:cool:
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jul 7, 2014 #82 පට්ට collection එක...... මාත් ලඟක් වෙනකං model cars එකතු කලා.......අම්මා බනින හින්දා දැන් අලුතෙන් කාර් ගන්න එක නවත්තලා තියෙන්නේ....... මේ තියෙන්නේ මගේ කාර් ටික.......පොඩිම එක 1:43 ලොකුම එක 1:12.......
පට්ට collection එක...... මාත් ලඟක් වෙනකං model cars එකතු කලා.......අම්මා බනින හින්දා දැන් අලුතෙන් කාර් ගන්න එක නවත්තලා තියෙන්නේ....... මේ තියෙන්නේ මගේ කාර් ටික.......පොඩිම එක 1:43 ලොකුම එක 1:12.......
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,690 2,911 113 Jul 7, 2014 #84 Patta Patta 5+ walin dena palaweni eka ayyata
Beeper Well-known member Nov 1, 2012 4,274 647 113 Classified Jul 7, 2014 #85 රත්තරං;16863690 said: infinity QX56 මම ගාව තියෙන වටිනාම ඩමිය. රිමෝට් කන්ට්රෝල්. සස්පෙන්ශන් හිටන් වැඩ. Click to expand... Menna meka gaththu place ekai, Price ekai kiyapanko bn, Mth asai remote control evata, eth salli nane bn
රත්තරං;16863690 said: infinity QX56 මම ගාව තියෙන වටිනාම ඩමිය. රිමෝට් කන්ට්රෝල්. සස්පෙන්ශන් හිටන් වැඩ. Click to expand... Menna meka gaththu place ekai, Price ekai kiyapanko bn, Mth asai remote control evata, eth salli nane bn
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Jul 7, 2014 #91 dummy man mechchara godak dakkamayi..............
M Molock Well-known member Aug 9, 2012 1,761 236 63 Jul 7, 2014 #93 පට්ටයි මචන්..... කොහෙන්ද බන් උබ මේවා ගෙන්නන්නෙ මටත් ගන්න ඕන එකක්
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Jul 7, 2014 #97 ade pattane ela ela owa metal ewa neda? sahena ganak yanna ati ne?
DemonAkalanka Well-known member Aug 17, 2011 7,577 1,458 113 Sri Lanka Jul 7, 2014 #98 ado patta bun.
deshanshashi Member Mar 16, 2010 5,481 493 0 41 කඩුවෙල මාලබෙ අතර Jul 7, 2014 #99 අඩො පට්ට කලෙක්ශන් එක බන්ස්, නියමයි ඉතින් හෑබෑයි ඈත්ත කියපන් උබ නිදාගන්න කලින් ඈදෙ මෙවාත් එක්ක කටින් බෘම් බෘම් ගගා සෙල්ලම් කරලා නෙද නිදා ගන්නෙ.(මෙකට නම් රිදෙයි)
අඩො පට්ට කලෙක්ශන් එක බන්ස්, නියමයි ඉතින් හෑබෑයි ඈත්ත කියපන් උබ නිදාගන්න කලින් ඈදෙ මෙවාත් එක්ක කටින් බෘම් බෘම් ගගා සෙල්ලම් කරලා නෙද නිදා ගන්නෙ.(මෙකට නම් රිදෙයි)
toga boy Well-known member Jan 8, 2014 1,530 48 63 staline city Jul 7, 2014 #100 NICE COLLECTION BRO.