සිංහළයා;10416874 said:හුටා මේක තවත් මෙගා ටෙලියක්ද???![]()

මෙගා කියන්නේ බං කොහෙන් එවර වෙයිද දන්නේ නෑ....
මම හිතන්නේ අන්තිමට කෙල්ල කෝච්චියට බෙල්ල තියන්න යනව, කෝච්චි යන්නෙ නති පැත්තකට,... එතකොටම ඩිරෙක්ටර් කට්,.. කියල කෑ ගහනවා,...![]()

කට් කට් ..... oyala nisa tamai katawa nati une..a lamayata puluwan taram wihilu karala hita rideuwa..eyawa , eyage hite tibba duka oyalata joke ekak una...dan metana boruwata kagahanawa....සිංහළයා;10418136 said:කට් කට් .....

oyala nisa tamai katawa nati une..a lamayata puluwan taram wihilu karala hita rideuwa..eyawa , eyage hite tibba duka oyalata joke ekak una...dan metana boruwata kagahanawa....![]()

oyala nisa tamai katawa nati une..a lamayata puluwan taram wihilu karala hita rideuwa..eyawa , eyage hite tibba duka oyalata joke ekak una...dan metana boruwata kagahanawa....![]()
සිංහළයා;10418700 said:කොයි චරිතෙද දැන් ඔබතුමි රඟපාන්නේ.අපිව නම් දුෂ්ටයෝ කරලා ඉවරයි.

මට නෙමෙයිද එහෙනං,..![]()

සිංහළයා;10418779 said:දුෂ්ටයන් වන අපි ඔක්කොටෝම කිව්වේ..... ලොකු අම්මආන්ටි සුළු චරිතයක් කරලා යන්න ගිහින්ද මන්ද ...![]()
සිංහළයා;10418779 said:දුෂ්ටයන් වන අපි ඔක්කොටෝම කිව්වේ..... ලොකු අම්මආන්ටි සුළු චරිතයක් කරලා යන්න ගිහින්ද මන්ද ...![]()

එසේ නම් යහපති.අවසානය වෙනුවෙන් එක්දහස් එක් රැයක් නොව විසි එක් දහස් එක් රැයක් හෝ බලා සිටීමට සිදු වුවද කම් නැත.....
එසේය,.. දුෂ්ටයන් වන අප,... අවසානය තෙක් රැඳී සිටින්නෙමු,...