කිසිම කෙල්ලෙක් අසරණ කරලා තියාගන්න ඕනි නෑ බං.එයාට ඕනිනම් අපි ලග ඉදියි.නැතිනම් යන්න කියපන්.ඕනි නැති හින්දනේ යන්නේ.අපේ අවංකකමට ඒකෙන් කිසිම හානියක් වෙන්නෑ.... අනික අඬලා අඬලා තියාගත්තොත් අනිවා ආයෙත් දවසක ඕක යන එක යනවා





උබ කියන විදිහට කෙල්ල අසරන කරල තියගන්න ඔන නැ බං. මොකටද. යන්න ඕන උන්ට යන්න දියං............. ආදරය අදුරන්නේ නෑ බං දැන් ඉන්න ගොඩක් උං. උබට තව ඕන තරන් set වෙයි. just keep u'r options open. upset ගහල ඉන්න එපා. full happy එකේ හිටපන්............


a kellata mage mobile number aka dpan....kellata ona hema deyakma mama laga thiyenawa.....![]()

aniwa machan 2days wage athi....![]()
![]()


කිසිම කෙල්ලෙක් අසරණ කරලා තියාගන්න ඕනි නෑ බං.එයාට ඕනිනම් අපි ලග ඉදියි.නැතිනම් යන්න කියපන්.ඕනි නැති හින්දනේ යන්නේ.අපේ අවංකකමට ඒකෙන් කිසිම හානියක් වෙන්නෑ.... අනික අඬලා අඬලා තියාගත්තොත් අනිවා ආයෙත් දවසක ඕක යන එක යනවා![]()

hakmana thiyenne koi paththeda ban........ahala thiyenawa unata danne na

තරමට ගැලපෙන අය කොහොමද අනේ හොයන්නේ???♥-Aurora-♥;9745197 said:තමන්ගෙ තරමට ගැලපෙන කෙල්ලෙක් හොයා ගත්තනම් ඉවරයි නෙ.



යාලු උබ දෑන් කරන්න ඔනෙ ඔය් කෙල්ලගෙන් පලි ගන්න යන එක නෙමේ..
උබ හෑදියන්.. ඔය කියපු විදිහට හොදට ඉගනගෙන ඉක්මනට හොද තෑනකට වරෙන්..








