ebay එකෙන් බඩු ගන්නකොට ඩිස්කවුන්ට් එකක් දෙනව එලකිරි සීනියර් මෙම්බර්ස්ලට.දැනට නම් බෑ.....
ඉස්සරහට, GT දෙයි, ෂොපින් කරන කොට, රෙප් වැඩි උන්ට ඩිස්කවුන්ට්ස් එහෙම......!!
![]()

ebay එකෙන් බඩු ගන්නකොට ඩිස්කවුන්ට් එකක් දෙනව එලකිරි සීනියර් මෙම්බර්ස්ලට.දැනට නම් බෑ.....
ඉස්සරහට, GT දෙයි, ෂොපින් කරන කොට, රෙප් වැඩි උන්ට ඩිස්කවුන්ට්ස් එහෙම......!!
![]()

තෑන්ක්ස් මචන්....Captain ජැක් ස්පැරෝ;11890549 said:එළ........![]()
උම්ම්ම්මා........එලස්
ස්තූතියි...Congrats bro
++
ko balamu rep power eka ehema..
ela ela..elakiri wage yamu..
+6

මගේ රෙප් පවර් එකත් බලාගනින්.
ඔන්න මම උදේ පාන්දරම ලොභ නැතුව උබේ රෙප් 10ක්ම කැපුවා.![]()

උඹෙ 10ට මම 20ක් කැපුව ඩෝ..ඇයි ගේමද ? 

අනේ එහෙම කරන්න එපා දෙයියා....මගේ රෙප් පවර් එකත් බලාගනින්.
ඔන්න මම උදේ පාන්දරම ලොභ නැතුව උබේ රෙප් 10ක්ම කැපුවා.![]()

මචන්, නිකමට කියන්නේ... ඈයි මේ හැමෝම රෙප් වලට ඔච්චර නහින්නේ.....?? රෙප් වලින් ඉන්ටර්නෙට් බිල ගෙවන්න පුලුවන්ද....?? නැත්නම් රෙප් කන්න පුලුවන්ද....??![]()
![]()

උඹෙ 10ට මම 20ක් කැපුව ඩෝ..ඇයි ගේමද ?
![]()

අනේ එහෙම කරන්න එපා දෙයියා....![]()