udaw karanna gihin aha gatta nedaThanks mcn
udaw karanna gihin aha gatta nedaThanks mcn
kawuruhari @hodakolla ge kendare balala deepallako. Pls bois.
keheda machan owa igena ganna puluwan places, Colombo kittuwa tiyenawadaදන්නවාද කියලා කියන්නේ ඩිප්ලෝමා එකක් කරනවා (සෙල්ෆ් ලර්නින් පාරකුත් යනවා)
අන්ජනම් කියන්න නම් නෙමේ. ඕකේ තර්කානුකූල බව ගැන සැකයක් / කුතුහලයක් තිබ්බා
දෙයක් නොදැන බොරුවක් කියන්න බෑනේ. ඒක නිසා ඉගෙන ගන්න පටන් ගත්තා
දැන් බාගෙගට වඩා ඉවරයක් කලා
කේන්දරය වැරදියි යකූ!
කුජ සිකුරැ 1 තියනවා ඉතින් ආයේ අහන්න දෙයක් නෑ අසහනය උපරිමයි හැබැයි ගුරැ 10 බලාගෙන ඉන්න නිසා ලැජ්ජාව වගේ කරුනු නිසා සංසර්ග සීන් එකක් දාගන්න බැරිව ඉන්නවා ගුරැ බලන් හිටියේ නැත්තම් මු මෙලහකට ස්ත්‍රී දුෂණ නඩුවක් වැටෙන්නත් බැරි නෑ
චන්ද්‍ර 7 නිසා සෙම වැඩි වෙලා මහතයි හැබැයි හිත හොදයි ලස්සන කෙල්ලෙක් හම්බ වෙන්න ඉඩ තියනවා ඒවගේම සමලිංගික ආර්ණය ලැබෙනවා පරිස්සමෙන් පුතේ
රාහු 5 නිසා ලමයි හදන්න ටිකක් කල් යනවා කොහොමත් ලමයි හදන එක රජයත් කියලා තියෙන්නේ පස්සට දාන්න කියලා ඉතින් මු දිගටම පස්සටම දදා ඉන්න ඉඩ තියනවා
පට්ට නීතිගරැකයි කහ ඉරෙන් තමයි පාරත් පනින්නේ
වාසනාවත් ගොඩක් තියනවා
ipadenakota ihalin pahalin nagenahirin batahirin grahayo idala na! (varadinm hadanna!)මොකද්ද ඕකේ තියෙන අව්ල ඉතින්
ඔයා හරිudaw karanna gihin aha gatta neda![]()
හරි හරි අපි මානසික ලෙඩ්ඩුනෙඔයා හරි
මානසික ලෙඩ්ඩු එක්ක වැඩ කරද්දි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ
තැන්ක්ස් මචං පොයින්ට් එකට

Uba ජෝතිෂ්‍ය ඉගෙන ගන්නවද?දන්නවාද කියලා කියන්නේ ඩිප්ලෝමා එකක් කරනවා (සෙල්ෆ් ලර්නින් පාරකුත් යනවා)
අන්ජනම් කියන්න නම් නෙමේ. ඕකේ තර්කානුකූල බව ගැන සැකයක් / කුතුහලයක් තිබ්බා
දෙයක් නොදැන බොරුවක් කියන්න බෑනේ. ඒක නිසා ඉගෙන ගන්න පටන් ගත්තා
දැන් බාගෙගට වඩා ඉවරයක් කලා
මචං ඕකා මානසික ලෙඩෙක්. මම යාළුවෙක් ගැන දාපු ත්‍රෙඩ් එකක පොන්නයෙක් වගේ එක පාරට ම අඩන්න ගත්තා ගේ ගේ කිය කිය. ගේ කතාවක් අදාල ම නෑ බන් ඒකට.Ubalage pawul wala nam ehema wenna athi mcho.
Ubata ammalawa gaawa ganna hodai nodanna ekek prashnayak ahuwama.
Kunuharupa thamai iwasanna amaru neh ?
Ela bn. Ube de uba karahan. Mata moko.
Ow bn. Pavu uu. Ela macho.මචං ඕකා මානසික ලෙඩෙක්. මම යාළුවෙක් ගැන දාපු ත්‍රෙඩ් එකක පොන්නයෙක් වගේ එක පාරට ම අඩන්න ගත්තා ගේ ගේ කිය කිය. ගේ කතාවක් අදාල ම නෑ බන් ඒකට.
එදා ඉදන් ත්‍රෙඩ් එකක් දැම්ම ම මේ පොන්නයා ඇවිල්ල පුක දෙනවා. ටූපකයාගෙ ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒවගෙ පැල වෙලා කියෝ කියෝ ඉන්නවා. මං හිතන්නෙ සයිකො පොන්නයෙක් ඕකා. අල්ලලා දාපන්.
Uba owata salenna epa bn.හරි හරි අපි මානසික ලෙඩ්ඩුනෙ![]()
මොනව නැතත් කමක් නෑ...මූට මේ භවයේ ස්ත්‍රී පහස හා සැප හිමිද කියල බලල කියපල්ල දන්න එකෙක්......kawuruhari @hodakolla ge kendare balala deepallako. Pls bois.

කාලෙකට කලින් සිකුරු නං උච්ච වෙලා තිබ්බ..දැං නම් මොකා ලබලද දන්නෑ බං...@PrasangaSPerera @Stimulus mind ape kendara wala oya SHANI kyna eka khe innwa athida bn
sahenna hoda topic ekak eka
------ Post added on Sep 12, 2021 at 10:00 PM

මොනව නැතත් කමක් නෑ...මූට මේ භවයේ ස්ත්‍රී පහස හා සැප හිමිද කියල බලල කියපල්ල දන්න එකෙක්......![]()
කාලෙකට කලින් සිකුරු නං උච්ච වෙලා තිබ්බ..දැං නම් මොකා ලබලද දන්නෑ බං...![]()
------ Post added on Sep 13, 2021 at 7:34 PM