මගේ කෙල්ලට

randomperson

Member
Sep 4, 2017
27
2
0
මුලින්ම doctor කෙනෙක් හම්බවෙලා වෙලා confirm කරගන්න.ඊට පස්සෙ positive නම් බඳින්න.25 කොල්ලෙක්ට අවුල් තමයි හැබැයි එච්චර අවුලකුත් නෑ.දරුවා නැති කරගන්න එපා.අනික නීතියට අනුව ඒක වරදක් මුඩුක්කු වගේ තැන් වල කරන්නේ .ඕවා කරලා සමහර විට කෙල්ලට කවදාවත් අම්මා කෙනෙක් වෙනත් බැරි වේවි.

uba danna thanak thiyenawa nam kiyapan. drugs walin puluwan neda karanna. thama mul sathi kipe nisa aulak wenneth na. ane uba dannawa nam kiyapan.
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නැතිකරන්න විදියක් කියපල්ල. ලොකු පිනක් මචන්
    පිනක් වෙන්නේ කොහේද යකො
    තොට හොදටම ෂුවර්ද ගැඋනේවත් නැ කියලා :dull:

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    773
    882
    93
    පොඩ්ඩක් පාමසි එකකට ගිහින් කතා කරලා බලන්න. ඕවට බෙහෙත් තියෙනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කුම්බලා මාළු කෑවානම් විදවපන් බළලෝ කිව්වලු.. ඕව නැති කරන්න ටැබ්ලට් එකක් තියෙනවා.. ඉන්ජෙක්ෂන් එකකුත් තියෙනවලු හොස්පිටල් වල.. මුල් කාලේ නිසා පුළුවන්.. එත් දැන් ඉතින් කොරන්න දෙයක් නෑ බන් ඉක්මනට බැදලා ළමයා හදාගනින්.. ළමය නැති කරන එක මහා පව් වැඩක් බන්.. අනික කෙල්ලටත් හොද නෑ.. :angry:
     
    randomperson

    Member
    Sep 4, 2017
    27
    2
    0
    අනේ බන් විහිලුවට ගන්න එප. බනින්නත් එපා. මට පුලුවන් නම් උදවු කරපල්ල.
     
    • Like
    Reactions: **cut

    randomperson

    Member
    Sep 4, 2017
    27
    2
    0
    මට විතරක් නෙමෙයි මචන්. අපි දෙන්නටම දැන්ම බදින්න බෑ. එකයි උබලගෙන් ඇහුවෙ.
     
    randomperson

    Member
    Sep 4, 2017
    27
    2
    0

    ගෙවල් වලින් තාම දන්නෙ නෑ. අනික එයා තවම ඉගෙනගන්නව. මටත් අවුට් වෙලා ජොබක් සෙට් උනා විතරයි. අපි එයාගෙ ස්ටඩිස් ඉවර උනාම ගෙදරට කියන්න කියල හිතන් ඉන්නෙ. උන්ගෙ ගෙවල් වල හෙන සීන් බන්. මේක දැනගත්තොත් එකිවයි මාවයි දෙන්නම මරාවි. අපි දෙන්නම කතා කරල මෙහෙම කරන්න හිතුවෙ මචන්.
     
    randomperson

    Member
    Sep 4, 2017
    27
    2
    0
    Mul dawas nisa nathi karanna puluwan..
    Ikmanata deyak karapan...
    Doctor kenekwa meet weyan...

    machan doctor kenek meet unama u haa kiyawida? godak un hena loku talks denawa witharaine ban. api watila inna thana api witharane danne. uba danna shape doctor kenek ehema nadda? aduma tharame place ekak wath ?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගෙවල් වලින් තාම දන්නෙ නෑ. අනික එයා තවම ඉගෙනගන්නව. මටත් අවුට් වෙලා ජොබක් සෙට් උනා විතරයි. අපි එයාගෙ ස්ටඩිස් ඉවර උනාම ගෙදරට කියන්න කියල හිතන් ඉන්නෙ. උන්ගෙ ගෙවල් වල හෙන සීන් බන්. මේක දැනගත්තොත් එකිවයි මාවයි දෙන්නම මරාවි. අපි දෙන්නම කතා කරල මෙහෙම කරන්න හිතුවෙ මචන්.

    dan itin attha siddiya kiyapan,gabsa sean hena case owa karanna gihin merenawath ekka,kokatath doctor kenek hamba wela siddiya kiyala balapan
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    මු උපක්‍රමසිලිව හොර ඇබෝසන් ඩොකාලා අල්ලන්න හදන්නේ අහුවෙන්න එපා
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගෙවල් වලින් තාම දන්නෙ නෑ. අනික එයා තවම ඉගෙනගන්නව. මටත් අවුට් වෙලා ජොබක් සෙට් උනා විතරයි. අපි එයාගෙ ස්ටඩිස් ඉවර උනාම ගෙදරට කියන්න කියල හිතන් ඉන්නෙ. උන්ගෙ ගෙවල් වල හෙන සීන් බන්. මේක දැනගත්තොත් එකිවයි මාවයි දෙන්නම මරාවි. අපි දෙන්නම කතා කරල මෙහෙම කරන්න හිතුවෙ මචන්.

    Doctor කෙනෙක් හම්බවෙලා බලන්න.හැබැයි side effect මොනවා වේවිද කියන එකත් බලන්න.ඉගනගන්න එක අවුලක් නෑ මොකද school යන girl කෙනෙක් නෙමෙයි නේද:P සමහර අය private a/l o/l හිටන් ලියන්නෙ ළමයා තියාගෙන..උඹලට 25 කියන්නේ ළමයි නෙමෙයි උඹලා වැඩිහිටියෝ,ඒක නිසා කසාදයක් බැන්දයි කියලා අවුලක් වෙන්නේ නෑ.ජීවිතේ අපි plan කරන විදියටම ගලන්නේ නෑ.
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Doctor කෙනෙක් හම්බවෙලා බලන්න.හැබැයි side effect මොනවා වේවිද කියන එකත් බලන්න.ඉගනගන්න එක අවුලක් නෑ මොකද school යන girl කෙනෙක් නෙමෙයි නේද:P සමහර අය private a/l o/l හිටන් ලියන්නෙ ළමයා තියාගෙන..උඹලට 25 කියන්නේ ළමයි නෙමෙයි උඹලා වැඩිහිටියෝ,ඒක නිසා කසාදයක් බැන්දයි කියලා අවුලක් වෙන්නේ නෑ.ජීවිතේ අපි plan කරන විදියටම ගලන්නේ නෑ.

    :yes::yes:
     
    randomperson

    Member
    Sep 4, 2017
    27
    2
    0
    නෑ බන්. මේ සින් එක නිසා ඔක්කොම අවුල් වෙනව. මට එකි බදින්නත් බැරි වෙවි. උන්ගෙ අම්මල අමුතුයි බන්.
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Oaka umbala dennata aapu chance ekak wenna puluwan ban.
    Oaka nati karannepa, gewal walata kathakarapan parakku nokara.

    Badala lamayawath hadaganin.