මගේ කේන්දරේ සිකුරු, බ්‍රහස්පති උච්චයිලු. අම්මා තමයි කිව්වේ ....E ube ekath balawa ganin
![]()
![]()
![]()
මගේ කේන්දරේ සිකුරු, බ්‍රහස්පති උච්චයිලු. අම්මා තමයි කිව්වේ ....E ube ekath balawa ganin
![]()
![]()
![]()
කේන්දරය වැරදියි යකූ!1983-01-30
ඉරිද උදේ 8.22ට
මීගමුව මහ ඉස්පිරිතාලෙ
මගේ කේන්දරේ සිකුරු, බ්‍රහස්පති උච්චයිලු. අම්මා තමයි කිව්වේ ....![]()
![]()

කේන්දරය වැරදියි යකූ!
මමත් දන්නේ නෑ මචන් අපේ අම්මා දවසක් අපේ නැන්දට කියනවා මම හොරෙන් කණ දාගෙන හිටියා. කොල්ලා ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා නැන්දා කිව්වා. මොන වින්නැහියක්ද දැන් නැ මචන්mage eke ehema ewwa tynwada kyl danneth na bn![]()
![]()

නෑ බං මු දාපු එක වැරදියි ඉන්දියන් මගුලකින් බලලා තියෙන්නේ....isnt that the 9th house from the top??
e kwwe nam bnn uba laagdima aunty knk badina seen ekak bn tynnneමමත් දන්නේ නෑ මචන් අපේ අම්මා දවසක් අපේ නැන්දට කියනවා මම හොරෙන් කණ දාගෙන හිටියා. කොල්ලා ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා නන්දා කිව්වා. මොන වින්නැහියක්ද දැන් නැ මචන්![]()

9 කුජ සිකුරැ තියන නිසා මුට නැග්ගට බස්ස ගන්න බැරුව පස්ස කැඩිච්ච කුබියා වගේ දගලනවා!
ඔය යෝග ටිකේ ථල ලබන්න යෝගා ව්‍යායාම කරලා බඩ බස්සා ගන්න ඔනේ අනුරාද ඉස්සල්ලා!මෙන්න මචං අනුරාධ ඔයාගේ යෝග ටික
![]()
මචං මම වැරදිලා 8.12 බැලුවෙකේන්දරය වැරදියි යකූ!
ඔක්තෝබර් 30 නෙමේ බං9 කුජ සිකුරැ තියන නිසා මුට නැග්ගට බස්ස ගන්න බැරුව පස්ස කැඩිච්ච කුබියා වගේ දගලනවා!
time corrections denna one machan godak ewage eka thama waradinne,yoga tikath waradi e kiyanne,mata eka meter une na ecchara.නෑ බං මු දාපු එක වැරදියි ඉන්දියන් මගුලකින් බලලා තියෙන්නේ....
oya app eke hariyatama hari9 කුජ සිකුරැ තියන නිසා මුට නැග්ගට බස්ස ගන්න බැරුව පස්ස කැඩිච්ච කුබියා වගේ දගලනවා!
ඌ බලල තියෙන්නෙ ඔක්තෝබර් 30 නෙ බංtime corrections denna one machan godak ewage eka thama waradinne,yoga tikath waradi e kiyanne,mata eka meter une na ecchara.
oya app eke hariyatama hari
------ Post added on Sep 12, 2021 at 6:57 PM
හරි බං බලන්නම් ඒක තමයි කලින් ටක්කෙට කියපු එක වැරදුනේමචං මම වැරදිලා 8.12 බැලුවෙ
ආයෙ 8.22 ට බලල පොටෝ තුන ඔන්න දැම්ම
ඔක්තෝබර් 30 නෙමේ බං
ජනවාරි 30
------ Post added on Sep 12, 2021 at 6:52 PM
මොකද හිතෙන්නෙ බන් දැන්?දන්නවාද කියලා කියන්නේ ඩිප්ලෝමා එකක් කරනවා (සෙල්ෆ් ලර්නින් පාරකුත් යනවා)
අන්ජනම් කියන්න නම් නෙමේ. ඕකේ තර්කානුකූල බව ගැන සැකයක් / කුතුහලයක් තිබ්බා
දෙයක් නොදැන බොරුවක් කියන්න බෑනේ. ඒක නිසා ඉගෙන ගන්න පටන් ගත්තා
දැන් බාගෙගට වඩා ඉවරයක් කලා
ඌ බලල තියෙන්නෙ ඔක්තෝබර් 30 නෙ බං
මම ජනවාරි 30
මම පුදුම වෙනවා බන්මොකද හිතෙන්නෙ බන් දැන්?