මගේ කෙල්ලව රට අරන් යන්න හදනවා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ල 18 ට වඩා වැඩිනම්. උඹට ඇත්තටම කැමතිනම් උඹ හොරෙන්ම බැදපන් (රෙජිස්ටර් කරපන්). ඉවර වෙලා ඔය අනං මනං නොකර වෙනදා වගේ සද්ද නොකර ඉදපල්ලා. සද්ද නැතුව ඉදලා හදිස්සියේ හරි අහවල් දවසේ රට අරන් යනවා කියලා ආරංචි වුනාම පොලිසියේ පැමිණිල්ලක් දාපන්. නීත්‍යානුකුල බිරිදව බලෙන් පැහැරගෙන යනවා කියලා. හැබැයි පුතෝ එතනදී කෙල්ලත් කිව්වොත් නෑ මම කැමැත්තෙන් යන්නේ කියලා උඹට හුලං තමයි.

    කෙල්ල කසාඳ බැඳලා නම් එහෙම කිව්වා කියලා කොල්ලා පරදින්නෙ නෑ..
    නඩු තමා එහෙම උනොත්..


    මේ ත්‍රේඩ් එක දාපු එකා මානසික අසහනකාරයෙක්..
    ඒක නිසා කොමෙන්ට් කරලා උඹලගෙ වෙලාව නාස්ති කරගන්න එපා..