මගේ කතාව

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හිතේ තියන ඔක්කොම හලලා දාපන් ඊට පස්සෙ අයෙත් ආපහු ඔලුවට ගන්නෙ නැති වෙන්නම .....
     

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    දුක් වෙන්න එපා මචන්.. ජීවිතය කියන්නේ අපේක්ෂිත සහ අනපේක්ෂිත සිද්දි ගොඩක එකතුවක්...
    සිරාවට ලියලා තියෙනවා මචන්.. ඉතුරු ටිකත් දාපන්.. උබ අදහන ආගම දහමට අනුව වැඩ කරපන්.. නිකන්ම හිතට සැනසීම ලගාවෙයි.. rep++ :):)
     

    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    ඔව් මමත් කැමති මචන් උබේ කතාව දැනගන්න.උබ කලින් දාල තිබ්බ "බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර" නුල මම දැක්ක.දාපන් හිතේ තියන ඔක්කොම දුක යන්නත් එක්ක.