මගේ කෙල්ල මට කරපු බලු වැවේ

thasan

Member
Nov 25, 2006
1,213
28
0
adoooooooooo pissu kelina epa ban kollekl mwage idapan ! kella ubawa epa kiyanawa nam ai uba ballen passen yanne ! paduwe respect eke idapan kollo !
kello nathi loke kochara sundarada?
api ape paduwe fun eke inna one machan !!!!!!!!!!!
 

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    asarana kala kiyala macho eka nawathinne naha ..:no: pita yana keneknam kohomath yanawa :D:yes: bt machan e girl ubata adare nathi nisa wenna athi ne ubawa me widihata thani kare? :eek: manda love ekak mis unamanam ithin duka danenne boot eka waduna kenatane :( e kohoma namuth oya girl gana hoyala,hithala duk wena ekanam moda wadak. :yes: bt obe hithe thiyena dewal ishta wenna kiyala pathanawa mama !! :) BUMP
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    adooo kellata uba wage ekekge sira love ekak ganda pina naththam uba mona karandada...uba wena ekak patanganin mchn

    menna kollo.......
    11.gif


    bt api kiyana tharam meyata wade lesi wenne naha bro :no:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    උබට ආදරය නොකරන කෙල්ලෙක්ගෙන් උබට කවදාවත් හොදක් වෙන්නේ න.. එක නිසා හිත හදාගනින් ...
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    මචන් ඔය වගේ ගොඩක් කෙල්ලො ඉන්නව.. උන්ට ඕනෙ කොල්ලව අසරන කරල තමන්ගෙ පස්සෙන් ගෙන්නගන්න.. උබ බේරුන කියල හිතගනින්.. මොක ඔය උබ කියන විදිහට ඔය කෙල්ල හොයන්නෙ ආදරය නෙමේ. මිල මුදල් යානවාහන සමාජතත්වය වගේ දේවල්..

    යාලු උබ දෑන් කරන්න ඔනෙ ඔය් කෙල්ලගෙන් පලි ගන්න යන එක නෙමේ..
    උබ හෑදියන්.. ඔය කියපු විදිහට හොදට ඉගනගෙන ඉක්මනට හොද තෑනකට වරෙන්..

    eka nam aththa ban.... b cool...