මගේ කුඩා මොළේට හිතුණ දෙයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,465
    113
    අපි හෙනට වියදම් කරනව භාණ්ඩ හා සේවාවලට

    ඒ වුණාට ජීවත් වෙන්න පඩිය මදි

    ආර්ථික විද්‍යාව අනුව ආදායම් ප්‍රවාහය වියදම් ප්‍රවාහයට සමාන වෙන්න ඕනෙ

    මේ තියෙන තත්වය අනුව පඩි වැඩි කළා කියල උද්දමනය නං ඉහල යන්න විදියක් නෑ

    මේ කතාව ඉතිං ලක්ෂ ගණන් වලින් පඩි ගන්න අයට අදාල නෑ
    මං කතා කරන්නෙ 50-70 වගේ පඩියක් ගන්න අය ගැන
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    රජයේ සේවකයෝන්ගේ පඩි වැඩි කලාම ප්‍රයිවට් ජොබ් කරලා නෝමල් පඩි ගන්න එවුනුයි කුලී වැඩ කරලා කියක් හරි හොයාගන්න මිනිස්සුයි තමයි හොම්බෙන් යන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,465
    113
    wadiya hithann epa ban.. chil eke scooter eke rawumak dada indapan. .
    ආසාවට නිකං ඔහේ වට ගහන්න වාසනාවක් නෑ මට

    අන්තිමට ගෙදර ඇවිත් කල්පනා කරනව අතනදි හැප්පෙන ගියා නේද, මෙතනදි තව පොඩ්ඩෙන්.. ඔය වගේ දේවල්
    පස්සෙ කල්පනා කරල බැලුවම තමා තේරෙන්නෙ එච්චර දෙයක් වෙන්න ගිහින් නෑනෙ කියල. පාර දිගටත් සමහර වෙලාවට කල්පනා කරනව
    ඉතිං මම කල්පනා කර කර ගිහින් අන්තිමට ඇත්තටම හැප්පෙන්නත් පුලුවන්

    පාරෙ යනකොට මාර නොස්ටැල්ජියා ගතියක් එනව. සමහර පාරවල් වල යනකොට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    අපි හෙනට වියදම් කරනව භාණ්ඩ හා සේවාවලට

    ඒ වුණාට ජීවත් වෙන්න පඩිය මදි

    ආර්ථික විද්‍යාව අනුව ආදායම් ප්‍රවාහය වියදම් ප්‍රවාහයට සමාන වෙන්න ඕනෙ

    මේ තියෙන තත්වය අනුව පඩි වැඩි කළා කියල උද්දමනය නං ඉහල යන්න විදියක් නෑ

    මේ කතාව ඉතිං ලක්ෂ ගණන් වලින් පඩි ගන්න අයට අදාල නෑ
    මං කතා කරන්නෙ 50-70 වගේ පඩියක් ගන්න අය ගැන
    මේ තියෙන තත්වය අනුව පඩි වැඩි කළා කියල උද්දමනය නං ඉහල යන්න විදියක් නෑ

    පඩි වැඩි නම් ක්‍රය ශක්තිය වැඩී , සීමිත සම්පත් වලට අධික ඉල්ලුමක් ඇවිත් භාන්ඩ සේවා මිල ගනන් ඉහල යා හැක . එහෙත් සැපයුම අඛන්ඩව ඉල්ලුමට සාපේක්ශව වර්ධනය කල හැකි නම් උද්දමනය පාලනය කල හැක . එහෙත් පවතින ආනයන අර්බුදය තුල එසේ සැපයුම වර්ධනය කල හැකිද යන්න මහ බැංකුවෙ හා රජයේ ෆිස්කල් ප්‍රතිපත්ති මත තීරණය වේ. දැනට පවතින්නේ අධික මිල ගනන් මත ඉල්ලුම පාලනය කිරීමක් .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,543
    113
    ඕවා ගැන කල්පනා කර කර ගිහිං ලොතරැයියක් ගනිං.
    ගොඩක් එපා එකක් විතරක් ගනිං.
    තෝර තෝර ඉන්නැතුව මුලින්ම ඇහැ යන එක ගනිං.
    ලක්ෂ 10ක් වත් ඇදුනොත් මට ලක්ෂයක් ඕනේ.
     
