මගේ කේන්දරේ

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    දන්නවාද කියලා කියන්නේ ඩිප්ලෝමා එකක් කරනවා (සෙල්ෆ් ලර්නින් පාරකුත් යනවා)
    අන්ජනම් කියන්න නම් නෙමේ. ඕකේ තර්කානුකූල බව ගැන සැකයක් / කුතුහලයක් තිබ්බා
    දෙයක් නොදැන බොරුවක් කියන්න බෑනේ. ඒක නිසා ඉගෙන ගන්න පටන් ගත්තා
    දැන් බාගෙගට වඩා ඉවරයක් කලා
    keheda machan owa igena ganna puluwan places, Colombo kittuwa tiyenawada
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Mget ape amma balawala sahenna apalai erashtska mnada kiyala nadut tianawa kiala eka nm hri divorce naduwa tiana nisa.. antima hda nah kiala mkadda surayak dnna kiala.. habei aus iddi mna henayak wat nah
     
    • Like
    Reactions: Didy

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මේ කේන්දරේ හැටියට ගොඩක් අපල පහු කරල තියෙනව, දැන් ඉස්සරට වඩා හොද කාලයක් පෙන්නුම් කරනව, දවස් 7ක් එකදිගට බෝධි පූජාවක් තියන්න තියෙන කරදර අඩු වෙලා යයි, කාන්තාවන්ගේ ඇල්ම බැල්ම අඩු ගතියක් තියේ, පාසල් යන වයසෙ වගේ ඉන්නකොට ගොඩක් මානසික පීඩා ඇති වෙලා තියෙනව, සෑහෙන්න ප්‍රශ්න වලට මූණ දීල හිතේ තද කරන් ජීවත් වෙන බවක් පෙන්නුම් කරනව, තමන් ගැන විශ්වාස නැති පුද්ගලයෙක්, පුලුවන් තරම් ධාර්මික මාර්ගයේ යන්න ප්‍රශ්න මග ඇරෙයි ඉස්සරහට
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කේන්දරය වැරදියි යකූ!

    කුජ සිකුරැ 1 තියනවා ඉතින් ආයේ අහන්න දෙයක් නෑ අසහනය උපරිමයි හැබැයි ගුරැ 10 බලාගෙන ඉන්න නිසා ලැජ්ජාව වගේ කරුනු නිසා සංසර්ග සීන් එකක් දාගන්න බැරිව ඉන්නවා ගුරැ බලන් හිටියේ නැත්තම් මු මෙලහකට ස්ත්‍රී දුෂණ නඩුවක් වැටෙන්නත් බැරි නෑ

    චන්ද්‍ර 7 නිසා සෙම වැඩි වෙලා මහතයි හැබැයි හිත හොදයි ලස්සන කෙල්ලෙක් හම්බ වෙන්න ඉඩ තියනවා ඒවගේම සමලිංගික ආර්ණය ලැබෙනවා පරිස්සමෙන් පුතේ

    රාහු 5 නිසා ලමයි හදන්න ටිකක් කල් යනවා කොහොමත් ලමයි හදන එක රජයත් කියලා තියෙන්නේ පස්සට දාන්න කියලා ඉතින් මු දිගටම පස්සටම දදා ඉන්න ඉඩ තියනවා

    පට්ට නීතිගරැකයි කහ ඉරෙන් තමයි පාරත් පනින්නේ

    වාසනාවත් ගොඩක් තියනවා

    Venus and Mars in 1st House but keep more than 8 degrees distance gives some relief. But Rahu in 5th and Saturn in 9 th give triangular affect to the 1 house. Its little negative. At the sametime, Mars in 1 House has direct vision to the 7th, Moon and affects to the marriage and relationships. Disturbance to the mind and emotions may cause little unfavourable situation.
    If Bhava chart varies these affects may deviate.
    Whatever it is, do not get serious about these and have good deeds and conduction.
     
