මගේ කො‍ටු 4 කරන්නේ......

harsha.perera

Well-known member
  • මගේ කො‍ටු 4 කරන්නේ......

    මගේ කො‍ටු 4 කරන්නේ කව්ද ? බලමු ඒ පින්වන්තයා කව්ද කියලා....පිලිගන්න......
    sudeewa
    සහෝදරයා.......
    ඒ විතරක් නෙමේ මේ තත්වෙට එන්න එලකිරි එකේ සියලුම සහෝදර සහෝදරියෝ මට උදව් කලා, ඒ සියලුම දෙනාට මේ අවස්තාවේ මම මුලු හදවතින්ම ස්තූති කරනවා....:):)
    සමහර අය හිතනවා මම මේ ත්‍රේඩ් එක දැම්මේ රෙප් එකතු කරන්න කියලා....මට රෙප් එපා... wish කරලා comment එකක් දාලා යන්න ඒ ඇති මට හොදටම...


     
    Last edited:

    harsha.perera

    Well-known member
  • reputation_neg.gif
    මගේ කො‍ටු 4 කරන්නේ...... 11-30-2011 04:50 PM you should get it from ur efforts not by wastage threads -4

    මෙන්න මෙහෙමත් එක්කෙනෙක් දීලා මට රෙප්...ඔයාටත් බොහෝම ස්තූතියි සහොදරයා...ඔයාලා වගේ අයත් එක්ක තමයි මම මෙච්චර දුරක් ආවේ...:):)
     

    harsha.perera

    Well-known member
  • reputation_neg.gif
    මගේ කො‍ටු 4 කරන්නේ...... 11-30-2011 05:07 PM lrep hinga kanna epa.. onna mama 6k adu kala

    මම රෙප් හිගා කෑවෙ නෑ සහෝදරයා...එකක් විතරයි අඩුවෙලා තිබ්බේ කො‍ටු 4 වෙන්න...ඒක කියන්නත් එක්කයි මේ ත්‍රේඩ් එක දැම්මේ...කොහොම උනත් ඔයාටත් බොහෝම ස්තූතියි සහෝදරයා...:):)

     
    • Like
    Reactions: v7soft