මගේ කතිරය (ඡන්දය) Dr. රොහාන් පල්ලේවත්ත ඉදිරිය&

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රොහානුත් දන්නවනෙ බං උට දිනන්න බෑ කියල. ඔය මිනිස්සු ඡන්දෙ ඉල්ලන්නෙ ජනාධිපති වෙන්න නෙමේ ගැත්තො ඌව ජනාධිපති කරවගන්න දැඟලුවට :sorry: ඔච්චර අමාරුවක් තියෙනවනං ඇමති කෙනෙක් වෙලා හරි වැඩක් කරල පෙන්නන්න එපායැ කෙලිංම ජනාධිපතිවරණෙට එන්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    අන්න මහේෂුයි...රෝහානුයි සටන පාවල දෙන්න යනවලු... :shocked: :shocked:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාවල දෙන්න සටනක් තියෙනවද බං ?

    උන්ට සාපේක්ෂ උන්ගේ සටන..... කුඹි දෙන්නෙක් උනත් ගහගනිද්දී අපිට නොපෙනුනාට උන්ට ඕවා ලොකු දේවල්.....

    මහේෂ් ගොයියා දැන්ම අපේක්ෂාවේ අපේක්ෂකයා පස්සෙන් යනවලු.... මට දැන් මැවිලා පේනවා දණ්ඩිය ලපයට කඩේ යනවා....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    උන්ට සාපේක්ෂ උන්ගේ සටන..... කුඹි දෙන්නෙක් උනත් ගහගනිද්දී අපිට නොපෙනුනාට උන්ට ඕවා ලොකු දේවල්.....

    මට දැන් මැවිලා පේනවා දණ්ඩිය ලපයට කඩේ යනවා....

    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රොහානුත් දන්නවනෙ බං උට දිනන්න බෑ කියල. ඔය මිනිස්සු ඡන්දෙ ඉල්ලන්නෙ ජනාධිපති වෙන්න නෙමේ ගැත්තො ඌව ජනාධිපති කරවගන්න දැඟලුවට :sorry: ඔච්චර අමාරුවක් තියෙනවනං ඇමති කෙනෙක් වෙලා හරි වැඩක් කරල පෙන්නන්න එපායැ කෙලිංම ජනාධිපතිවරණෙට එන්නෙ.
    මේකෙන් හම්බෙන ජනප්‍රියත්වේ පාවිච්චි කරලා පාර්ලිමේන්තුවට යන්න පුළුවන් :yes: NPM එක නං කෙලින්ම කියල තිබුන ඒක තමා ඉලක්කේ කියල
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මොන ආයතනය ගත්තත් ඔය ප්‍රස්නේ තියෙනවා..මෙක පුද්ගලයගේ ප්‍රස්නයක් නෙවෙයි නෙද? අයතනයත් සෙවකයත් අතර ගැටලුවක්..මම පලවෙනි පාරට තමා මෙකතාව අහන්නේ....වරද කගෙද කියලා එ අදල අංශවලින් විසදවි, එකටනෙද නිතිය තියෙන්නෙ

    Rate naya dawasin gewala iwara karanna kalin thamange company wala nadu wisada gaththoth narakada mulinma?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකෙන් හම්බෙන ජනප්රියත්වේ පාවිච්චි කරලා පාර්ලිමේන්තුවට යන්න පුළුවන් :yes: NPM එක නං කෙලින්ම කියල තිබුන ඒක තමා ඉලක්කේ කියල

    ඕකෙන් පාර්ලිමේන්තුවට ගන්නවද බං ? එහෙනං පාර්ලිමේන්තු මැතිවරණෙට ඉල්ලන්න එපායැ. ඔය එන උන් ඉල්ලයිද ? මම නං හිතන්නෑ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕකෙන් පාර්ලිමේන්තුවට ගන්නවද බං ? එහෙනං පාර්ලිමේන්තු මැතිවරණෙට ඉල්ලන්න එපායැ. ඔය එන උන් ඉල්ලයිද ? මම නං හිතන්නෑ :no:
    හරි ඉතිං ඒකත් ඊළඟට එනවනේ ඒකටත් ඉල්ලයි. බිස්නස් කරන කෙනෙක්ට නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රී කමක් තියෙන එක කොච්චර පහසුවක්ද
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රොහානුත් දන්නවනෙ බං උට දිනන්න බෑ කියල. ඔය මිනිස්සු ඡන්දෙ ඉල්ලන්නෙ ජනාධිපති වෙන්න නෙමේ ගැත්තො ඌව ජනාධිපති කරවගන්න දැඟලුවට :sorry: ඔච්චර අමාරුවක් තියෙනවනං ඇමති කෙනෙක් වෙලා හරි වැඩක් කරල පෙන්නන්න එපායැ කෙලිංම ජනාධිපතිවරණෙට එන්නෙ.

    :nerd::nerd::nerd:
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    EPF නඩු කම්කරු නඩු ටික ට වන්දි ගෙවලා ඉන්න කියපන් , චන්දෙට කලින්
    https://www.google.com/url?sa=t&sou...FjAGegQIBRAB&usg=AOvVaw2gvl-HzD9xQjp5k_Zo7Cje

    :lol:lol. what you have linked is a study of success story of Lanka Harness Co. (Pvt) Ltd . It doesnt mention anything about a labour court case.
    Court case is not the only meaning of the word "case". in this instance it means kind of " description of".
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    රොහානුත් දන්නවනෙ බං උට දිනන්න බෑ කියල. ඔය මිනිස්සු ඡන්දෙ ඉල්ලන්නෙ ජනාධිපති වෙන්න නෙමේ ගැත්තො ඌව ජනාධිපති කරවගන්න දැඟලුවට :sorry: ඔච්චර අමාරුවක් තියෙනවනං ඇමති කෙනෙක් වෙලා හරි වැඩක් කරල පෙන්නන්න එපායැ කෙලිංම ජනාධිපතිවරණෙට එන්නෙ.

    well its not about this election. its about next generation. it aches my heart to see intelligent and educated fellows like you, jamiezue supporting a regime which have already failed.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Rate naya dawasin gewala iwara karanna kalin thamange company wala nadu wisada gaththoth narakada mulinma?

    which court cases? this story was fabricated by a facebook post and it was denied by RP's party and no one antagonized their statement. this just an example of power of a facebook page admin who is someone's payroll.( if there are any court case anyone can find those using right for information. so feel free to prove yourprevious statement.)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    අන්න මහේෂුයි...රෝහානුයි සටන පාවල දෙන්න යනවලු... :shocked: :shocked:

    source දාපන්..මගේ ඉන්නවා අතිජාත මිත්යෙක් මහේස්ට කඩේ යන :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    මම අනිවා ඡන්දෙ දෙනවා ඉස්සෙල්ලා ණය ටික ගෙවල එන්න කියපන්. ගෙව්වොත් අනිවා දෙනවා. දෙන්නං කාසි වලට මේ පාර උපන්ගෙයි මෝඩයො රැවටුණාට ගොඩක් උන් රැවටෙන්නෙ නෑ. :lol:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඇට්ටරයා;24854098 said:
    මමත් ඔබ සමග මාගේ ඡන්දය Dr. Rohan Pallewaththa ඉදිරියේ සටහන් කරමි

    :yes: