මගේ කේන්දරේ

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    1983-01-30
    ඉරිද උදේ 8.22ට
    මීගමුව මහ ඉස්පිරිතාලෙ
    කේන්දරය වැරදියි යකූ!
     

    Attachments

    • WhatsApp Image 2021-09-12 at 6.39.02 PM (1).jpeg
      WhatsApp Image 2021-09-12 at 6.39.02 PM (1).jpeg
      74.5 KB · Views: 121

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මගේ කේන්දරේ සිකුරු, බ්‍රහස්පති උච්චයිලු. අම්මා තමයි කිව්වේ .... :giggle: :giggle:

    mage eke ehema ewwa tynwada kyl danneth na bn :lol: :lol: :lol:





    කේන්දරය වැරදියි යකූ!

    ubath dannwada bn balanna
    ------ Post added on Sep 12, 2021 at 6:39 PM
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    9 කුජ සිකුරැ තියන නිසා මුට නැග්ගට බස්ස ගන්න බැරුව පස්ස කැඩිච්ච කුබියා වගේ දගලනවා!
     

    Attachments

    • WhatsApp Image 2021-09-12 at 6.39.02 PM (1).jpeg
      WhatsApp Image 2021-09-12 at 6.39.02 PM (1).jpeg
      74.5 KB · Views: 99

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,446
    199,399
    113
    Colombo, Sri Lanka
    mage eke ehema ewwa tynwada kyl danneth na bn :lol: :lol: :lol:



    මමත් දන්නේ නෑ මචන් අපේ අම්මා දවසක් අපේ නැන්දට කියනවා මම හොරෙන් කණ දාගෙන හිටියා. කොල්ලා ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා නැන්දා කිව්වා. මොන වින්නැහියක්ද දැන් නැ මචන් :P
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මමත් දන්නේ නෑ මචන් අපේ අම්මා දවසක් අපේ නැන්දට කියනවා මම හොරෙන් කණ දාගෙන හිටියා. කොල්ලා ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා නන්දා කිව්වා. මොන වින්නැහියක්ද දැන් නැ මචන් :P
    e kwwe nam bnn uba laagdima aunty knk badina seen ekak bn tynnne

    :D :D :D

    9 කුජ සිකුරැ තියන නිසා මුට නැග්ගට බස්ස ගන්න බැරුව පස්ස කැඩිච්ච කුබියා වගේ දගලනවා!

    adoo pattane okkoma kynwane bn
     
    • Haha
    Reactions: TNHM and NRTG

    AnuradhaRa

    Well-known member
  • කේන්දරය වැරදියි යකූ!
    මචං මම වැරදිලා 8.12 බැලුවෙ
    ආයෙ 8.22 ට බලල පොටෝ තුන ඔන්න දැම්ම

    9 කුජ සිකුරැ තියන නිසා මුට නැග්ගට බස්ස ගන්න බැරුව පස්ස කැඩිච්ච කුබියා වගේ දගලනවා!
    ඔක්තෝබර් 30 නෙමේ බං
    ජනවාරි 30
    ------ Post added on Sep 12, 2021 at 6:52 PM
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    නෑ බං මු දාපු එක වැරදියි ඉන්දියන් මගුලකින් බලලා තියෙන්නේ....
    time corrections denna one machan godak ewage eka thama waradinne,yoga tikath waradi e kiyanne,mata eka meter une na ecchara.

    9 කුජ සිකුරැ තියන නිසා මුට නැග්ගට බස්ස ගන්න බැරුව පස්ස කැඩිච්ච කුබියා වගේ දගලනවා!
    oya app eke hariyatama hari
    ------ Post added on Sep 12, 2021 at 6:57 PM
     

    AnuradhaRa

    Well-known member
  • time corrections denna one machan godak ewage eka thama waradinne,yoga tikath waradi e kiyanne,mata eka meter une na ecchara.


    oya app eke hariyatama hari
    ------ Post added on Sep 12, 2021 at 6:57 PM
    ඌ බලල තියෙන්නෙ ඔක්තෝබර් 30 නෙ බං
    මම ජනවාරි 30
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මචං මම වැරදිලා 8.12 බැලුවෙ
    ආයෙ 8.22 ට බලල පොටෝ තුන ඔන්න දැම්ම


    ඔක්තෝබර් 30 නෙමේ බං
    ජනවාරි 30
    ------ Post added on Sep 12, 2021 at 6:52 PM
    හරි බං බලන්නම් ඒක තමයි කලින් ටක්කෙට කියපු එක වැරදුනේ
     
    • Like
    Reactions: TNHM and NRTG

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,596
    5,647
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං උමේ දුන්න වෙලාවට ලග්නෙයි නවාංශකෙයි 2ම කුම්භ
    මම කොටුව දාන්නම් මෙකේ
    වැඩ්ඩෝ ඉන්නවා නම් හරි වැරදි කියපල්ලා
    විස්තරයක් පස්සේ කියන්නම්

    Capture.JPG
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,087
    23,838
    113
    දන්නවාද කියලා කියන්නේ ඩිප්ලෝමා එකක් කරනවා (සෙල්ෆ් ලර්නින් පාරකුත් යනවා)
    අන්ජනම් කියන්න නම් නෙමේ. ඕකේ තර්කානුකූල බව ගැන සැකයක් / කුතුහලයක් තිබ්බා
    දෙයක් නොදැන බොරුවක් කියන්න බෑනේ. ඒක නිසා ඉගෙන ගන්න පටන් ගත්තා
    දැන් බාගෙගට වඩා ඉවරයක් කලා
    මොකද හිතෙන්නෙ බන් දැන්?
     
    • Like
    Reactions: TNHM

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,596
    5,647
    113
    ඇයි අහන්නේ,එන්නද
    අර සයිට් වල වගේ මුලින් ටිකක් දීලා පස්සේ ප්‍රෝ වර්ෂන් එක ගන්න ඕනේ ඉතිරිය කියන්න වගේ ඇඩ් එකක් දාන්ඩ ඕනේ

    මොකද හිතෙන්නෙ බන් දැන්?
    මම පුදුම වෙනවා බන්
    මම දන්න අපේ අම්මලා එහෙම එක්ක ගිහින් මම දැකලා තියෙන ජොතීර්ථවේදීන් කියන ඈයෝ කෙන්දරයක් දිහා බලලා ගාණක්වත් හදන් නැතිව හෙන ලේසියට පලාපලයක් කියනවා
    කොහොමද එහෙම කියන්නේ කියලා මම පුදුම වෙනවා අදටත්.... එක පුංචි තොරතුරක් කියන්න බලන්න ඕනේ කෝණ 4- 5ක් පෙලක් වෙලාවට ඊටත් වඩා තියෙනවා
    අපේ අයියලා කොහොමද බන් අංජනම් බලනවා වගේ තප්පර ගාණෙන් එහෙම කියන්නේ







    විහිළු
    ------ Post added on Sep 12, 2021 at 7:02 PM