    • Love
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,957
    113
    අපි හෙනට වියදම් කරනව භාණ්ඩ හා සේවාවලට

    ඒ වුණාට ජීවත් වෙන්න පඩිය මදි

    ආර්ථික විද්‍යාව අනුව ආදායම් ප්‍රවාහය වියදම් ප්‍රවාහයට සමාන වෙන්න ඕනෙ

    මේ තියෙන තත්වය අනුව පඩි වැඩි කළා කියල උද්දමනය නං ඉහල යන්න විදියක් නෑ

    මේ කතාව ඉතිං ලක්ෂ ගණන් වලින් පඩි ගන්න අයට අදාල නෑ
    මං කතා කරන්නෙ 50-70 වගේ පඩියක් ගන්න අය ගැන
    මොකෝ එක පාර වියදම් ගැන කල්පනා උනෙ? නංගි කිව්වද වේස කමේ ගිහින් උඹ වගේ නිකමෙක්ට කන්න බොන්න දෙන්න බෑ කියලා. 🤭 🤭
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    අපි හෙනට වියදම් කරනව භාණ්ඩ හා සේවාවලට

    ඒ වුණාට ජීවත් වෙන්න පඩිය මදි

    ආර්ථික විද්‍යාව අනුව ආදායම් ප්‍රවාහය වියදම් ප්‍රවාහයට සමාන වෙන්න ඕනෙ

    මේ තියෙන තත්වය අනුව පඩි වැඩි කළා කියල උද්දමනය නං ඉහල යන්න විදියක් නෑ

    මේ කතාව ඉතිං ලක්ෂ ගණන් වලින් පඩි ගන්න අයට අදාල නෑ
    මං කතා කරන්නෙ 50-70 වගේ පඩියක් ගන්න අය ගැන
    Adayak wiyadam katha adala na. Economics anuwa Price eka theeranaya wenne Supply & Demand matha. Supply eka ekama thana thiyeddi demand eka wadi wenawanam prices wadi wenawa. Salli wadi wenna wenna demand eka wadi wenawa. Kalayak thisse general prices wala ihala yama ithin inflation thamai.

    Oka wadi wenakota podi padiyak ganna ekata homben yanna wenne. Padi wadi karana eka newei wenna one supply eka wadi karaganna eka production cost eka adu karala.
     
    • Like
    Reactions: AnuradhaRa

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පොඩ්ඩක් ඉවසලා ඉන්න අනුර අය්යා ආවම එක පෝයයි....😂😂 අපිට ෆුල් සැපේ ඉන්න පුලුවන්. පෙට්‍රල් 120 ට දෙනවා විට්ස් එක ලක්ෂ 12 ට දෙනවා. ආදායම් බෙදීයාමේ විශමතාවය සම්පූර්නයෙන්ම ඉවරයි 🤌
     
    • Like
    Reactions: AnuradhaRa

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ආසාවට නිකං ඔහේ වට ගහන්න වාසනාවක් නෑ මට

    අන්තිමට ගෙදර ඇවිත් කල්පනා කරනව අතනදි හැප්පෙන ගියා නේද, මෙතනදි තව පොඩ්ඩෙන්.. ඔය වගේ දේවල්
    පස්සෙ කල්පනා කරල බැලුවම තමා තේරෙන්නෙ එච්චර දෙයක් වෙන්න ගිහින් නෑනෙ කියල. පාර දිගටත් සමහර වෙලාවට කල්පනා කරනව
    ඉතිං මම කල්පනා කර කර ගිහින් අන්තිමට ඇත්තටම හැප්පෙන්නත් පුලුවන්

    පාරෙ යනකොට මාර නොස්ටැල්ජියා ගතියක් එනව. සමහර පාරවල් වල යනකොට
    උබට මොනවද බන් කල්පනා කරන්න තියෙන්නෙ. කාල බීල ආතල් එකේ ගෙදරට වෙලා ඉන්නනෙ තියෙන්නෙ.
     
    • Like
    Reactions: Mugen

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    මොකක් හරි හිතුණම ඒක හිතුනේ කුඩා මොළේටද මහ මොලේටද කියල දැන ගන්න හැටි පොඩ්ඩක් කියපන්කො cudda
     
    • Haha
    Reactions: AnuradhaRa