මගේ කාර් එකතුව

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට collection එක......:cool:

    මාත් ලඟක් වෙනකං model cars එකතු කලා.......අම්මා බනින හින්දා දැන් අලුතෙන් කාර් ගන්න එක නවත්තලා ති‍යෙන්නේ.......:sorry:

    මේ ති‍යෙන්නේ මගේ කාර් ටික.......පොඩිම එක 1:43 ලොකුම එක 1:12.......:D

    MLv4rZa.jpg
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    රත්තරං;16863690 said:


    infinity QX56 මම ගාව තියෙන වටිනාම ඩමිය. රිමෝට් කන්ට්‍රෝල්. සස්පෙන්ශන් හිටන් වැඩ.

    10300282_1494447934124582_9160008751133960249_n.jpg




    Menna meka gaththu place ekai, Price ekai kiyapanko bn, Mth asai remote control evata, eth salli nane bn :(
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    පට්ටයි මචන්..... කොහෙන්ද බන් උබ මේවා ගෙන්නන්නෙ මටත් ගන්න ඕන එකක්
     
    අඩො පට්ට කලෙක්ශන් එක බන්ස්, නියමයි ඉතින්

    10502178_1494447910791251_4272756823392479201_n.jpg

    හෑබෑයි ඈත්ත කියපන් උබ නිදාගන්න කලින් ඈදෙ මෙවාත් එක්ක කටින් බෘම් බෘම් ගගා සෙල්ලම් කරලා නෙද නිදා ගන්නෙ.(මෙකට නම් රිදෙයි)