.
.
.
.
.
.
මචන් උබලගෙන් ලොකු උදවුවක් ඉල්ලගෙන ආවෙ. රියල් එකෙන් එන්න බැරි නිසයි fake එකක් හදාගෙන ආවේ.
මචන් මගේ කෙල්ලට මේ මාසේ මෙන්සස් වෙන්න තිබුනේ ගිය මාසේ 23 විතර. අපි ගිය 6 වෙනිදා එකට හිටියා. හැබැයි මම ඇතුලෙ යවුවෙ නෑ. 23 මෙන්සස් වෙන්න තිබුනත් තාම උනේ නෑ. පෙරේදා එකිට පොඩ්ඩක් වමනෙත් ගිහින් තිබුනා. ඉතින් මම ඉයේ හොම් ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කලා. ඒක පොසිටිව්. මට තෙරෙන්නෙ නෑ මචන් මොකක් කරන්නද කියලා. අපි දෙන්නට දැන්ම බදින්නත් බෑ. අනේ මචන් විහිලුවකට ගන්න එප. මගේ ඔලුව ගිනි අරන් තියෙන්නේ. හැමදාම වගේ උබලව තමයි එක පාරටම මතක් උනේ. මට උදවු කරපල්ල. මේක නැතිකරන්න විදියක් කියපල්ල. ලොකු පිනක් මචන්.