මගේ කො‍ටු 5 යි දැන්

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ;);) දැනට නම් බෑ..... :no: ඉස්සරහට, GT දෙයි, ෂොපින් කරන කොට, රෙප් වැඩි උන්ට ඩිස්කවුන්ට්ස් එහෙම......!! :P:rofl:
    ebay එකෙන් බඩු ගන්නකොට ඩිස්කවුන්ට් එකක් දෙනව එලකිරි සීනියර් මෙම්බර්ස්ලට. :eek::eek::eek:
     
    • Like
    Reactions: Kumara456

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ela ela bro
    11.gif
     
    මචන්, නිකමට කියන්නේ... ඈයි මේ හැමෝම රෙප් වලට ඔච්චර නහින්නේ.....?? රෙප් වලින් ඉන්ටර්නෙට් බිල ගෙවන්න පුලුවන්ද....?? නැත්නම් රෙප් කන්න පුලුවන්ද....?? :P :P

    උබට ඕක ඔච්චර ප්‍රශ්නයක්නම් උබේ බස් එකේ බෝඩ් එකක් ගහපන්කෝ රෙප් වලින් ගෙවන්න පුළුවන් කියල...
    හික් හික්...
    :lol::lol::lol::lol: