාල කතා කරයි මේ thread එකේ උනත්
එහෙම අය හිටියනේ..
අනිත් ඒක තමා dear ඔයාගේ ජීවිතේ දැන් ගෙවෙන්නේ සතුටින් නම් ඒ අඳුරු කලේ මතක්
කරන්න එපා බලෙන්..එකට එහෙමම වැලලෙන්න දෙන්න.එත් ඒක ඔයාට පිට කරන්න ඕන තරම්
මානසික බරක් නම් අපිට කියන්න..
අනිත් ඒක තමා මෙතන ඔයාට විහිලු කරපු අය එහෙම කරේ මේකේ කොල්ලොම ගොඩක් වෙලාවට
කෙල්ලෙක් වගේ ඇවිත් ජෝක් දාල යනවා ..නැතුව එයාල හිතල ඔයාව රිදෙව්ව නෙවේ.මොකද
සමහරු බොරුවට කෙල්ලෝ වගේ ඇවිත් ඒක ඒක ඒවා කියනවා කට්ටිය හෝ ගාල කියවනවා,
පස්සෙයි දන්නෙ ඒ කොල්ලෙක් කියල..ok ඒක ජෝක් එකටත් එක්ක මම කිව්වේ..
අර මම කියපුව ගැන හිතල බලල කියන්න ඕන දේ කියන්න dear ........![]()






ඔව් බන් මම දන්නවා ඕක..එක තමයි මම කවදාවත් මගේ
ඔලුවට මිනිහෙක්ට අත හෝදන්න දෙන්නේ නැත්තේ..මගේ
පුද්ගලික ජීවිතේ මම ඉන්න විදිහ දැක්කොත් තේරෙයි කවදා
හරි.අඩුම තරමේ මගේ මූණ බලල මිනිහෙක්ට වචනයක්
කියන්න වත් බැහැ කෙලින් බලන් .මම ඕන තරම් බල්ලෙක්,
තිරිසනෙක් වෙලා තියෙනවා.ඒ බල්ලෝ ඉදිරියේ.සබැ මිනිස්සු
ඉදිරියේ මම පිටිපස්සෙන් ඉඳන් එයාලව ආරක්ෂා කරනවා.
අනිවා,
මේ ත්‍රේඩ් එකේ කරන කියන දේවල් ඒ ඒ අයට තියෙයි.
කවදහරි මචන් කෙනෙක්ගෙ දුකක් අනුකම්පාවක් ලබන්න ඕන වුනාම එහෙම නොලැබී තමන්ව විහිලුවකට ගද්දි ඔන්න තේරෙයි "අනේ මටත් මේ වගේ ප්‍රශ්නෙකදි කවුරුහරි ලඟ හිටිය නම් කොයි තරම් සහනයක් ද" කියල.
තමන්ට දෙයක් වෙන්න ඕන,
ඕක කොච්චර කීවත් වැඩක් නෑ,
තේරුම් ගන්නෙ බොහොම සුළු පිරිසයි.
උඹ එළ කොල්ල මචන්, මම කමෙන්ට් දැකල තියෙනව ගොඩක්.
කොල්ලෙක් උනාම එහෙම තමයි,
කොන්ද පණ තියෙන්න ඕන අවශ්‍ය තැනදි කතා කරන්නත්,
අනවශ්‍ය වෙලාවට නිහඬව ඉන්නත්.machan ubalath me wage prashnekin hitha wikara welaමගේ කතාව... 06-17-2011 12:01 AM lol![]()
machan ubalath me wage prashnekin hitha wikara wela
inna welawaka "ane mata udaw karanna udaw karanna "kiya kiya wada wati wati yana welawaka ubatath lol kiyai ban...
patacharath adum nathuwa oluwa wikal wela pare duwan yaddi,
e manussaya diha bala bala athe gahapu unuth innathi ubala wage..
e minissu thama narakadi wala duk widinawa ban..kawadawath goda emak naha..
anunge dukak therum ganna bari kenekta kawadawath sansare
duka therum ganna baha..
naha naha awulak naha machan mama wihiluwatasayla dokek kiyana eka damme mamay..??
awlanam remove karannam..
kindiyata nemey ban ekenam dammme...
umbe karana wade appreciate karalay damme..
![]()
