මගේ කාර් එකතුව

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    qgBcLgx.png
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;16863972 said:
    පිස්සු කොර බාන්ඩෙනේ බන් :D

    අව්ලක් නෑ දෑවැද්දට ලැබෙන බඩුනේ බන්. මාවත් රව්මක් එක්කපල;);)

    ඕක කීයක් උනාද බන්?
    :lol::lol::lol:
    බුවා වාහන තියාගන්නෑ බං.. උඹට වගේ මොකක්දෝ උණක් තියෙනවා..
    ගන්නවා විකුණනවා.. දැන් මේකෙ ඉඩ මදිලු.. කකුල් හිර වෙනවලු.. ගියර් අප්සට්ලු.. මොනවදෝ හුයන්නවල් වගයක් කියෝනවා දාගෙන ඔන්න.. එහෙම කියවන්නෙ වාහනේ විකුණනවා කියලා කියන එක..:lol: හැබැයි ගියර් වල අවුලක් නම් තියෙනවා බං.. ගියර් මාරු කරන්න බෑ.. පට්ට අමාරුයි..:(

    ගණන් නම් ඇහුවෙ නෑ බං.. ඕක අහන්න මොකක්ද වගේ.. කරුමෙටවත් ඇහුවොත් එකක් ගන්නද කියලා..:lol:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේවයෙ පේන්ට් එක බං ඔරිජිනල් වන්ඩි වල වගේමනේ..:eek:

    ඔව් මචන්.ඒකයි මම ත්‍රෙඩ් එකේ ඒක විශේශෙන් දැම්මේ. මේවා අර ප්ලාස්ටික් වක්කරලා හදන සෙල්ලම් බඩු වගේ නෙමේ. ඕකේ ඊබේ එකේ මම දැක්කේ. ඔය යටින් තියෙන්නේ ලින්ක් එක. මම ඊබේ එකෙන් ඕවා ගෙන්නලා නෑ. එහෙම උනොත් පුකේ අමාරුවේ හැටියට ඉවරයක් නැති වෙයි. අතට අහුවෙන තැනක ලැබුනොත් ගන්නවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :cool::)
    ඕක ඉතින් අනාගතයේදී පොරගේ බෑනා වන උබටනේ අයිතිවෙන්නේ ...
    :no::no::no:
    ඕක එච්චර කල් තියෙන පාටක් නෑ.. X6 එකක් ගැන කියෝ කියෝ හිටියා.. දැන් මේකෙ වැරදි හොයනවා වයිපරේට කියන්න..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;16863983 said:
    ඔව් මචන්.ඒකයි මම ත්‍රෙඩ් එකේ ඒක විශේශෙන් දැම්මේ. මේවා අර ප්ලාස්ටික් වක්කරලා හදන සෙල්ලම් බඩු වගේ නෙමේ. ඕකේ ඊබේ එකේ මම දැක්කේ. ඔය යටින් තියෙන්නේ ලින්ක් එක. මම ඊබේ එකෙන් ඕවා ගෙන්නලා නෑ. එහෙම උනොත් පුකේ අමාරුවේ හැටියට ඉවරයක් නැති වෙයි. අතට අහුවෙන තැනක ලැබුනොත් ගන්නවා
    සුපිරියි බං.. ලංකාවෙ නම් මේවා නැතිව ඇති බං.. ඔය සෙල්ලම් බඩු තමා තියෙන්නෙ.. ඒවා ප්ලාස්ටික් නේහ්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම වෙලාවකට හිතෙනවා ඕවා මහ අපරාධ වැඩ කියලා නුවන් අයියෙ.. එයාට ඉතිං අපිට මොකුත් කියන්න බැහැනේ.. කොච්චර සල්ලි තිබුණත් නිකන් ඕවට වියදම් කරන එක අපරාධයක්.. අතින් සෑහෙන්න පාඩු කරන් අන්තිමට ඕවා විකුණන්නෙ.. :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිරාවටම වෙලාවකට හිතෙනවා ඕවා මහ අපරාධ වැඩ කියලා නුවන් අයියෙ.. එයාට ඉතිං අපිට මොකුත් කියන්න බැහැනේ.. කොච්චර සල්ලි තිබුණත් නිකන් ඕවට වියදම් කරන එක අපරාධයක්.. අතින් සෑහෙන්න පාඩු කරන් අන්තිමට ඕවා විකුණන්නෙ.. :(

    මේ වෙනකන් ගත්ත වාහනයක් මමනම් රුපියලක් වත් අඩුව දීලා නෑ
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    රත්තරං;16863986 said:
    මචෝ ලංකාවෙන්ද ගත්තේ? කොහෙන්ද? එකක් කීයද?
    ස්කේල් එක කීයද? 1:20 මම හිතන්නේ

    හයි කොලිටි ඩමි ටිකක් මචන්

    අදුරන එකෙක්ගෙ මචං. ඌ මේවා import කරන එකෙක්. මේ ටිකනම් 1:18/20 ස්කේල් මං හිතන්නේ. 10/15,000 උඩ ගෙනත් විකුනන්නේ
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;16863993 said:
    මේ වෙනකන් ගත්ත වාහනයක් මමනම් රුපියලක් වත් අඩුව දීලා නෑ
    අනේ මන්දා බං බිස්නස් කොහොම කරනවද කියලා බුවා.. වයිපරේ ඉස්සර බනිනවා පලු යන්න..:lol:

    මචං Audi A5 Cabriolet, Audi A6 ලංකාවෙ තියෙනවද නේද..?

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අදුරන එකෙක්ගෙ මචං. ඌ මේවා import කරන එකෙක්. මේ ටිකනම් 1:18/20 ස්කේල් මං හිතන්නේ. 10/15,000 උඩ ගෙනත් විකුනන්නේ
    උඹගෙ ඩමි ටික දැක්කෙ දැන් බං.. උඹගෙ සෙට් එකත් පට්ට පදිරි..:yes:
    මං මුලින් හිතුවෙ ඇත්ත පිංතූර වගයක් දානවා කියලා විකාරෙන්..:lol: