ඇටමක් නේද?
ඕක ඇතිද බං Photoshop වලට?![]()
ඒසී කරල නම් අවුලක් නෑ. ඒත් ෆෑන් එකක් එක්ක කේසින් එකක් තියෙනව නම් air flow එක හොඳට වෙනව. කූලින් හොඳට වෙනව![]()
ඒ අර මදර්බොඩ් එක Nono ITX එකක්ද බං ?
I mean Mother board Form Factor.looks like Nano ITX to me..I'm not quite sure

Atom නිසා අව්ලක් නැහැ ඕව රත් වෙන්නේ නැහැ
CPU එකට fan එකක් වත් එන්නේ නැනේ ඕවගේ

රත් නොවෙන්නෙ කොහෙද බං.. Processor එක අල්ලලා බලපං පැයකින් දෙකකින් විතර.. High Resolution Movie එකක්වත් බලන්න බෑ ඔය සුට්ටෙ..
රත් නොවෙන්නෙ කොහෙද බං.. Processor එක අල්ලලා බලපං පැයකින් දෙකකින් විතර.. High Resolution Movie එකක්වත් බලන්න බෑ ඔය සුට්ටෙ..