    • Like
    Reactions: AnuradhaRa

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    udaw karanna gihin aha gatta neda :lol:
    ඔයා හරි
    මානසික ලෙඩ්ඩු එක්ක වැඩ කරද්දි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ

    තැන්ක්ස් මචං පොයින්ට් එකට
    ආයේ එලකිරියේ මේවා ගැන කතා කරන්නේ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඔයා හරි
    මානසික ලෙඩ්ඩු එක්ක වැඩ කරද්දි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ

    තැන්ක්ස් මචං පොයින්ට් එකට
    හරි හරි අපි මානසික ලෙඩ්ඩුනෙ :(
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දන්නවාද කියලා කියන්නේ ඩිප්ලෝමා එකක් කරනවා (සෙල්ෆ් ලර්නින් පාරකුත් යනවා)
    අන්ජනම් කියන්න නම් නෙමේ. ඕකේ තර්කානුකූල බව ගැන සැකයක් / කුතුහලයක් තිබ්බා
    දෙයක් නොදැන බොරුවක් කියන්න බෑනේ. ඒක නිසා ඉගෙන ගන්න පටන් ගත්තා
    දැන් බාගෙගට වඩා ඉවරයක් කලා
    Uba ජෝතිෂ්‍ය ඉගෙන ගන්නවද?
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Ubalage pawul wala nam ehema wenna athi mcho.
    Ubata ammalawa gaawa ganna hodai nodanna ekek prashnayak ahuwama.
    Kunuharupa thamai iwasanna amaru neh ?
    Ela bn. Ube de uba karahan. Mata moko.
    මචං ඕකා මානසික ලෙඩෙක්. මම යාළුවෙක් ගැන දාපු ත්‍රෙඩ් එකක පොන්නයෙක් වගේ එක පාරට ම අඩන්න ගත්තා ගේ ගේ කිය කිය. ගේ කතාවක් අදාල ම නෑ බන් ඒකට.
    එදා ඉදන් ත්‍රෙඩ් එකක් දැම්ම ම මේ පොන්නයා ඇවිල්ල පුක දෙනවා. ටූපකයාගෙ ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒවගෙ පැල වෙලා කියෝ කියෝ ඉන්නවා. මං හිතන්නෙ සයිකො පොන්නයෙක් ඕකා. අල්ලලා දාපන්.
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,516
    14,670
    113
    මචං ඕකා මානසික ලෙඩෙක්. මම යාළුවෙක් ගැන දාපු ත්‍රෙඩ් එකක පොන්නයෙක් වගේ එක පාරට ම අඩන්න ගත්තා ගේ ගේ කිය කිය. ගේ කතාවක් අදාල ම නෑ බන් ඒකට.
    එදා ඉදන් ත්‍රෙඩ් එකක් දැම්ම ම මේ පොන්නයා ඇවිල්ල පුක දෙනවා. ටූපකයාගෙ ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒවගෙ පැල වෙලා කියෝ කියෝ ඉන්නවා. මං හිතන්නෙ සයිකො පොන්නයෙක් ඕකා. අල්ලලා දාපන්.
    Ow bn. Pavu uu. Ela macho.

    හරි හරි අපි මානසික ලෙඩ්ඩුනෙ :(
    Uba owata salenna epa bn.
    Thaman ta prashnayak thiyenawa kiyala pili gannath kondak thiyenna ona.
    Mamath meke threads daala thiyenawa depression gena mage experience ehema. Eka mama dammata passe mata sahenna PM awa. Samaharu mage boat ekemai samaharu mata udaw karanna apu un. Godak un innawa meke minissunta udaw karanna kemathi un. Uba owa ganan ganna epa.
    ------ Post added on Sep 13, 2021 at 4:03 PM
     
    • Love
    Reactions: AnuradhaRa

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    kawuruhari @hodakolla ge kendare balala deepallako. Pls bois.
    මොනව නැතත් කමක් නෑ...මූට මේ භවයේ ස්ත්‍රී පහස හා සැප හිමිද කියල බලල කියපල්ල දන්න එකෙක්...... :lol: :lol:

    @PrasangaSPerera @Stimulus mind ape kendara wala oya SHANI kyna eka khe innwa athida bn



    sahenna hoda topic ekak eka
    ------ Post added on Sep 12, 2021 at 10:00 PM
    කාලෙකට කලින් සිකුරු නං උච්ච වෙලා තිබ්බ..දැං නම් මොකා ලබලද දන්නෑ බං... :lol: :lol:
    ------ Post added on Sep 13, 2021 at 7:34 PM
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොනව නැතත් කමක් නෑ...මූට මේ භවයේ ස්ත්‍රී පහස හා සැප හිමිද කියල බලල කියපල්ල දන්න එකෙක්...... :lol: :lol:


    කාලෙකට කලින් සිකුරු නං උච්ච වෙලා තිබ්බ..දැං නම් මොකා ලබලද දන්නෑ බං... :lol: :lol:
    ------ Post added on Sep 13, 2021 at 7:34 PM
    Face Sunglasses GIF by 2021 MTV Video Music Awards
     
    • Wow
    Reactions: PrasangaSPerera