රත්තරං;16863972 said:පිස්සු කොර බාන්ඩෙනේ බන්
අව්ලක් නෑ දෑවැද්දට ලැබෙන බඩුනේ බන්. මාවත් රව්මක් එක්කපල
ඕක කීයක් උනාද බන්?



හැබැයි ගියර් වල අවුලක් නම් තියෙනවා බං.. ගියර් මාරු කරන්න බෑ.. පට්ට අමාරුයි..

මේවයෙ පේන්ට් එක බං ඔරිජිනල් වන්ඩි වල වගේමනේ..
ඕක ඉතින් අනාගතයේදී පොරගේ බෑනා වන උබටනේ අයිතිවෙන්නේ ...




ඕක එච්චර කල් තියෙන පාටක් නෑ.. X6 එකක් ගැන කියෝ කියෝ හිටියා.. දැන් මේකෙ වැරදි හොයනවා වයිපරේට කියන්න..

රත්තරං;16863983 said:ඔව් මචන්.ඒකයි මම ත්රෙඩ් එකේ ඒක විශේශෙන් දැම්මේ. මේවා අර ප්ලාස්ටික් වක්කරලා හදන සෙල්ලම් බඩු වගේ නෙමේ. ඕකේ ඊබේ එකේ මම දැක්කේ. ඔය යටින් තියෙන්නේ ලින්ක් එක. මම ඊබේ එකෙන් ඕවා ගෙන්නලා නෑ. එහෙම උනොත් පුකේ අමාරුවේ හැටියට ඉවරයක් නැති වෙයි. අතට අහුවෙන තැනක ලැබුනොත් ගන්නවා

සිරාවටම වෙලාවකට හිතෙනවා ඕවා මහ අපරාධ වැඩ කියලා නුවන් අයියෙ.. එයාට ඉතිං අපිට මොකුත් කියන්න බැහැනේ.. කොච්චර සල්ලි තිබුණත් නිකන් ඕවට වියදම් කරන එක අපරාධයක්.. අතින් සෑහෙන්න පාඩු කරන් අන්තිමට ඕවා විකුණන්නෙ..
රත්තරං;16863986 said:මචෝ ලංකාවෙන්ද ගත්තේ? කොහෙන්ද? එකක් කීයද?
ස්කේල් එක කීයද? 1:20 මම හිතන්නේ
හයි කොලිටි ඩමි ටිකක් මචන්
රත්තරං;16863989 said:මම ගාවත් මේකම තියෙනවා. 1:16
රත්තරං;16863993 said:මේ වෙනකන් ගත්ත වාහනයක් මමනම් රුපියලක් වත් අඩුව දීලා නෑ

අදුරන එකෙක්ගෙ මචං. ඌ මේවා import කරන එකෙක්. මේ ටිකනම් 1:18/20 ස්කේල් මං හිතන්නේ. 10/15,000 උඩ ගෙනත් විකුනන්නේ

